දැනට 20ක් විතර ගෙදර යැව්වා - කංචන
අද දිනයේදී සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 20ක් පමණ මේ වන විට අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජ්සේකර මහතා පවසනවා.