කටයි පුකයි වහගෙන ඉන්න උවමනාවකුත් නෑ.. කිසිම එකෙක්ට කඩේ යන්න උවමනාවකුත් නෑ.. හැකිනම් එන්න කතාවක් මෙතන නෑ.. එන අයගේ නම් ලිස්ට් එකක් ගන්නවා කියුවලු.. ඒක ගන්නේ ආපු එවුන්ට පස්සේ දවසක පඩි වැඩි උනහම කෑම වේලක් දෙන්න වෙන්න ඇති...ගුරුවරු ඔය උද්ගෝශනයට කලින් ඇයි බන් ඉගැන්නුවේ ආණ්ඩුවේ සල්ලි දීලද? තමන්ට යැපෙන්න තියෙන මුදලින් නේද සතයක් හරි වියදම් කරේ . ආණ්ඩුව මයි කෙලෝ ගත්තේ ඕක බත් බැලයන්ට තේරෙන්නෑ. කවදද කවුද බන් දොස්තර අතින් සල්ලි දීලා ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්නේ? ඔබවත් කරලා තියෙනවද ?
අපිටත් ආවා පණිවිඩ හැබැයි ඔබ නටන විදිහට නෙමේ හැකිනම් එන්න කියලා. දොස්තරට පඩි වැඩි කරන්න පුලුවන් නම් ඇයි දොස්තර හදන ගුරුවරුන්ට පඩි වැඩි වෙන්න ඕනෙ නැත්තෙ? ඔබට යන්න බැරිනම් කටයි පුකයි වහන් හිටු මේකෙ වැල ලෙන්නැතුව. සරත් ගොයියට කියපන් උබට උන දේ ගැන. ජංගි අන්දලා පුරුදු යිනේ ඌට
------ Post added on Nov 2, 2021 at 10:38 PM
කොටින්ම පාලකයෝ පඩේකටවත් මායිම් නොකරන මිනිස්සු තවත් මිනිස්සු අපහසුතාවයට පත්වෙන උද්ගෝශන මොකටද?? එක පාරම ගිහින් ජනාදිපති මන්දිරේ වටකරපල්ලකෝ.. කැම්පස් එඋන් උද්ගෝශන කරනවා එදාට පාරේ වෙන එකෙක්ට යන්න නෑ.. දොස්තරලා ස්ට්රයික් කරනවා ලෙඩ්ඩු අමාරුවේ වැටෙනවා.. ගුරුවරු - ලමයි... ඉස්සරහට කරන්ට් කැපුවොත් ඒකෙනුත් කෙලවෙන්නේ මිනිස්සුන්ට මයි..මේ කිසිම උද්ගෝශනයක් පාලකයා ඉලක්ක කරලා නෙමේ වෙන්නේ.. උන්ට ගානක්වත් නෑ.. මිනිස්සු තවත් මිනිස්සු පිරිසක් අපහසුතාවයට පත් කරවනව විතරයි...
ගුරු වැටුප වැටුප මට වැඩි උනත් එකයි නැත්ත් එකයි.. ඒක අයගේ වෘත්තිය පිලිබඳ ගැටලුවක්... හැබැයි ඒක මගේ ලමයගේ අද්යාපනය පිලිබද ගැටලුවක් බවට පත් කරනව නම් මම ඒකට කැමති නෑ..සහ ඒකට දෙමවුපියන් අයතා විදියට පාවිච්චි කරනවාටත් මම විරුද්දයි...