ජෙනියක් ගන්න උපදෙස්

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    Mama gatta bn den 1.5 years walata kalin Japan denyo recondition ekak. Petrol. Rs. 48000..
    2.8 KW. Ekanm maru bn. Kisi awlak na. Diesal ewa thiyenne 5 KW walata wediyen.
    Ita adu ewa petrol.

    Rice Cooker.
    Oven.
    Water Moter weda karanawa
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,854
    113
    Cenon
    cenon.com
    @CorD SaC kiyak hari wadipura giyata hithanna epa machan pluwan nam silent jeniyak ganna, allapu gdra ekage tynwa Yamaha jeniyak, yako eka dammama patta sadde. current giya welawata machan palathama silent normally (mn inna area eka gana kiyanne, depends)
    math ganna inne but silent ekak ban hodai ganna eka. danata mama use karanne inverter ekak, cant use fridge with it. only lights cctv and 01 fan and tv if needed.
     
    • Like
    Reactions: animation

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඩීසල් ඒව ගැන කිවුවොතින්
    ඔවු Denyo brandnew 5KW එකක් ලක්ශ 10,
    දැං Japan recondition 5KW හොයන්න නැහැ ලංකාවෙ, ඒක ටිකක් sweet point එකක් ගෙදරකට උනත් ශේප් පොඩි කම්පැනියකට උනත් ශේප් ගානත් ශේප් ඒක නිසා කවුරුත් ඕක දැක්ක ගමන් ගන්නවා ඒක නිසා ඩිමාන්ඩ් එක වැඩී, මම ගෙන්නන තැනකට කතා කරාම උන් කිවුවෙ 5KW ඒව කන්ටේනරයක් ගෙනාවම දවසෙන් විකිනිලා ඉවරවෙනවා කියලා, recon ගාන 4-6 අතර තිබ්බෙ ඩිමාන්ඩ් එක නිසා දැන් තව වැඩි ඇති
    2.5KW-3 වගේ ඒව හොයන්න පුලුවන් Yanmar brand එකෙන් එන ඒව ගොඩක් තියනවා, කන්ඩිශන් හොඳ සයිලන්ට් ඒව 2.50 - 3 වගේ අතර ගනන් වලට තියනවා, ලදරං ඒව අඩුවට තියනවා
    ඩීසල් ඒව ගන්නවා නං කන්ඩිශන් හොඳ එකක් ගත්තොතින් පාඩුවක් නැහැ, තෙල් අවුලක් ආවොත් පෙට්‍රල් වලට ආවත් ඩීසල් වලට එහෙම වෙන එකක් නැහැ, මොකද transport වලට ඩීසල් ඕන නිසා කොහොම හරි ඩීසල් ගෙනෙයි

    පෙට්‍රල් ඒව නං හෙන අඩුවට තියනවා, පෙට්‍රල් ඒවයෙ තෙල් වියදම ගොඩක් වැඩී ඩීසල් ඒවට සාපේකශව, ඒක නිසා ඩීසල් එකක් ගන්න එක ලෝන්ග් ටර්ම් ලාබයි
    ඩීසල් ගෙදර ගෙනත් තියා ගන්න පුලුවන් ගැලුං වල දාල, හරි අර ලොකු නිල්පාට කෙමිකල් කන්ටේනර් වල දාල හරි, ලොකු fire රිස්ක් එකක් එහෙම නැහැ, පෙට්‍රල් එහෙම කරන්න බැහැ ලොකු ප්‍රමානයක් ගෙනත් තියා ගන්න එක පට්ටම රිස්කි.

    Diesel ewa wala inverter dakala naha, anika petrol inverter ewa diesel walatath wada or samanawa fuel efficient. Load ekata anuwai petrol yanne.
    Petrol ewa bara adui maintenance adui, diesel ewa godak bari anika maintain karanna ona. Parts uth ganan.

    Diesel petrol 2ma genath can wala or tank eke maasa 2k wage thibba gaman sawuththu wenawa. Fuel stabilizer ekak dala thiyanna ona.

    Mama nam hithanne 5kW+ wage loku load ekak office ekak wage fix thanaka adinwa nam diesel hondai, gedarakata power giyama pawichchi karanna ehema mehe geniyanna nam petrol inverter ewa thama hari yanne.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බම්පි.... ඩීසල් හොදයි ලොකු වැඩ වලට නම්... පොඩි ගෙදරකට වගේ නම් ඉතින් පෙට්‍රල් තමයි හොද... :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,297
    113
    අදත් හවස 4:00 ඉඳන් තාම කරන්ට් එක නෑ. පුදුම කට්ටක් කන්නේ බං. ඕන මගුලක් කියලා ජෙනියක් ගන්න බැලුවේ. මහ ලොකු එකක් ඕන නෑ. ගෙදර බල්බ් තුන හතරකුයි, stand fan 2යි, පුළුවන්නම් විතරක් ෆ්‍රිජ් එක. තේකක් හදාගන්න හීටරය ගහ ගන්නයි, රයිස් කුකර් එකයි ගහගන්න තිබ්බ නම් ඇති.(මම ගෙදර තියෙනන සේරම කිව්වද මන්ද බං 😑😬)

    ඩීසල් ජෙනියක් ගන්න බැලුවේ. කීයක් වගේ වෙයිද. ගන්න තැනකුයි හොද මොඩිල් එකකුයි recommend කරන්න. 🙂🤘🏻
    යකෝ උබ ගෙදර බඩු මුට්ටු වලින් 90% ක්ම දාලනේ මේකට :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ ඇඩ්වයිස් එක පාවිච්චි කරපු ජපනෙක් හරි ගනින් මචන්. චයිනා එකක්වත් ගන්න එපා. අර fb එකේ ජෙනි ගෲප් එකක මන් ඉන්නවා ඒකේ දවස ගානේ මිනිස්සු avr ඉල්ලලා පෝස්ට් දානවා. 5kva ජෙනියක් avr එකක් 4000 පන්නලා. ඔය මගුල යන්නේ ඩයිනමෝව සීන් උනහම හෝ avr එකට ඩිමාන්ඩ් එකට පවර් දෙන්න බැරි උනහම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    අදත් හවස 4:00 ඉඳන් තාම කරන්ට් එක නෑ. පුදුම කට්ටක් කන්නේ බං. ඕන මගුලක් කියලා ජෙනියක් ගන්න බැලුවේ. මහ ලොකු එකක් ඕන නෑ. ගෙදර බල්බ් තුන හතරකුයි, stand fan 2යි, පුළුවන්නම් විතරක් ෆ්‍රිජ් එක. තේකක් හදාගන්න හීටරය ගහ ගන්නයි, රයිස් කුකර් එකයි ගහගන්න තිබ්බ නම් ඇති.(මම ගෙදර තියෙනන සේරම කිව්වද මන්ද බං 😑😬)

    ඩීසල් ජෙනියක් ගන්න බැලුවේ. කීයක් වගේ වෙයිද. ගන්න තැනකුයි හොද මොඩිල් එකකුයි recommend කරන්න. 🙂🤘🏻
    ඉතින් ඉස්සරට තෙල් නැනේ , සුර්ය සක්තිය තමා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ජපන් කියල පරණ ලබ්බවල් ගන්න එපා
    අලුත් චය්නිස ඒවා හොදයි
    ගැන අඩුයි
    AVR තියෙනවා
    මම ගත්ත එකක් කරන්ට් කපන නිසා
    80 වගේ උනේ 3KW
    උදේ ඉදන් හවස් වෙනකන් දුවනවා ලීටර් 3 දාපුවම
    ඒසී එකත් රන් වෙනවා
    අවුරුද්දක් වගේ වෙනවා දැන් සද්දේ ඇරෙන්න වෙන කිසි අවුලක් න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ජපන් කියල පරණ ලබ්බවල් ගන්න එපා
    අලුත් චය්නිස ඒවා හොදයි
    ගැන අඩුයි
    AVR තියෙනවා
    මම ගත්ත එකක් කරන්ට් කපන නිසා
    80 වගේ උනේ 3KW
    උදේ ඉදන් හවස් වෙනකන් දුවනවා ලීටර් 3 දාපුවම
    ඒසී එකත් රන් වෙනවා
    අවුරුද්දක් වගේ වෙනවා දැන් සද්දේ ඇරෙන්න වෙන කිසි අවුලක් න
    මොකද්ද මචන් බ්‍රෑන්ඩ් එක ගනිපු?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    ජපන් කියල පරණ ලබ්බවල් ගන්න එපා
    අලුත් චය්නිස ඒවා හොදයි
    ගැන අඩුයි
    AVR තියෙනවා
    මම ගත්ත එකක් කරන්ට් කපන නිසා
    80 වගේ උනේ 3KW
    උදේ ඉදන් හවස් වෙනකන් දුවනවා ලීටර් 3 දාපුවම
    ඒසී එකත් රන් වෙනවා
    අවුරුද්දක් වගේ වෙනවා දැන් සද්දේ ඇරෙන්න වෙන කිසි අවුලක් න
    mokakda jathiya . kohenda gatte?

    generator outdated overpriced. offgrid solar system ekak gahapan laksha 3ka withara
    Godak off grid gahapuwa hena case. battery life adui. investment eka padui, complexity wadi, hariyata charge wennet na. karana company walinma kianawa hybrid inverters na / nattan gahapu eva podak case nisa karanna epa kiala.
    ------ Post added on Jan 7, 2022 at 2:55 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    3kw වත් ගන්න.

    යම්හ, පෙට්‍රල් ෆෝ ස්ටොක් උණත් හොඳයි.
    සමහර පාවිච්චි කරපු බඩු විකුණන තැන් වල ඒ වගේ ජපං බඩු තියෙන්න පුලුවන්..
    2ස්ටොක් චයිනීස් ජෙනිනං පෙට්‍රල් කරන්නෙ නෑ...

    මාත්, බැටරියක් අමුනල ඉන්වර්ටරයක් හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද කියල බලන්න ඕනෙ...
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    අදත් හවස 4:00 ඉඳන් තාම කරන්ට් එක නෑ. පුදුම කට්ටක් කන්නේ බං. ඕන මගුලක් කියලා ජෙනියක් ගන්න බැලුවේ. මහ ලොකු එකක් ඕන නෑ. ගෙදර බල්බ් තුන හතරකුයි, stand fan 2යි, පුළුවන්නම් විතරක් ෆ්‍රිජ් එක. තේකක් හදාගන්න හීටරය ගහ ගන්නයි, රයිස් කුකර් එකයි ගහගන්න තිබ්බ නම් ඇති.(මම ගෙදර තියෙනන සේරම කිව්වද මන්ද බං 😑😬)

    ඩීසල් ජෙනියක් ගන්න බැලුවේ. කීයක් වගේ වෙයිද. ගන්න තැනකුයි හොද මොඩිල් එකකුයි recommend කරන්න. 🙂🤘🏻
    Petrol ekak ganna desel ewa repeir wiyadama wedi
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Petrol ekak ganna desel ewa repeir wiyadama wedi
    අහ් එහෙමත් එකක්ද, එල එල මචො

    Off grid ekak gahamuda .

    mulika cost eka witaray. eta passe ira eliya wetenawa nam current have.

    එලකීර් ගහමු, උබට පුලුවන්ද? කීයක් වගේ යයිද?
     
    • Like
    Reactions: hide_spider

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    mokakda jathiya . kohenda gatte?

    Godak off grid gahapuwa hena case. battery life adui. investment eka padui, complexity wadi, hariyata charge wennet na. karana company walinma kianawa hybrid inverters na / nattan gahapu eva podak case nisa karanna epa kiala.
    ------ Post added on Jan 7, 2022 at 2:55 PM
    emma naa ban hariyata hadanna onee, sali thiyanwanam aye no problem monna genida

    boruwalata hauwenna epa, dane nathi ungen ahanath epa, hariyata off-grid kalanam zero maintain

    battery life 2~10 years depending on battery type :)
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,748
    113
    අහ් එහෙමත් එකක්ද, එල එල මචො

    එලකීර් ගහමු, උබට පුලුවන්ද? කීයක් වගේ යයිද?
    ලක්ශ 4 ක වැඩක් කරන්න බඩු ඔඩර් කලා.. ආව ගමං මම සේරම විස්තර දාන්නම්..3Kv hybrid inverter එකක් එක්ක වැඩෙ යන්නෙ
     
    • Like
    Reactions: The_Killer

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Who said Sri Lanka is good for the rich man ? Even the rich man should stay in petrol Polima to get fuel for his generator. He should scarfiy his electricity usage according to the capacity of his generator.
     
    Last edited: