ජෙප්පන් එළවිය යුතුද?

ජෙප්පෝ එළවිය යුතුයි ද?


  • Total voters
    143
  • Poll closed .

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    නාමල් ආවම
    බැසිල්
    යොශිත (අර නෙවි එකා) රොහිත?
    ජොන්ස්ටන්
    ගම්මන්පිල
    විමල්
    මහින්දානන්ද
    කෙහෙලිය

    වගෙ හෙන ගොඩාක් නීල කාස මැස්සො වගෙ එනවා. Npp දිගටම තියෙන්න ඔනෙ
    බයියෝ කැමති නෑ ඕව දානවට :rofl::rofl:..උන් ජෙප්පෝ එලවන්න ඕනේ කිව්වට ගේන්න ඕනේ උන් කවුද කියන්න තාම පොඩ්ඩක් ලැජ්ජයි 🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,148
    113
    Kotahena
    ලංකට් එක දාලා දුවපු නෑමොලේට වඩා කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල් හොඳ නැද්ද? මොල 7ක්ම තියෙනවා ලු නේ. :unsure::unsure:
    Ung awul.
    උන්ගේ වැරදි හදාගෙන නාමල් gemak ගහලා ඔක්කොම ගොඩ දානව. Lapayata be
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    මොකද්ද බන් අර ප්‍රසිඩන්ට් කරන්නෙ. හාමුදුරුවන්ගෙයි අරයගෙයි මෙයාගෙයි කෝල් අන්සවර් කරල කිසිම සැලසුමක් නැතුව. ඇයි ප්‍රසිඩන්ට්ව බ්‍රීෆ් කරන්නෙ නැත්තෙ. ඇයි මෙයාට තේරෙන්නෙ නැත්තෙ එව්රි සෙකන්ඩ්z කවුන්ට්z අරයගෙ මෙයාගෙ කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ෆෙරිෆයිඩ් බ්‍රීෆ් වලට අණ කරන්න ඕනෙ කියල. ප්‍රසිඩන්ට් ඉන්ෆො ගැදර් කරන් ෆෙරිෆයි කරන් දගලන්නෙ නෑනෙ. එයා ඉන්නෙ බිමේ නම් කමක් නෑ. එසී කාමරේක පිස්සු කෙලිනව. මෙයකාට කවුරුවත් කියන්නෙ නැද්ද ෆෙරිෆයිඩ් බ්‍රීෆ් වලට රෙසෝෂ් මැනේජ් කරල ඇලොකේට් කරන්න අණ දෙන එකයි තමුන්ගෙ වැඩේ කියල.

    ඕවා මීඩියා වලට පේන්න කරන ඒවනේ බන්.. ලංකාවෙ මිනිස්සුන්ව අල්ලන්න පුළුවන් emotions වලින් විතරයි.. බත් පැකට් එකේ ඉඳන් අනුරට අතගස්සලා යැව්වනම් ගංවතුර අමතකයි.. කෝල් ඔක්කොම answer කර කර හැම එකම අධීක්ෂණය කරන්න තනි මිනිහෙක්ට බෑනේ.. පුළුවන් වුනත් පට්ටම bottleneck එකක්.. විහිළු ඉතින් ඒවනම්..
     
    • Haha
    • Like
    Reactions: itguy77 and Cypress

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මොනවා කරත් වැඩක් නෑ... තනි ශිංහල අපිට හොරා කන්න දෙන්නෙ නැත්නම් වැඩක් නෑ...

    කොටා එලවා.. බේබි ගේමු.. 😎
    අනිවා නාමල්ට ජය
     

    Kazbava

    Junior member
  • Aug 5, 2024
    98
    45
    18
    ගංවතුර ඉවර වෙද්දී ජෙප්පෝ ටික එළවලා නාමල් මහත්තය යටතේ අලුත් ආණ්ඩුවක් ගෙන්න ඕනේ කියලා මන් නම් කියන්නේ . මේකේ උබලගේ කැමැත්ත දාගෙන යමල්ල.
    නාමල් තමයි math දෙන්න හිතන් ඉන්නේ. මිනිහා වෙනසක් කරයි කියලා හිතනව
    Ow ow, ape namal bebi ta deela, eyatath thawa mustang eka ganna salli dennama onne. Me ratta ice lanthaya wena eka thamai hondhama.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    තාමත් නාමල කරයි කියලා හිතන් ඉන්න අමණ මෝඩ මෝල් %4*යෝ ඉන්න රටක් මේක.. :lol: මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්..:(
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    500
    93
    ජෙප්පන්ට අමතර වෙන හොද බලවේගයක් ඕනේ. නෑමොල් වත් සජිත් වත්, දිලිත් වත් විකල්ප නොවේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න බැරි උනත් සවේන්ද්‍රයි ගෝටයි තමයි සිටුවේශන් එකට හොඳම බඩු දෙක කියලා
    සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න නං රනිල් සර් ගේන්න වෙනවා කියලා

    මට හිතාගගන්න බෑ මොනවා කරන්නද කියලා

    ආර්තිකේ ගොඩ දාන්න රනිල්ට දෙනවා.. ඩිසාස්ටර් වලට වෙනම ඔන් කෝල් ගෝඨා තියෙනව.. රට බේරගන්න නාමල් බිහාෆ් ඔෆ් මහින්ද ගේනව.. අඩෝ සුපිරි නේ නිකං ඇවෙන්ජර්ස් වගේ.. සජිත් විතරයි පේරෙතය වගේ ඔය සේරම තනියම කරන්න ඕනා කියන්නේ..

    dan athi time dunna... mun rata nathi karalai yanne nathnam goda ganna bari wennama

    යෙස්.. මෙන්න මේ වගේ වෙලාවට තමයි බං රනිල් මහත්‍තයගෙ අගේ දැනෙන්නෙ.. බලපං ඒ මනුස්සයත් ඕනම මොහොතෙ අසනීප උනානෙ
    ------ Post added on Dec 1, 2025 at 3:23 AM

    මොකද්ද බන් අර ප්‍රසිඩන්ට් කරන්නෙ. හාමුදුරුවන්ගෙයි අරයගෙයි මෙයාගෙයි කෝල් අන්සවර් කරල කිසිම සැලසුමක් නැතුව. ඇයි ප්‍රසිඩන්ට්ව බ්‍රීෆ් කරන්නෙ නැත්තෙ. ඇයි මෙයාට තේරෙන්නෙ නැත්තෙ එව්රි සෙකන්ඩ්z කවුන්ට්z අරයගෙ මෙයාගෙ කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ෆෙරිෆයිඩ් බ්‍රීෆ් වලට අණ කරන්න ඕනෙ කියල. ප්‍රසිඩන්ට් ඉන්ෆො ගැදර් කරන් ෆෙරිෆයි කරන් දගලන්නෙ නෑනෙ. එයා ඉන්නෙ බිමේ නම් කමක් නෑ. එසී කාමරේක පිස්සු කෙලිනව. මෙයකාට කවුරුවත් කියන්නෙ නැද්ද ෆෙරිෆයිඩ් බ්‍රීෆ් වලට රෙසෝෂ් මැනේජ් කරල ඇලොකේට් කරන්න අණ දෙන එකයි තමුන්ගෙ වැඩේ කියල.

    අඩෝ ඒක නං මාත් දැක්ක.. හෙන ගොං
    ------ Post added on Dec 1, 2025 at 3:27 AM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ගේන්න එකෙක් නැති හින්ද තමා බේරිලා ඉන්නෙ. නැත්තන් මෙ කැබිනට් එකට පිස්සු රිලව් ටිකක් දාගෙන මේ කරන විකාරෙනන් සෙට් වෙනනේ නෑ. අනුර හින්දම දුවන ආණ්ඩුවක් මිසක් මේකෙ ඇති වෙන අහවල් එකක් නෑ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    2048 වෙනකන් ජෙප්පෝ ඉන්නව, අපි යනවා (2)

    me ratata set wenne kayiwaru jeppoyi unge followers la set ekayi.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,157
    113
    🤍
    :angry:


    මහින්දලා රනිල්ලා සිංගප්පුරුවක් කරපු රට ජෙප්පෝ අව්රුද්දෙන් සොමාලියාවක් කළා
    ------ Post added on Dec 2, 2025 at 8:40 AM
    මහින්දලා රනිල්ලා horakala rata bankoloth krpu handa ehm une