බයියෝ කැමති නෑ ඕව දානවටනාමල් ආවම
බැසිල්
යොශිත (අර නෙවි එකා) රොහිත?
ජොන්ස්ටන්
ගම්මන්පිල
විමල්
මහින්දානන්ද
කෙහෙලිය
වගෙ හෙන ගොඩාක් නීල කාස මැස්සො වගෙ එනවා. Npp දිගටම තියෙන්න ඔනෙ

..උන් ජෙප්පෝ එලවන්න ඕනේ කිව්වට ගේන්න ඕනේ උන් කවුද කියන්න තාම පොඩ්ඩක් ලැජ්ජයි
මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්..
