ඩීසල් ඒව ගැන කිවුවොතින්
ඔවු Denyo brandnew 5KW එකක් ලක්ශ 10,
දැං Japan recondition 5KW හොයන්න නැහැ ලංකාවෙ, ඒක ටිකක් sweet point එකක් ගෙදරකට උනත් ශේප් පොඩි කම්පැනියකට උනත් ශේප් ගානත් ශේප් ඒක නිසා කවුරුත් ඕක දැක්ක ගමන් ගන්නවා ඒක නිසා ඩිමාන්ඩ් එක වැඩී, මම ගෙන්නන තැනකට කතා කරාම උන් කිවුවෙ 5KW ඒව කන්ටේනරයක් ගෙනාවම දවසෙන් විකිනිලා ඉවරවෙනවා කියලා, recon ගාන 4-6 අතර තිබ්බෙ ඩිමාන්ඩ් එක නිසා දැන් තව වැඩි ඇති
2.5KW-3 වගේ ඒව හොයන්න පුලුවන් Yanmar brand එකෙන් එන ඒව ගොඩක් තියනවා, කන්ඩිශන් හොඳ සයිලන්ට් ඒව 2.50 - 3 වගේ අතර ගනන් වලට තියනවා, ලදරං ඒව අඩුවට තියනවා
ඩීසල් ඒව ගන්නවා නං කන්ඩිශන් හොඳ එකක් ගත්තොතින් පාඩුවක් නැහැ, තෙල් අවුලක් ආවොත් පෙට්‍රල් වලට ආවත් ඩීසල් වලට එහෙම වෙන එකක් නැහැ, මොකද transport වලට ඩීසල් ඕන නිසා කොහොම හරි ඩීසල් ගෙනෙයි
පෙට්‍රල් ඒව නං හෙන අඩුවට තියනවා, පෙට්‍රල් ඒවයෙ තෙල් වියදම ගොඩක් වැඩී ඩීසල් ඒවට සාපේකශව, ඒක නිසා ඩීසල් එකක් ගන්න එක ලෝන්ග් ටර්ම් ලාබයි
ඩීසල් ගෙදර ගෙනත් තියා ගන්න පුලුවන් ගැලුං වල දාල, හරි අර ලොකු නිල්පාට කෙමිකල් කන්ටේනර් වල දාල හරි, ලොකු fire රිස්ක් එකක් එහෙම නැහැ, පෙට්‍රල් එහෙම කරන්න බැහැ ලොකු ප්‍රමානයක් ගෙනත් තියා ගන්න එක පට්ටම රිස්කි.