ජෙරම් ගේ කථාව ඇහුවද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,679
    16,894
    113

    මුගේ ගොන් කථා අහලා චූන් වැඩි වෙලා පුටු වලින් නැගිටින උන් තමා ආතල්ම.
    මූට ඕනේ ආගම් අතර බේදයක් ඇති කරන්න කියලා හොඳටම පේනවා. මූ නං මයිනගේ චක් ගෝලයෙක්ද කොහෙද? උඹලට මොකෝ හිතෙන්නේ?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    3cDEFTMm.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    අඩුම තරමේ යකා බයිබලේවත් කියවලා තියෙනවද දන්නෙ නෑ. 🤭
    Many Priests and Pastors preach because it's a bloody good way to have a luxury life. All monotheistic religions started from Sun worship. At least the Sun is there and our lives depend on it without any question. Even the word Amen is a reference to Amon - the Sun God. (Amon-Ra)
    There's an old saying that "There are no atheists on the battlefield". Faith came into play when the situation is critical. Not because it's really helpful. Start praying to any God when your car battery is totally flat. Let me know if it ever works. :ROFLMAO:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,679
    16,894
    113
    Jesus - “I’m really disappointed on your stupid actions Jeram. I truly am! How the fuck you assumed that Buddha was seeking for me? I haven’t even born that era you moron”

    “and someone please translate this shit in to Sinhala”
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    මේවාටත් යන මෝඩයෝ ඉන්නවා නේ බං. සහරාන්ට තිබ්බේ කටුවාපිටිය පල්ලියට ගහන්නේ නැතිව මූගෙ miracle dome එකට ගහන්න
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,842
    113
    kandy
    මූට සිංහල බැරිද බන්?
    ඉස්සර පුළුවන් ලු. අලියා පේයාව බොන්න ගියාට පස්සේ තමයි මුට අමතක වෙලා තියෙන්නේ. .. නාකිය මොනවා පෙව්වද දන්නේ නැ මුට
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනේ මු වගේ මෝඩ හුxxxක්, මුගේ කීම අහලා අර උඩ පනින බුරුවන්ගේ මානසිකත්වය බලපල්ලකො. මේ වගේ මි හරක් තමයි අර අසනීප ළමයි මැරුණත් බෙහෙතක් නොදී යාඥා කර කර ඉන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    ඉස්සර පුළුවන් ලු. අලියා පේයාව බොන්න ගියාට පස්සේ තමයි මුට අමතක වෙලා තියෙන්නේ. .. නාකිය මොනවා පෙව්වද දන්නේ නැ මුට
    බයික් එකේ දාගෙන අරන් යනව නේ අන්තිමට :lol::lol:
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Many Priests and Pastors preach because it's a bloody good way to have a luxury life. All monotheistic religions started from Sun worship. At least the Sun is there and our lives depend on it without any question. Even the word Amen is a reference to Amon - the Sun God. (Amon-Ra)
    There's an old saying that "There are no atheists on the battlefield". Faith came into play when the situation is critical. Not because it's really helpful. Start praying to any God when your car battery is totally flat. Let me know if it ever works. :ROFLMAO:
    Faith is important to humans because most of them can’t cope with the fact that this all might be totally meaningless and nothing matters in the end. That alone can make someone go insane. That’s why even most atheists nowadays worship science as an unquestionable belief which is quite funny