ජෙප්පන්ව කොටු කරනව වෙන්න බැරිද

elajani

Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    රනිල් මහින්ද ගේමක්
    ඉන්දියාව ආරාධනා ව
    ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපන සීන් එකක්
     
    Last edited:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නෑ.
    ගෝඨාභයට කෙළවුන වෙලාවේ මහින්ද ඉල්ලුවත් ඉන්දියාව තමන්ගේ රටට ඇතුළු වෙන්නවත් දුන්නෙත් නෑ.
    දන්නා තරම තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බූ ගෝලීය දේශපාලනය ඉගෙන ගෙන එන්න ළමයා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දන්නා තරම තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බූ ගෝලීය දේශපාලනය ඉගෙන ගෙන එන්න ළමයා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මුල ගැන නෙවෙයි මේ කියන්නේ.
    අග ගැන.
    ගෝඨාභය පුටුවට ගේන්න ඉන්දියාව මල්වට්ටියට අත ගැහුවා කියලා දන්නවා.
    හැබැයි පස්සේ ඒක එහෙම වුණේ නෑ.

    වැරදි නම් නිවැරදි කරන්න.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මුල ගැන නෙවෙයි මේ කියන්නේ.
    අග ගැන.
    ගෝඨාභය පුටුවට ගේන්න ඉන්දියාව මල්වට්ටියට අත ගැහුවා කියලා දන්නවා.
    හැබැයි පස්සේ ඒක එහෙම වුණේ නෑ.

    වැරදි නම් නිවැරදි කරන්න.
    වැරදියි... ඒ වෙලාවේ ලංකාවේ මිනිසුන්ට තිබ්බ එකම විකල්පය

    425712589_711653601089390_5623897090972707622_n.jpg
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බූ ගෝලීය දේශපාලනය kiyanne rajapakshala newei gon harako, thota thawa wayasa madi owata, nikan bite wenne nathuwa metropolitan eke toilet hodapan ponnaya
    ඔව් අපිට පේනවා දැන් ඒකවත් දන්නේ නැතුව කියවනවා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ගිහින් ඉගෙන ගෙනඑන්න ළමයා තවත් බයිට් නොවී.. දැක්කා නේ @kasun-kbp @kasun_kbp @kasun.kbp account හදාගෙන ඇවිත් උණු දේ... :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Untitled.jpg
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ජෙප්පොන්ව නෙමෙයි ඉන්දියාව ලංකාව කොටු කරන්නේ..උඹලට ඒක තේරෙන්නේ නැද්ද?
    ලංකාව කෙසේ වෙතත් ඔයාව මුලින්ම කොටු කරලා වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    ඉන්දියාව අනුරව බය කරන්න අැති දැක්කනේ අරූට දුවන්නම දුන්න හැටි ඒ නිසා දින්නොත් උඹත් පරිස්සමෙන් කියලා..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    ජෙප්පොන්ව නෙමෙයි ඉන්දියාව ලංකාව කොටු කරන්නේ..උඹලට ඒක තේරෙන්නේ නැද්ද?
    එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඔව් අපිට පේනවා දැන් ඒකවත් දන්නේ නැතුව කියවනවා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ගිහින් ඉගෙන ගෙනඑන්න ළමයා තවත් බයිට් නොවී.. දැක්කා නේ @kasun-kbp @kasun_kbp @kasun.kbp account හදාගෙන ඇවිත් උණු දේ... :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Untitled.jpg
    ඇඩ්මින් ගෙන් පුකෙ පාර ඇරගත්තා නේද ෆේක් අකවුන්ට් හදන්න ගිහිල්ලා🤣🤣🤣
     
    • Haha
    Reactions: netudara

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පූටින් ඇමරිකාවේ ට්‍රිප් එකක් ගියොත් ඒකෙන් ඌ ඇමරිකාව එක්ක මිත්‍රයි කියල අදහස් වෙන්නෙ නෑ. පූටින් අනුරට සමාන කරේ නෑ. බයියො තරහවෙන්න එපා.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    රනිල් මහින්ද ගේමක්
    ඉන්දියාව ආරාධනා ව
    ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපන සීන් එකක්
    මම කිව්වා කියලා මතක තියාගනින්. රනිල් කැමතී උට බැරු නම් අනුර දිනනවට. ඕක ඉල්ලුවේ නැත්නම් 2005 ච්නද්‍රිකා රනිල්ට දුන්නා වගේ යටින් support එකක් අනුරට දෙනවා.