ජෙප්පො ඉල්ලන් කන්න හදන්නේ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ගුරුවරු ඔය උද්ගෝශනයට කලින් ඇයි බන් ඉගැන්නුවේ ආණ්ඩුවේ සල්ලි දීලද? තමන්ට යැපෙන්න තියෙන මුදලින් නේද සතයක් හරි වියදම් කරේ . ආණ්ඩුව මයි කෙලෝ ගත්තේ ඕක බත් බැලයන්ට තේරෙන්නෑ. කවදද කවුද බන් දොස්තර අතින් සල්ලි දීලා ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්නේ? ඔබවත් කරලා තියෙනවද ?


    අපිටත් ආවා පණිවිඩ හැබැයි ඔබ නටන විදිහට නෙමේ හැකිනම් එන්න කියලා. දොස්තරට පඩි වැඩි කරන්න පුලුවන් නම් ඇයි දොස්තර හදන ගුරුවරුන්ට පඩි වැඩි වෙන්න ඕනෙ නැත්තෙ? ඔබට යන්න බැරිනම් කටයි පුකයි වහන් හිටු මේකෙ වැල ලෙන්නැතුව. සරත් ගොයියට කියපන් උබට උන දේ ගැන. ජංගි අන්දලා පුරුදු යිනේ ඌට 🤣
    ------ Post added on Nov 2, 2021 at 10:38 PM
    කටයි පුකයි වහගෙන ඉන්න උවමනාවකුත් නෑ.. කිසිම එකෙක්ට කඩේ යන්න උවමනාවකුත් නෑ.. හැකිනම් එන්න කතාවක් මෙතන නෑ.. එන අයගේ නම් ලිස්ට් එකක් ගන්නවා කියුවලු.. ඒක ගන්නේ ආපු එවුන්ට පස්සේ දවසක පඩි වැඩි උනහම කෑම වේලක් දෙන්න වෙන්න ඇති...

    කොටින්ම පාලකයෝ පඩේකටවත් මායිම් නොකරන මිනිස්සු තවත් මිනිස්සු අපහසුතාවයට පත්වෙන උද්ගෝශන මොකටද?? එක පාරම ගිහින් ජනාදිපති මන්දිරේ වටකරපල්ලකෝ.. කැම්පස් එඋන් උද්ගෝශන කරනවා එදාට පාරේ වෙන එකෙක්ට යන්න නෑ.. දොස්තරලා ස්ට්‍රයික් කරනවා ලෙඩ්ඩු අමාරුවේ වැටෙනවා.. ගුරුවරු - ලමයි... ඉස්සරහට කරන්ට් කැපුවොත් ඒකෙනුත් කෙලවෙන්නේ මිනිස්සුන්ට මයි..මේ කිසිම උද්ගෝශනයක් පාලකයා ඉලක්ක කරලා නෙමේ වෙන්නේ.. උන්ට ගානක්වත් නෑ.. මිනිස්සු තවත් මිනිස්සු පිරිසක් අපහසුතාවයට පත් කරවනව විතරයි...

    ගුරු වැ‍ටුප වැ‍ටුප මට වැඩි උනත් එකයි නැත්ත් එකයි.. ඒක අයගේ වෘත්තිය පිලිබඳ ගැටලුවක්... හැබැයි ඒක මගේ ලමයගේ අද්‍යාපනය පිලිබද ගැටලුවක් බවට පත් කරනව නම් මම ඒකට කැමති නෑ..සහ ඒකට දෙමවුපියන් අයතා විදියට පාවිච්චි කරනවාටත් මම විරුද්දයි...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මචන් මගේ පරන කමෙන්ට් බලපන් මම මේ ගැන කොයි තරම් නකමුරා පුක්‍රෝසන් එක්ක ඇරගෙන තියෙනවාද කියලා...හැබැයි අද සිද්දිය නම් තහවුරු කරා ජෙප්පෝ සංගම්වල ඉදගෙන මාර මැච් එකක් ගහනවා කියලා... හැබැයි ඉතින් උබ කියනවා වගේ 3% පාලනය කරගන්න බෑ කියන්නේ ඉටින් ස ෆේල් ම තමා...
    දැන්වත් තේරුණා නම් අැති ගොන් වස්සට...🤣🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    හූ හූ ජෙප්පොන්ට ෆුක දීලා ඉල්ලන් කෑවා නේද..🤣🤣🤣මොළයක් තියෙනවනම් JVP වගේ ත්‍රස්තවාදී පක්ෂයකට කඩේ යයිද..හූ..🤣🤣🤣
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Matath liyuma awa. Iskolen mai gahala thiyenne. Watina kalayen 30 minutes denna kiiyala thibbe request ekak hatiyata. Protest ekata yanne ne. Ae unath man ekata wirudda ne. Teachers la ugannanawa. Parents la witharai participate wenne.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    හූ හූ ජෙප්පොන්ට ෆුක දීලා ඉල්ලන් කෑවා නේද..🤣🤣🤣මොළයක් තියෙනවනම් JVP වගේ ත්‍රස්තවාදී පක්ෂයකට කඩේ යයිද..හූ..🤣🤣🤣
    මේපාර කොහොමත් දෙන්නේ ජේවීපී තමා බන්.. හැබැයි උබ වගේ හරි දේටයි වැරදි දේටයි දෙකටම හුරේ දාන් නෑ.. (උබට ඉතින් වැරද්දක් කියන්නත් බෑ නේ ,උබේ ජොබ් එකනේ ඒක)
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තොට ආපූ මැසේජ් එකටත් පලි ජෙප්පෝ.
    තොපි වගේ හරක් නම් අනේ මන්දා බන්
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    තොට ආපූ මැසේජ් එකටත් පලි ජෙප්පෝ.
    තොපි වගේ හරක් නම් අනේ මන්දා බන්
    නොදන්න දේ කතා නොකර හිටපන් බන්...
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නොදන්න දේ කතා නොකර හිටපන් බන්...
    මැසේජ් එකෙන් තමා අදුරගත්තේ ජෙප්පොන්ගේ වැඩක් කියල... දාන්න දෙයක් නෑ.. උබට මම කියන දේ විස්වාස නැත්තම් ඉග්නෝ කරපන්... හැබැයි කියල තියෙන කාරනවා ඇත්ත...
    පොඩ්ඩක් දාපන්කෝ මැසේජ් එක
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පොඩ්ඩක් දාපන්කෝ මැසේජ් එක
    හඳ පෙන්නුවහම ඇගිල්ල දිහා බලන්න එපා බන්.. මම අන්තිම වතාවට චන්දේ දුන්නේ ජේවීපී එකට.. ගෙදර තාතගෙන බැනුම් අහගෙන දුන්නේ..පොඩි කාලේ උබලව උස්සගෙන රෑට වෙලට දුවපුව උබලට මතකනම් උබල ඔක ගැන කතාවත් කරන් නෑ කියල ගෙදර මට බැන්නේ...හැබැයි පොයින්ට් එකට කතාකරන... දූශන වැඩ මොකුත් අහුවෙලා නැති.. රට හදන හරිම ප්‍රතිපත්තිය තියෙන්නේ ජේවීපී නිසා කියල දන්න නිසා දුනනා.. ඊලග චන්දෙත් දෙනවා.. හැබැයි මේවගේ වැඩ අනුමත කරන් නෑ... මේක මෙහෙයවන්නේ කවුද කියන එක දැන ගන්න හදිස්සි වෙන්න එපා.. ඉවසගෙන හිටපන්..
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මම කාටවත් දෙන් නැතුව ඉන්න හදලා ,අනුරයාගේ කතා නිසා එක පාරක් දීල බලන්න ඕනේ කියල හිතුනා...එකත් නැති කරගන්න යන්නේ ඔය...
    sirama kathawa. mamath pudgalikawa JVP ekata kamathi na. namuth me para dila balanna ona kiyala hithuwa.

    Walle karakichcha babare jvp eka paththata nikan gu karagannawa mun. kochchara unath kudalla mette uda thiyanna ba kiyanne menna me wage ewata thamai
     
    • Like
    Reactions: tinto brass

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Okun ohoma tama. Ape මල්ලිලා free class kara. Ewatat call kara kara කරන්න epa qwwa. Zoom links hoyan ewata join wela nawattanna kyala msg damma.
    Gobbama ජාතියක්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේපාර කොහොමත් දෙන්නේ ජේවීපී තමා බන්.. හැබැයි උබ වගේ හරි දේටයි වැරදි දේටයි දෙකටම හුරේ දාන් නෑ.. (උබට ඉතින් වැරද්දක් කියන්නත් බෑ නේ ,උබේ ජොබ් එකනේ ඒක)
    හම්මෝ මෙන්න JVP ඵකටලු දෙන්නේ..🤣🤣🤣🤣

    දීල බලපංකො වෙන දේ..🤣🤣🤣🤣🤣
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මට ඔහොම මගුලකට එන්න කිව්ව නම් මම යන්නෙත් නෑ බන්. හැබැයි මම උන්ට ස්ට්‍රයික් කර කියල සාප කරන්නෙත් නෑ, ඒක උන්ගේ නීත්‍යානුකූල අයිතිය. මෙතන ආණ්ඩුව කරන්නේ ප්‍රශ්නේ විසදන්නේ නැතුව බලන් ඉන්න එක්, උන් හිතනව ඒකෙන් ගුරුවරු (ඕකුන් බහුතරය පොහොට්ටු කාරයෝ) අප්‍රසාදයට පත් වෙලා බයට වැඩ කරයි කියල, ඒක යම් ප්‍රමාණයකට හරි ගියා නේ.

    උබ මෙතන ගොඩක්ම කන්සර්න් ළමයගේ අධ්‍යාපනය ගැන නේ, නිකන් හිතපන් ඊළග කොරෝණා රැල්ලකදී ඉස්කෝල වැහුවම මොකද කරන්නේ කියල ආණ්ඩුවට වැඩපිලිවෙලක් තියෙනවද? අඩුගානේ උන් එහෙම එකක් හිතලවත් නෑ නේ බන්. මුන් තනිකරම එදාවේල දුවන්නේ.

    හැබැයි උබේ පොයින්ට් එක හරි, ජෙප්පොන්ගේ පහල මට්ටම මීට වඩා සෑහෙන්න හැදෙන්න ඕනේ චන්දයක් දිනන්න. උග්ගෝෂණයට එන මිනිස්සුන්ගේ නම් ලිස්ට් එකක් ගන්නව වගේ ඒවා නාමල් රාජපක්ෂගේ ලෙවල් එකේ ගොබ්බ වැඩ.
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    machan me anduwata kade yanawa newei. habai guruwarunge watup wadi karoth samanya lipikaruwage idala lectures, migistrate lata yanakan watup wadi karanna wenawa. Anduwe watup hierarchy eka danna ona kenek oka gana dannawa. eka gana danna kenekgen ahapan.

    Ex: guruwarunge salary wadi karama eka aithi wenawa next grade eke salary walata. ethakota e grade eke un kagahanna gannawa ungeth salary wadi karanna kiyala. e nisa oka wisadena wadak newe me welawa rate thathwe ekka.

    E athin ranila mola karaya. pora hitiyanan oka wisadanna kiyala comisson ekak dala yata gahanawa.ochchara adenna denne naha.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    machan me anduwata kade yanawa newei. habai guruwarunge watup wadi karoth samanya lipikaruwage idala lectures, migistrate lata yanakan watup wadi karanna wenawa. Anduwe watup hierarchy eka danna ona kenek oka gana dannawa. eka gana danna kenekgen ahapan.

    Ex: guruwarunge salary wadi karama eka aithi wenawa next grade eke salary walata. ethakota e grade eke un kagahanna gannawa ungeth salary wadi karanna kiyala. e nisa oka wisadena wadak newe me welawa rate thathwe ekka.

    E athin ranila mola karaya. pora hitiyanan oka wisadanna kiyala comisson ekak dala yata gahanawa.ochchara adenna denne naha.
    හැමෝම තමන්ගේ වැ‍ටුප් වෙනුවෙන් කතාකරන එක ප්‍රශ්නයක් නෙමේ.. ඒක වෙන්න ඕන දෙයක්..නමුත් බන් මෙතන මේ උද්ගෝශනයේ අරමුන වෙන එකක්.. මේ උද්ගෝශනයෙන් වෙන එකම දේ රට පුරා උද්ගෝශන කියල නිවුස් වලට යන එක.. නැතුව ඕකෙන් ආන්ඩුවට වට් පාලකයොන්ට වත් පොඩ්ඩක් වත් රිදෙන් නෑ...උන් දෙයක් කරන්න හිත්න්නේවත් නෑ මේක නිසා.. හැමදාම උඩ්ගෝශන කියල කරන්නේ මිනිස්සු මිනිස්සුන්ටම රිදවන එක.. කවුරුත් කිසිම දෙයක් කරන් නෑ පාලකයට දැනෙන්න..උන්ට රිදෙන්න...
     
    • Like
    Reactions: Tyrion Lannister

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ඔයා නොයා ඉන්නකෝ ඉවරනේ වැඩේ...

    උබ කියන විදිහටම උබට පුලුවන් ලමයා ප්‍රයිවට් දාලා උගන්න ඉස්කෝලේ උගන්න එක මදි නන් කෑනොගහා.
    පඩි ප්‍රශ්නේ තමන්ගේ නොවන නිසා එකට දාර්ශනික උත්තරයි..පොඩි එකාගේ ඉගනීම කෙල වුනොත් ඒක්ට සුපිරි උත්තරයි හොය්නවා...
    ප්‍රශ්නය තමන්ගේ වෙනකල් උත්තර දාර්ශනිකයි කියන්න හොදම උදාහරණයක් මේක😅
    same theory
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඔයා නොයා ඉන්නකෝ ඉවරනේ වැඩේ...

    උබ කියන විදිහටම උබට පුලුවන් ලමයා ප්‍රයිවට් දාලා උගන්න ඉස්කෝලේ උගන්න එක මදි නන් කෑනොගහා.
    පඩි ප්‍රශ්නේ තමන්ගේ නොවන නිසා එකට දාර්ශනික උත්තරයි..පොඩි එකාගේ ඉගනීම කෙල වුනොත් ඒක්ට සුපිරි උත්තරයි හොය්නවා...
    ප්‍රශ්නය තමන්ගේ වෙනකල් උත්තර දාර්ශනිකයි කියන්න හොදම උදාහරණයක් මේක😅
    same theory
    උබේ කතාව බාගයකට එකඟයි බාගයකට විරුද්ද්යි...

    එකඟයි - පඩි ප්‍රශ්නේ තමන්ගේ නොවන නිසා එකට දාර්ශනික උත්තරයි..පොඩි එකාගේ ඉගනීම කෙල වුනොත් ඒක්ට සුපිරි උත්තරයි හොය්නවා...
    ප්‍රශ්නය තමන්ගේ වෙනකල් උත්තර දාර්ශනිකයි කියන්න හොදම උදාහරණයක් මේක

    එකඟ නෑ - උබ කියන විදිහටම උබට පුලුවන් ලමයා ප්‍රයිවට් දාලා උගන්න ඉස්කෝලේ උගන්න එක මදි නන් කෑනොගහා.

    එහෙම කරන්න තිබ්බා නිදහස් අද්‍යාපනය කියල එකක් රජයෙන් දෙන් නැත්තම් සහ ඒ සඳහා වන මුදල් බදු ලෙස මගෙනුත් අය නොකරන්න්නේ නම්...
     
    • Like
    Reactions: Tyrion Lannister

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    එකඟයි - පඩි ප්‍රශ්නේ තමන්ගේ නොවන නිසා එකට දාර්ශනික උත්තරයි..පොඩි එකාගේ ඉගනීම කෙල වුනොත් ඒක්ට සුපිරි උත්තරයි හොය්නවා...
    ප්‍රශ්නය තමන්ගේ වෙනකල් උත්තර දාර්ශනිකයි කියන්න හොදම උදාහරණයක් මේක
    ekaga na mekatath. ai uba hari meka dapu eka hari guru wurthiya thora nogaththe?