ජෙප්පෝ 20ක් ගෙදර🤣🤩

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැනට 20ක් විතර ගෙදර යැව්වා - කංචන

    අද දිනයේදී සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 20ක් පමණ මේ වන විට අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජ්සේකර මහතා පවසනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි ජෙප්පො කියලා ලගු කරන්නේ...​

    ​

    ජවිපේ , පොහොට්ටු , යූ ඇන්පි,සජබ ඔක්කොම ඉන්නවා මේ වෛරස් සමිතිවල... ඔක්කොටම ශොට් එක දෙන්න ඕනේ.​

    ​

    මේ වෙලාවේ පක්ෂවලට බෙදුවොත් වෛරස් එක ශක්තිමත්වෙනවා.​

    ------ Post added on Mar 29, 2023 at 1:03 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    නිවාඩු යවලා නිවාඩු ඉවර කරපු කාලෙට හිඟ පඩියත් එක්ක ගන්නව. :rofl:
    ඔහොමනෙ මෙච්චර කල් උනේ. ආතල් එකේ ට්‍රිප් එකක් ගිහින්, අනිත් දවස්වල ගෙදර නිදාගෙන ඉන්න තියෙන්නෙ.

    ෂික් අපිට නෑනෙ ඔහොම චාන්ස්. :dull:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,146
    605
    113
    නිවාඩු යවලා නිවාඩු ඉවර කරපු කාලෙට හිඟ පඩියත් එක්ක ගන්නව. :rofl:
    ඔහොමනෙ මෙච්චර කල් උනේ. ආතල් එකේ ට්‍රිප් එකක් ගිහින්, අනිත් දවස්වල ගෙදර නිදාගෙන ඉන්න තියෙන්නෙ.

    ෂික් අපිට නෑනෙ ඔහොම චාන්ස්. :dull:
    Niwadu yauwama padi gewanna one monthly.
    okunwa ain ma karanna one
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    බුදුන් වැඩියම ඒකෙන් ඇදයක් හොයන උන් තමයි ජෙප්පෝ කියන්නේ. දැන් බලපන් කියන ඒවා. අනිවාර්‍ය නිවාඩූ යැව්වම හිග පඩිත් එක්ක ගෙවනවලු 🤌😂..
    දන්න විදියට OT, දීමනා නැතුව බේසික් පඩිය වැටෙන්නේ. අවුලක් නෑ. පක්ශ අරමුදලෙන් මදි ටික ගෙවයි නේ 😂😂😂😂😂😂😂

    ps- බුදුන් වැඩියම ඒකේනුත් කීයක් හරි ගහගන්න එක මයිනලගේ වැඩක් කියලා කියන්න එපා. අපි ඒක දන්නවා.
     
    • Haha
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,205
    113
    ඕකුන් වැඩි හරියක් බැසිල් ගෙන පඩි ගත්ත අය. 2015 ආණ්ඩුව පෙරලන්න එක එක ආතල් දුන්නා.

    අනිවා ජොබ ලැබෙනවා, කාළෙකින්.

    ආපහු කනවා....
     
    • Like
    Reactions: hirashgeff

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    අන්තිමට නිවාඩු දවස් වල හිඟ පඩි වලට අමතරව OT එකත් නොගෙව්වොත් හොඳයි කියන්නම්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    බුදුන් වැඩියම ඒකෙන් ඇදයක් හොයන උන් තමයි ජෙප්පෝ කියන්නේ. දැන් බලපන් කියන ඒවා. අනිවාර්‍ය නිවාඩූ යැව්වම හිග පඩිත් එක්ක ගෙවනවලු 🤌😂..
    දන්න විදියට OT, දීමනා නැතුව බේසික් පඩිය වැටෙන්නේ. අවුලක් නෑ. පක්ශ අරමුදලෙන් මදි ටික ගෙවයි නේ 😂😂😂😂😂😂😂

    ps- බුදුන් වැඩියම ඒකේනුත් කීයක් හරි ගහගන්න එක මයිනලගේ වැඩක් කියලා කියන්න එපා. අපි ඒක දන්නවා.

    මෝඩ බයියෝ ඇදයක් තියෙනකොට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. සැමන් කාල ඉතුරු සල්ලිවලින් තෙල් ගහපු උබ වගේ තැරි මෝඩ බයියන්ට ඔය ගොබ්බ නිවුස් වලින් චූන් වෙලා අතේ ගහන්න පුලුවන් උනාට රටටවත්, අපිටවත් පයිසෙක වැඩක් වෙන්නෙ නෑ. 😂😂😂😂

    නිකන් ඉඳල පඩි ගෙවනවනං මෝඩ හරකො මොකක්ද තොපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ. මටත් ඒ ජොබ් එකක් සෙට් කරල දීපන්කො මෝඩයෝ. පස්සෙ මාවත් අනිවාර්ය නිවාඩු යවල අතේ ගහපන් ජෙප්පෙක්ට කෙලිය කියලා. ගොන් බඳින කණුවකටත් උබට වඩා ඔලුවක් තියෙනව. 🤭😂😂😂
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    මෝඩ බයියෝ ඇදයක් තියෙනකොට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. සැමන් කාල ඉතුරු සල්ලිවලින් තෙල් ගහපු උබ වගේ තැරි මෝඩ බයියන්ට ඔය ගොබ්බ නිවුස් වලින් චූන් වෙලා අතේ ගහන්න පුලුවන් උනාට රටටවත්, අපිටවත් පයිසෙක වැඩක් වෙන්නෙ නෑ. 😂😂😂😂

    නිකන් ඉඳල පඩි ගෙවනවනං මෝඩ හරකො මොකක්ද තොපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ. මටත් ඒ ජොබ් එකක් සෙට් කරල දීපන්කො මෝඩයෝ. පස්සෙ මාවත් අනිවාර්ය නිවාඩු යවල අතේ ගහපන් ජෙප්පෙක්ට කෙලිය කියලා. ගොන් බඳින කණුවකටත් උබට වඩා ඔලුවක් තියෙනව. 🤭😂😂😂
    ඇයිමේ කිපිලා? 😂😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අද උදේ මුන් කියලා තිබ්බ අපි වැඩ කරන්න කැමති එත් අපිට සංස්ථා බුමියට ඇතුළු වෙන්න බෑ නේ කියල