ජෙනියක් ගන්න උපදෙස්

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mam gaththa Honda 2.2kw ekak Staford eken. masa 10k witara athi dan 140,000 wage wuna mathaka hatiyata. mulu gedaratama denna puluwan.dan ganan danna. Mam gaddith kiuwa ganan yanawa kiyala. Petrol 1ltr walin 1hr 20mins wage yanna puluwan range eka anuwa thama. Thawa eke atr da mokakda technology ekak tiyenawa. Current eka stable godak ewa wala current eka stable denna ba. Chinese ahema tika dawasakin 230v enne ma na. Chinese magul nathuwa ona ekak ganin.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    උබ අනාගතේ කල් තියා දකින කෙනෙක් නෙවේ. උබ එහෙම කෙනෙක් නම් පොල්කටු වලින් දුවන ජෙනියක් ගන්නෙ. ගාන ටිකක් වැඩි ඒත් ඩීසල් මත යැපෙන්නෙ නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    අදත් හවස 4:00 ඉඳන් තාම කරන්ට් එක නෑ. පුදුම කට්ටක් කන්නේ බං. ඕන මගුලක් කියලා ජෙනියක් ගන්න බැලුවේ. මහ ලොකු එකක් ඕන නෑ. ගෙදර බල්බ් තුන හතරකුයි, stand fan 2යි, පුළුවන්නම් විතරක් ෆ්‍රිජ් එක. තේකක් හදාගන්න හීටරය ගහ ගන්නයි, රයිස් කුකර් එකයි ගහගන්න තිබ්බ නම් ඇති.(මම ගෙදර තියෙනන සේරම කිව්වද මන්ද බං 😑😬)

    ඩීසල් ජෙනියක් ගන්න බැලුවේ. කීයක් වගේ වෙයිද. ගන්න තැනකුයි හොද මොඩිල් එකකුයි recommend කරන්න. 🙂🤘🏻
    power plant duwanna oil nathuwa, geni duwanna thel thiyeida issarahata? :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    වැඩේ තියෙන්නෙ ඕකක් ගත්තට පස්සේ තෙලුත් නැති උනොත් මොනව දාලද ඕක දුවවන්නේ ?
     
    • Like
    Reactions: mmrizmy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උබ අනාගතේ කල් තියා දකින කෙනෙක් නෙවේ. උබ එහෙම කෙනෙක් නම් පොල්කටු වලින් දුවන ජෙනියක් ගන්නෙ. ගාන ටිකක් වැඩි ඒත් ඩීසල් මත යැපෙන්නෙ නෑ.
    උබ හිතුවද මම ක්‍රීඩ් කියලා අනාගතේ පේන්න :( ඇත්ත තමා උබලා කියන එක

    power plant duwanna oil nathuwa, geni duwanna thel thiyeida issarahata? :(

    වැඩේ තියෙන්නෙ ඕකක් ගත්තට පස්සේ තෙලුත් නැති උනොත් මොනව දාලද ඕක දුවවන්නේ ?

    Fuel models ganna eka risk ekak thiyenawa neda me kale.

    බය හිතෙනවා බන් එහෙම කියද්දි, බන් උබලා කියන කතාවෙ පොයින්ට් එකක් තියෙනවා. හොඳම ඔප්ශන් එක තමා එහෙම බලද්දි ඕෆ්ග්‍රිඩ් සෝලර් සිසිටම් එකකට යන එක. අන්තිමට තෙල් නැති උනොත් චූ දාන්න තමා වෙන්නෙ
    ------ Post added on Jan 6, 2022 at 10:49 PM
     
    • Like
    Reactions: ruchira55

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    go for solar

    හ්ම්ම් ඒක තමා පොඩ්ඩක් හොයලා බලන්න ඕනි, හැබැයි සෝලර් වලට කොච්චර වොරන්ට් සෙට් වෙනවද දන්නවද?
    Diesel ewa godak japan use karapuwa thiyenne. Danna kenek ekka gihin ganna ona.
    Brand new laksha 10+

    එච්චර ගානක් දීලානම් අරන් තේරුමක් නැති වෙයි. යූස් කරපු එකක් තමා බලන්න වෙන්නෙ. ප්ලේස් එකක් දන්නවද ගන්න මෙහෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Diesel ewa godak japan use karapuwa thiyenne. Danna kenek ekka gihin ganna ona.
    Brand new laksha 10+
    ඩීසල් ඒව ගැන කිවුවොතින්
    ඔවු Denyo brandnew 5KW එකක් ලක්ශ 10,
    දැං Japan recondition 5KW හොයන්න නැහැ ලංකාවෙ, ඒක ටිකක් sweet point එකක් ගෙදරකට උනත් ශේප් පොඩි කම්පැනියකට උනත් ශේප් ගානත් ශේප් ඒක නිසා කවුරුත් ඕක දැක්ක ගමන් ගන්නවා ඒක නිසා ඩිමාන්ඩ් එක වැඩී, මම ගෙන්නන තැනකට කතා කරාම උන් කිවුවෙ 5KW ඒව කන්ටේනරයක් ගෙනාවම දවසෙන් විකිනිලා ඉවරවෙනවා කියලා, recon ගාන 4-6 අතර තිබ්බෙ ඩිමාන්ඩ් එක නිසා දැන් තව වැඩි ඇති
    2.5KW-3 වගේ ඒව හොයන්න පුලුවන් Yanmar brand එකෙන් එන ඒව ගොඩක් තියනවා, කන්ඩිශන් හොඳ සයිලන්ට් ඒව 2.50 - 3 වගේ අතර ගනන් වලට තියනවා, ලදරං ඒව අඩුවට තියනවා
    ඩීසල් ඒව ගන්නවා නං කන්ඩිශන් හොඳ එකක් ගත්තොතින් පාඩුවක් නැහැ, තෙල් අවුලක් ආවොත් පෙට්‍රල් වලට ආවත් ඩීසල් වලට එහෙම වෙන එකක් නැහැ, මොකද transport වලට ඩීසල් ඕන නිසා කොහොම හරි ඩීසල් ගෙනෙයි

    පෙට්‍රල් ඒව නං හෙන අඩුවට තියනවා, පෙට්‍රල් ඒවයෙ තෙල් වියදම ගොඩක් වැඩී ඩීසල් ඒවට සාපේකශව, ඒක නිසා ඩීසල් එකක් ගන්න එක ලෝන්ග් ටර්ම් ලාබයි
    ඩීසල් ගෙදර ගෙනත් තියා ගන්න පුලුවන් ගැලුං වල දාල, හරි අර ලොකු නිල්පාට කෙමිකල් කන්ටේනර් වල දාල හරි, ලොකු fire රිස්ක් එකක් එහෙම නැහැ, පෙට්‍රල් එහෙම කරන්න බැහැ ලොකු ප්‍රමානයක් ගෙනත් තියා ගන්න එක පට්ටම රිස්කි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නිතර පාවිච්චි කරන්නෙ නැත්තං ඩීසල් ගන්න එපා. නඩත්තු කරදරයි. මොක ගත්තත් AVR තියනවද කියල බලපං. AVR නැති ඒවා අඩුවට තියනවා. ගෙදර තොරන වගේ තියෙයි ලයිට් වල එලිය අඩු වැඩි වෙවී
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113

    ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් තැබේ.. සමාගම් තුනකට බෙදී යන හැටි මෙන්න…

    January 6, 2022 at 10:46 pm | lanka C news
    ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් තැබේ.. සමාගම් තුනකට බෙදී යන හැටි මෙන්න…

    මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම 2022.01.06 දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය.

    ඉස්සරහට තෙල් නැති වෙයි කියල නන් බය වෙන්න දෙයක් නෑ මන් හිතන්නෙ. IOC එකෙන් තෙල් බෙදා හරියි.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    case unth isarahata diesel patrol limites kaloth meka hari yane naa, off-grid tama honda ma option eka mata hithene
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කරන්ට් ගිය වෙලාවට බත් එක ගෑස් එකේ උයා ගන්න. නැත්නම් කරන්ට් ආවම උයා ගනින්‌. උණු වතුර බෝතලයක් ගනින් තේ බොන්න.

    කරන්ට් ගියාම පත්තුවෙන ඩිමෝ ලයිට් දාගනින්‌. අවුරුදු 2ක් වොරන්ටි