ජෙප්පො ඉල්ලන් කන්න හදන්නේ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,592
    6,141
    113

    හෙට ඉස්කෝලේ දෙමාපිය උද්ගෝශනයකට එන්න කියල මැසේජ් දාලා තියෙනවා..
    මගේ ලමයා ඉස්කෝලේ යන්නේ ජනතා බදු මුදල් වලින්..
    ගුරුවරුන්ගේ පඩි වැඩි කරනවාද අඩු කරනවාද කියන එක තීරනය කරන්න ඕනේ රජයෙන්.. එහෙම තීරනය කරාම පඩි අඩු නම් ගුරු සේවයට යන්වද නැද්ද කියන එක තීරනය කරන්න ඕනේ ගුරුවරු...

    ඉස්කෝලේ ලමයට උගන්නන්න ගුරුවරු නැත්තං එදාට අපි රජයට විරුද්දව උද්ගෝශනය කරන්නම්...

    නැතුව සංගම් වල ගන්න තීරන වලට නටන්න තරම් කොන්දක් නැත්තේ නෑ....

    හෙට අනිවාර්යෙන් එන්න කියල තියෙන උද්ගෝශනයට මම යන් නෑ... හැබැයි ඒකේ බලපෑමක් උනොත් මගේ ලමයට ඉස්කෝලෙදි , ඒකටත් නිකන් ඉන් නෑ...

    බොරදියේ හෑම වෙලේම මාලු බාන එක හරියන් නෑ කියල ජෙප්පෝ දැනගන්න ඕනේ.. හැම වෙලේම වතුර බොර කරල තියන එක තමන්ට අවාසියි කියල ආන්ඩුව දැනගන්න ඕනේ....
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,592
    6,141
    113
    Message ekath daapanko
    මැසේජ් එකෙන් තමා අදුරගත්තේ ජෙප්පොන්ගේ වැඩක් කියල... දාන්න දෙයක් නෑ.. උබට මම කියන දේ විස්වාස නැත්තම් ඉග්නෝ කරපන්... හැබැයි කියල තියෙන කාරනවා ඇත්ත...
     
    • Like
    Reactions: Ozone4

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    අපිටත් එවලා තිබ්බා....පිස්සුනෙ එක එකාගෙ රෙද්දවල් වලට යන්න මේ වගේ කාලෙක...බලමු මොකෝ වෙන්නෙ කියලා
     
    • Like
    Reactions: Ozone4

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මැසේජ් එකෙන් තමා අදුරගත්තේ ජෙප්පොන්ගේ වැඩක් කියල... දාන්න දෙයක් නෑ.. උබට මම කියන දේ විස්වාස නැත්තම් ඉග්නෝ කරපන්... හැබැයි කියල තියෙන කාරනවා ඇත්ත...
    කොහොමද ජෙප්පො කියලා මැසේජ් එකෙන් අඳුර ගත්තේ?
    ජෙප්පො කෙලින්ම කියල තියෙනවනෙ ගුරු සටනට සපෝට් කරනව කියලා.ඒක බොර දියේ මාලු බෑමක් වෙන්නෙ කොහොමද?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,592
    6,141
    113
    කොහොමද ජෙප්පො කියලා මැසේජ් එකෙන් අඳුර ගත්තේ?
    ජෙප්පො කෙලින්ම කියල තියෙනවනෙ ගුරු සටනට සපෝට් කරනව කියලා.ඒක බොර දියේ මාලු බෑමක් වෙන්නෙ කොහොමද?
    අපේ ටීචර් ඔය හැමෝම උගන්නන එක නවත්තපු කාලේ හොරෙන් ලමයින්ට ඔන්ලයින් ක්ලාස් කරා.. ටීචර්ම තමා කියුවෙ නියෝගේ ආපු විදිය...
    ගුරු සටන කරන්න වෙලාවක්ද මේක? සුබෝධනී වාර්තාව ආවේ මොන අවුරුද්දේද?? එදා ඉදන් කටයි පුකයි වහගෙන ඉදලා මේ වෙලාවෙම මේක ඇදල ගත්තේ ඇයි? හරි නම් පහුගිය මාස වල ගුරු වැ‍ටුප අඩු කරන්න ඕනේ... ගෙදරට වෙලා නිකන් හිටියට...

    මම කාටවත් දෙන් නැතුව ඉන්න හදලා ,අනුරයාගේ කතා නිසා එක පාරක් දීල බලන්න ඕනේ කියල හිතුනා...එකත් නැති කරගන්න යන්නේ ඔය...
     
    • Like
    Reactions: batwise and Ozone4

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපේ ටීචර් ඔය හැමෝම උගන්නන එක නවත්තපු කාලේ හොරෙන් ලමයින්ට ඔන්ලයින් ක්ලාස් කරා.. ටීචර්ම තමා කියුවෙ නියෝගේ ආපු විදිය...
    ගුරු සටන කරන්න වෙලාවක්ද මේක? සුබෝධනී වාර්තාව ආවේ මොන අවුරුද්දේද?? එදා ඉදන් කටයි පුකයි වහගෙන ඉදලා මේ වෙලාවෙම මේක ඇදල ගත්තේ ඇයි? හරි නම් පහුගිය මාස වල ගුරු වැ‍ටුප අඩු කරන්න ඕනේ... ගෙදරට වෙලා නිකන් හිටියට...

    මම කාටවත් දෙන් නැතුව ඉන්න හදලා ,අනුරයාගේ කතා නිසා එක පාරක් දීල බලන්න ඕනේ කියල හිතුනා...එකත් නැති කරගන්න යන්නේ ඔය...
    ගෙදරට වෙලා නිකම් හිටියේ ඉස්කෝල වහපු නිසානෙ.කම්මැලි කමට නෙවෙයි.ඉස්කෝල වැහුව කියල ගුරුවරුන්ට පඩි නොගෙව ඉන්නෙ ඇයි?ඒ ගුරුවරුන්ට,එයාලගෙ ලමයින්ට බඩගිනි එන්නෙ ඉස්කෝලෙ ඇරල තියෙද්දි විතරද?
    නියෝගෙ ආපු විදියෙන් කොහොමද ජෙප්පො කියල දැනගත්තේ කියලයි මම ඇහුවේ.කියන්න අකමැති නම් කමක් නෑ.
    කටයි පුකයි වහන් හිටියෙ නෑ.හැමදාම ඕක ඉල්ලලා පුලුවන් විදියට සටනක් කරා.සුබෝධනී කමිටුව නැතත් මේ ආණ්ඩුවෙන් පත් කරපු ඇමති අනු කමිටුවත් නිර්දේශ කරා ඕක දෙන්න ඕන කියලා.
    2021 ජනවාරි වලත් කැබිනට් පේපර් එකක් දැම්මා ඕක දෙන්න කියලා.කැබිනට් පේපර් දාන්නෙ දෙන්න පුලුවන් නිසානෙ.ඒ කාලෙත් වසංගතේ තිබුනනෙ.දෙනව කියල කියන්න හොඳයි.දුන් නැත්තම් ඉල්ලන්න නරකයි.එහෙමද?
     
    • Like
    Reactions: malakadss and Didy

    මම මේ ගැන උබ තරම් දන් නෑ... හැබැයි මට හිතෙන විදියට උත්තර දෙන්නම්..

    ගෙදරට වෙලා නිකම් හිටියේ ඉස්කෝල වහපු නිසානෙ.කම්මැලි කමට නෙවෙයි- හැබැයි ස්ට්‍රයික් කරල වැඩ නෑවත්තුවානේ?

    ඒ ගුරුවරුන්ට,එයාලගෙ ලමයින්ට බඩගිනි එන්නෙ ඉස්කෝලෙ ඇරල තියෙද්දි විතරද? - නෑ..හැබයි කුලී වැඩ කරල එදාවේල හොයාගන්න මනුස්සය පවා කිසිම ආදායමක් නැතුව ගෙදරට වෙලා මොකුත් කර කියාගන්න බරුව ඉන්න වෙලාවක ,පඩිය මදි කියල ලමයින්ට උගන්නන් නැතුව හිටිය එක අමානුශික නැදද?

    නියෝගෙ ආපු විදියෙන් කොහොමද ජෙප්පො කියල දැනගත්තේ කියලයි මම ඇහුවේ - මම කිවුවනේ අපේ පොඩි එකාගේ ටීචර් අනිත් අය උගන්නන් නැතුව ඉන්න කාලෙත් ඉගන්නුව කියල.. එයාම තමා කිවුවේ සංගමේ කියන විදියට කරන්න වෙනව කියලා( සංගමේ ජේවීපීද කියල අහන්න එපා ..වෙන වෙලාවක ඒ ගැන තර්ක කරමු)

    සුබෝධනී කමිටුව නැතත් මේ ආණ්ඩුවෙන් පත් කරපු ඇමති අනු කමිටුවත් නිර්දේශ කරා ඕක දෙන්න ඕන කියලා.- මේ ආන්ඩුව මොන්වද බන් නොකිවිවේ... කියපු දේවල් වලින් කරේ මොනවද අහනවට වඩා හොඳයි...ඇයි මෙහෙම කරේ කියල අහන එක(හිටියටත් වඩා මිනිස්සුන්ව පල්ලෙහාට ඇදල දැම්මා)

    මම කතා කරන්නේ මගේ ලමයට පහුගිය මාස ගානේ උන අසාදාරනය ගැන..පඩි අරන් වැඩ නොකරපු ගුරුවරු ගැන.. ඒක කරේ එයාලගේ උවමනාවට නොවේ කියන එකත් මේ සිද්දිවලින් තවත් තහවුරු වෙනවා.. ලමයා ඇපයට අරන් උද්ගෝශනය කරන්න කියන එක මොන තරම් පහත් ද... අපි කැමැත්තෙන් කරනවා නම් කමක් නෑ...
    ------ Post added on Nov 2, 2021 at 8:57 PM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2/3 ට බැරිනන් 3% පාලනය කරගන්න, මොන පො*න කමක්ද බන් ඒ? හෙට විදුලි බල මණ්ඩලෙත් ස්ට්‍රයික් කියන්නෙ. ආණ්ඩුවට කරන්න බැරිනන් යන්න ඕන එක්කො පුලුවන් එහෙකුට දීල.
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,592
    6,141
    113
    2/3 ට බැරිනන් 3% පාලනය කරගන්න, මොන පො*න කමක්ද බන් ඒ? හෙට විදුලි බල මණ්ඩලෙත් ස්ට්‍රයික් කියන්නෙ. ආණ්ඩුවට කරන්න බැරි නන් යන්න ඕන එක්කො පුලුවන් එහෙකුට දීල.
    මචන් මගේ පරන කමෙන්ට් බලපන් මම මේ ගැන කොයි තරම් නකමුරා පුක්‍රෝසන් එක්ක ඇරගෙන තියෙනවාද කියලා...හැබැයි අද සිද්දිය නම් තහවුරු කරා ජෙප්පෝ සංගම්වල ඉදගෙන මාර මැච් එකක් ගහනවා කියලා... හැබැයි ඉතින් උබ කියනවා වගේ 3% පාලනය කරගන්න බෑ කියන්නේ ඉටින් ස ෆේල් ම තමා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මචන් මගේ පරන කමෙන්ට් බලපන් මම මේ ගැන කොයි තරම් නකමුරා පුක්‍රෝසන් එක්ක ඇරගෙන තියෙනවාද කියලා...හැබැයි අද සිද්දිය නම් තහවුරු කරා ජෙප්පෝ සංගම්වල ඉදගෙන මාර මැච් එකක් ගහනවා කියලා... හැබැයි ඉතින් උබ කියනවා වගේ 3% පාලනය කරගන්න බෑ කියන්නේ ඉටින් ස ෆේල් ම තමා...

    කොරෝන අස්සේ පාරට බැහැල උත්ගෝශනකරන එක අනුමත කරන්නේ නෑ.. ඒ වගෙම උඹ ඕවට යන්න ඕනිත් නෑ. ඒ වෙලාවේ වැඩක් කරගන්න

    ඒත් මෙහෙම හිතපන්...
    උඹ වැඩ කරන තැන පඩි වැඩි කරන්නේ නෑ. හෙන අඩු පඩියට වැඩ ගන්නවා
    උඹ වැඩ්ඩෙක් නම් මොකද කරන්නේ? රස්සාව මාරු කරනවා
    වැඩ පුලුවන් එවුන් එහෙම රස්සාව මාරු කලාම ඉතිරි වෙන්නේ කොයි වගේ අයද?
    වැඩ බැරි එවුන් වැඩ කරන හැටි දන්නවනේ? එහෙම පිරිසකගෙන් මගේ ළමයි ඉගෙන ගන්නවට මම කැමැති නෑ

    කොහෙ හරි පෝස්ට් එකක් තිබ්බ...
    දොස්තරලා පිස්සු කෙලියොත් ඒකේ පල විපාක ඒ වෙලේම තියනවා..
    ගුරුවරු පිස්සු කෙලියාව ඒවගේ පල විපාක එන්නේ පරම්පරාවකට පස්සේ...

    මේ හේතු නිසා මම කැමැතියි ගුරුවරුන්ගේ පඩි වැඩි වෙනවට.. අධ්‍යාපනයට 6% වෙන් වෙනවට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යන නොයන එක තමන්ගේ කෑමෑත්ත.. මමත් යන්නේ නෑ. ඒ වුනත් මම ගුරු සටනට සපෝට් මොකද මම දන්නවා උන් ගන්න හිගන පඩියෙන් පවුලක් ජීවත් කරන්න බෑ කියලා.. බහුතරය උපාධි ගුරුවරු.. මේ වෙලාවේ පඩි වෑඩි කරන්න බෑ කියලා ආණ්ඩුවෙන් කියන එක හරිද? දෑන් බඩු මිල කොහොමද? කොහොමද ගුරාලා කාලා බීලා ඉන්නේ?
     
    • Like
    Reactions: Rukshansms

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    මම මේ ගැන උබ තරම් දන් නෑ... හැබැයි මට හිතෙන විදියට උත්තර දෙන්නම්..

    ගෙදරට වෙලා නිකම් හිටියේ ඉස්කෝල වහපු නිසානෙ.කම්මැලි කමට නෙවෙයි- හැබැයි ස්ට්‍රයික් කරල වැඩ නෑවත්තුවානේ?

    ඒ ගුරුවරුන්ට,එයාලගෙ ලමයින්ට බඩගිනි එන්නෙ ඉස්කෝලෙ ඇරල තියෙද්දි විතරද? - නෑ..හැබයි කුලී වැඩ කරල එදාවේල හොයාගන්න මනුස්සය පවා කිසිම ආදායමක් නැතුව ගෙදරට වෙලා මොකුත් කර කියාගන්න බරුව ඉන්න වෙලාවක ,පඩිය මදි කියල ලමයින්ට උගන්නන් නැතුව හිටිය එක අමානුශික නැදද?

    නියෝගෙ ආපු විදියෙන් කොහොමද ජෙප්පො කියල දැනගත්තේ කියලයි මම ඇහුවේ - මම කිවුවනේ අපේ පොඩි එකාගේ ටීචර් අනිත් අය උගන්නන් නැතුව ඉන්න කාලෙත් ඉගන්නුව කියල.. එයාම තමා කිවුවේ සංගමේ කියන විදියට කරන්න වෙනව කියලා( සංගමේ ජේවීපීද කියල අහන්න එපා ..වෙන වෙලාවක ඒ ගැන තර්ක කරමු)

    සුබෝධනී කමිටුව නැතත් මේ ආණ්ඩුවෙන් පත් කරපු ඇමති අනු කමිටුවත් නිර්දේශ කරා ඕක දෙන්න ඕන කියලා.- මේ ආන්ඩුව මොන්වද බන් නොකිවිවේ... කියපු දේවල් වලින් කරේ මොනවද අහනවට වඩා හොඳයි...ඇයි මෙහෙම කරේ කියල අහන එක(හිටියටත් වඩා මිනිස්සුන්ව පල්ලෙහාට ඇදල දැම්මා)

    මම කතා කරන්නේ මගේ ලමයට පහුගිය මාස ගානේ උන අසාදාරනය ගැන..පඩි අරන් වැඩ නොකරපු ගුරුවරු ගැන.. ඒක කරේ එයාලගේ උවමනාවට නොවේ කියන එකත් මේ සිද්දිවලින් තවත් තහවුරු වෙනවා.. ලමයා ඇපයට අරන් උද්ගෝශනය කරන්න කියන එක මොන තරම් පහත් ද... අපි කැමැත්තෙන් කරනවා නම් කමක් නෑ...
    ------ Post added on Nov 2, 2021 at 8:57 PM
    ගුරු පඩිය සාධාරණද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා හැබැයි ... අද කාලෙ රු 40,000 ක් අරන් කොහොමද පවුලක් නඩත්තු කරන්නෙ ... ඒ මිනිස්සු හිගන්නො වගේ ඉන්න ඕනෙද ...
    මම වැඩ කරන තැන(රජයේ ආයතනයක්) අළුතෙන්ම එන කම්කරුවෙකුත් 65000 ක් විතර ගන්නව ...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුරු පඩිය සාධාරණද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා හැබැයි ... අද කාලෙ රු 40,000 ක් අරන් කොහොමද පවුලක් නඩත්තු කරන්නෙ ... ඒ මිනිස්සු හිගන්නො වගේ ඉන්න ඕනෙද ...
    මම වැඩ කරන තැන(රජයේ ආයතනයක්) අළුතෙන්ම එන කම්කරුවෙකුත් 65000 ක් විතර ගන්නව ...
    මම දන්න හුගක් එවුන් දෑන් ගුරු රස්සාව අත ඈරලා.. සමහරු ලන්කාවෙන් පිට ගියා. උන්ට ඒ රටවල නියමයි... පොඩ්ඩක් කඩ්ඩ හදාගන්න විතරයි තියෙන්නේ.. මේක හොද අවස්ථාවක් සුදුසුකම් තියෙන ගුරුවරුන්ට නෑවත සලකලා බලන්න. යන එවුන් වෙනුවෙන් ඕන තරම් එවුන් එයි. ඒත් මතක තියා ගන්න ඕනේ යන්නේ හොදම එවුන් ටික කියලා..
     
    • Like
    Reactions: AEG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,592
    6,141
    113
    වැ‍ටුප් අනිවාර්යෙන්ම වැඩිවිය යුතුයි.. තර්කයක් නෑ.. හැබැයි ලමයි , ලමයින්ගේ දෙමවුපියන් මෙ විදියට බලෙන් ගෙන්නන එක සාදාරනද???
     
    • Like
    Reactions: Ozone4

    gama22

    Well-known member
  • මම මේ ගැන උබ තරම් දන් නෑ... හැබැයි මට හිතෙන විදියට උත්තර දෙන්නම්..

    ගෙදරට වෙලා නිකම් හිටියේ ඉස්කෝල වහපු නිසානෙ.කම්මැලි කමට නෙවෙයි- හැබැයි ස්ට්‍රයික් කරල වැඩ නෑවත්තුවානේ?

    ඒ ගුරුවරුන්ට,එයාලගෙ ලමයින්ට බඩගිනි එන්නෙ ඉස්කෝලෙ ඇරල තියෙද්දි විතරද? - නෑ..හැබයි කුලී වැඩ කරල එදාවේල හොයාගන්න මනුස්සය පවා කිසිම ආදායමක් නැතුව ගෙදරට වෙලා මොකුත් කර කියාගන්න බරුව ඉන්න වෙලාවක ,පඩිය මදි කියල ලමයින්ට උගන්නන් නැතුව හිටිය එක අමානුශික නැදද?

    නියෝගෙ ආපු විදියෙන් කොහොමද ජෙප්පො කියල දැනගත්තේ කියලයි මම ඇහුවේ - මම කිවුවනේ අපේ පොඩි එකාගේ ටීචර් අනිත් අය උගන්නන් නැතුව ඉන්න කාලෙත් ඉගන්නුව කියල.. එයාම තමා කිවුවේ සංගමේ කියන විදියට කරන්න වෙනව කියලා( සංගමේ ජේවීපීද කියල අහන්න එපා ..වෙන වෙලාවක ඒ ගැන තර්ක කරමු)

    සුබෝධනී කමිටුව නැතත් මේ ආණ්ඩුවෙන් පත් කරපු ඇමති අනු කමිටුවත් නිර්දේශ කරා ඕක දෙන්න ඕන කියලා.- මේ ආන්ඩුව මොන්වද බන් නොකිවිවේ... කියපු දේවල් වලින් කරේ මොනවද අහනවට වඩා හොඳයි...ඇයි මෙහෙම කරේ කියල අහන එක(හිටියටත් වඩා මිනිස්සුන්ව පල්ලෙහාට ඇදල දැම්මා)

    මම කතා කරන්නේ මගේ ලමයට පහුගිය මාස ගානේ උන අසාදාරනය ගැන..පඩි අරන් වැඩ නොකරපු ගුරුවරු ගැන.. ඒක කරේ එයාලගේ උවමනාවට නොවේ කියන එකත් මේ සිද්දිවලින් තවත් තහවුරු වෙනවා.. ලමයා ඇපයට අරන් උද්ගෝශනය කරන්න කියන එක මොන තරම් පහත් ද... අපි කැමැත්තෙන් කරනවා නම් කමක් නෑ...
    ------ Post added on Nov 2, 2021 at 8:57 PM
    ගුරුවරු ඔය උද්ගෝශනයට කලින් ඇයි බන් ඉගැන්නුවේ ආණ්ඩුවේ සල්ලි දීලද? තමන්ට යැපෙන්න තියෙන මුදලින් නේද සතයක් හරි වියදම් කරේ . ආණ්ඩුව මයි කෙලෝ ගත්තේ ඕක බත් බැලයන්ට තේරෙන්නෑ. කවදද කවුද බන් දොස්තර අතින් සල්ලි දීලා ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්නේ? ඔබවත් කරලා තියෙනවද ?

    වැ‍ටුප් අනිවාර්යෙන්ම වැඩිවිය යුතුයි.. තර්කයක් නෑ.. හැබැයි ලමයි , ලමයින්ගේ දෙමවුපියන් මෙ විදියට බලෙන් ගෙන්නන එක සාදාරනද???
    අපිටත් ආවා පණිවිඩ හැබැයි ඔබ නටන විදිහට නෙමේ හැකිනම් එන්න කියලා. දොස්තරට පඩි වැඩි කරන්න පුලුවන් නම් ඇයි දොස්තර හදන ගුරුවරුන්ට පඩි වැඩි වෙන්න ඕනෙ නැත්තෙ? ඔබට යන්න බැරිනම් කටයි පුකයි වහන් හිටු මේකෙ වැල ලෙන්නැතුව. සරත් ගොයියට කියපන් උබට උන දේ ගැන. ජංගි අන්දලා පුරුදු යිනේ ඌට 🤣
    ------ Post added on Nov 2, 2021 at 10:38 PM
     
    • Like
    Reactions: Rukshansms