ජෙප්පෝ , බයියෝ ,ටොයියෝ වරෙන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ජෙප්පෝ , බයියෝ ,ටොයියෝ හැම එකාම වරෙන්. මේෙක් ඉන්නවනේ දේශපාලනය ගැන ගොඩක් දන්න උන් හා ඉතිහාසය දන්න උන්. උබල හිතන විදියට ලංකාවේ අවුරුදු 78ක සංවර්ධනයේ පසුබැස්මට හේතු සාදක වුනු දේවල් හෝ මේන්ලි දායක උන් කවුද?

    - මම නම් දකින මුලික දෙයක් තමයි ‍හැම දේම නිකන් දෙන්න ගත්ත එක. මොකා ඒක පටන්ගත්තද මන්දා
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,233
    2,810
    113
    හැම රෙද්දකටම බකට් එක දාපු ජෙප්පො නිසා තම මේ රට දියුණු උන් නැත්තෙ. උන් හිතන් හිටියා උන්ට විතරයි පුලුවන් කියලා, දැන් උන්ටත් බැ කියලා තේරිලා පිස්සු කෙලිනවා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හැම රෙද්දකටම බකට් එක දාපු ජෙප්පො නිසා තම මේ රට දියුණු උන් නැත්තෙ. උන් හිතන් හිටියා උන්ට විතරයි පුලුවන් කියලා, දැන් උන්ටත් බැ කියලා තේරිලා පිස්සු කෙලිනවා (2) 🤌🤌
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    අනිත් රටවල් දියුණු වෙන්න උත්සහ කරද්දි මෙහෙ වනචාරියො ටිකක් තේ ෆැක්ට්‍රි ගිනි තිබ්බ, ලංගම බස් ටික ගිනි තිබ්බ, ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තිබ්බ, හොඳම මොල ටික බෙල්ල කපල මැරුව
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,158
    46,909
    113
    ජෙප්පෝ , බයියෝ ,ටොයියෝ හැම එකාම වරෙන්. මේෙක් ඉන්නවනේ දේශපාලනය ගැන ගොඩක් දන්න උන් හා ඉතිහාසය දන්න උන්. උබල හිතන විදියට ලංකාවේ අවුරුදු 78ක සංවර්ධනයේ පසුබැස්මට හේතු සාදක වුනු දේවල් හෝ මේන්ලි දායක උන් කවුද?

    - මම නම් දකින මුලික දෙයක් තමයි ‍හැම දේම නිකන් දෙන්න ගත්ත එක. මොකා ඒක පටන්ගත්තද මන්දා
    image_8c0935e2fd.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,408
    20,844
    113
    Panadura
    හැම රෙද්දකටම බකට් එක දාපු ජෙප්පො නිසා තමා මේ රට දියුණු උන් නැත්තෙ
    උන් හිතන් හිටියා උන්ට විතරයි පුලුවන් කියලා
    දැන් උන්ටත් බැ කියලා තේරිලා පිස්සු කෙලිනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,029
    13,633
    113
    35
    Spain
    මන් හිතන්නේ 56 ආණ්ඩු පෙරළිය සමාජවාදීන්ගේ නැගී ඒම කියලයි. 56 පෙරළිය එක්ක ඒ කාලේ ටොප් ලෙවල් මැනේජ්මන්ට් එකට හිටි සුද්දෝ සල්ලිකාරයෝ රටෙන් ගියා. ඊළඟට වැරදි ආර්ථික ප්‍රතිපත්ති. 50, 60 සහ 70 දසක වල ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමය පවත්වාගෙන ගියා නම් රට දියුණු වෙන්න තිබුන.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    ආසියාවේ; කොරියාව, මැලේසියාව, වියට්නාමය, චීනය නැගී එන්න පටන්ගත්තේ 70 ගණන්වල. ඒ කාලෙම තමා ඇමරිකාව ගොඩක් manufacturing සහ IT services outsource කරන්න ගත්තේ. ඒ ආපූ opportunities උන් ගානට seize කරගෙන තව දියුණු කරා.

    ඒ කාලේ අපි ත්‍රස්තවාදී යුද්ධ දෙහෙකට අහු උනා. උතුරේ කොටි සහ දකුණේ ජේ වී පී. එතකොට මොකෙක්වත් එන්නේ නෑනේ මෙහෙට.

    ඊට අමතරව අපේ සමාජ්වාදී චින්තනය. මැතිණි කරේ සේරම රට වහගෙන රට ඇතුළෙ නිශ්පාදන ආර්ථිකයක් හදන්න. පට්ට ෆේල් වැඩක්. ඕක අවුරුදු ගාණක් කතාකරන්න පුලුවන්.

    අනික් කතාව අපි අධ්‍යාපනිකව සංවෘතවීම ඔය කාලේ, තාමත් එහෙමයි. ඒ දවස්වල ලංකාවට education field එකේ මේ ආසියාව අවට reputation එකක් තිබ්බා. ගොඩක් ඔය උඩ කී රටවල්වලින් ලංකාවට ළමයි ඉගෙනගන්න එවන්න chance එකක් තිබ්බා, මෙහෙ private - foreign collaborations වලින් universities ආරම්භ කරන්න දුන්නානං. ඔය ඒ කාලේ Monash එකේ affiliated university එකක් open කරන්න ගිහිං තියෙන්නේ, ඒකට ඉතිං විරුද්ධ වෙලා කඩාකප්පල් කරලා කට්ටිය, ඒක දැන් Malaysia වල. ඊගාවට අධ්‍යාපනය modernize කරලා රජයට තියෙන බර අඩු කරලා education field එක efficient කරන්න රනිල් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (ධවල පත්‍රිකාව) කරන්නම දුන්නේ නෑ.

    අපි පිටරට ශිෂ්‍යයන්ට මෙහෙ අධ්‍යාපන අවස්ථා ඒ කාලේ විවෘත කරානං රටට ලොකු ආදායමක් ඍජුව ලැබෙනවා වගේම,ඒ ළමයි එක්ක අදහස් බෙදාගෙන අපේ අධ්‍යාපනය කරමාන්ත පවා දියුණුවෙනවා. ඇමෙරිකාව හැදුණේ එහෙම. අපිට මේ කාලාපයේ සෑහෙන වැදගත් තැනක් ගන්න තිබ්බා.

    දැන්නං මොනවා කරත් මේක ගොඩ ගන්න බෑ. පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඇයි බැරි කියලා හිතෙනවනං, මෙහෙම හිතන්න. ඔයාට USD මිලියන 100ක් තියෙන විදේශීය ආයෝජකයෙක් කියලා හිතන්න. ඒ මුදල ඔයා ලංකාවේ ආයෝජනය කරන්න වැදගත් හේතුවක් හිතලා බලන්න. මේ කාලාපයේ අනික් රටවල්වල නැති ලංකාවටම ආවේණික විශේෂත්වයක්. Sri Lanka is a beautiful country වගේ ගොන් ඒවා නෙමේ.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    හැම දේම නිකන් දෙන්න ගත්තු welfare economy එක තමයි ලොකුම හේතුව
    අනික් එක අපේ උන්ගේ genes, අපේ උන්ට බහුතරයක් තියෙන්නේ කිසිම creativity එකක් නැති, නිකන් කන්න දෙනකන් බලාගෙන ඉන්න, හොර බොරු කියන genes, එකම ඒවා ඒව mix වෙලා දැන් එක තැන පල් වෙන genes ටිකක් ඉතිරි වෙලා තියෙනව, මෙතනින් ගොඩ එන්න බැහැ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ලොකෙ හොඳම නායකයො ආවෙ/ඉන්නෙ චිනෙ, japan, Vietnam,සින්ඟපූරුවෙ. Singapore මිනිසුන්ට ලොකු රටක් තිබ්බ නැති එක ගැන දුකයි. ලොකෙ නම්බර් 1 පාස්පොට් එක සිඟපූරු පාස්පොට් එක
     
    • Like
    Reactions: elektro

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ජෙප්පෝ , බයියෝ ,ටොයියෝ හැම එකාම වරෙන්. මේෙක් ඉන්නවනේ දේශපාලනය ගැන ගොඩක් දන්න උන් හා ඉතිහාසය දන්න උන්. උබල හිතන විදියට ලංකාවේ අවුරුදු 78ක සංවර්ධනයේ පසුබැස්මට හේතු සාදක වුනු දේවල් හෝ මේන්ලි දායක උන් කවුද?

    - මම නම් දකින මුලික දෙයක් තමයි ‍හැම දේම නිකන් දෙන්න ගත්ත එක. මොකා ඒක පටන්ගත්තද මන්දා

    image-2026-02-03-174719192.png



    After above all,
    Bere Naapu Baiyyonge pin balaen rata Bankaloth una 😂🤌



    image-2026-02-03-173851002.png
     
    • Like
    Reactions: elektro

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    image-2026-02-03-174719192.png



    After above all,
    Bere Naapu Baiyyonge pin balaen rata Bankaloth una 😂🤌



    image-2026-02-03-173851002.png

    Chatgpt (any AI) කවදාවත් මිනිස්සු හොරුය, පගා කාරයොය, දුශනෙ වැඩිය කියලා කියන්නෙ නැ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world
    පැහැදිළිවම, කොටි ත්‍රස්තවාදීන් හා ජෙපි ත්‍රස්තවාදීන් නිසා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ආසියාවේ; කොරියාව, මැලේසියාව, වියට්නාමය, චීනය නැගී එන්න පටන්ගත්තේ 70 ගණන්වල.m
    Vietnam nan 2010 weddith lankawata wada duppath ratak….danuth gdp per capita eke loku wenesak na….habai 2010 indan ekama momentum eken yanewa.


    Oya ratewal okkoma wage authoritarian govts yatathe diyunu une….awurudu 5n 5ta pin bathaalata power ekak na govt eka wenas keranna….