ජෙරමා ගැනත් දාල වගේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113

    අඩෝ මම ඉස්සර දැකලා තිබ්බ සුපිරිම කමෙන්ට් එකක් සෙට් උනේ ඉන්දියාවෙ සායි බබා hospital එකේ මැරුනට පස්සෙ :lol: :lol:

    "When people got sick they went to Sai Baba, when Sai Baba got sick he went to the Hospital"
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කාලීන මාතෘකාවක්. :yes:
    දොස්තරලට ලෙඩ උනාම උන් මොකද කරන්නෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113
    කාලීන මාතෘකාවක්. :yes:
    දොස්තරලට ලෙඩ උනාම උන් මොකද කරන්නෙ?
    උන්ගෙ ෆීල්ඩ් එකේ ලෙඩක්නම් උන්ම බෙහෙත් කරනවා ඇති, නැත්තන් අදාල specialist කෙනෙක් බලන්න යනවා ඇති.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උන්ගෙ ෆීල්ඩ් එකේ ලෙඩක්නම් උන්ම බෙහෙත් කරනවා ඇති, නැත්තන් අදාල specialist කෙනෙක් බලන්න යනවා ඇති.

    දොස්තර උටම බෙහෙත් කරගන්න ඕන කියලා එකක් නැහැනේ. උදාහරණයක් විදියට, ශල්‍යකර්ම කරන එකෙක් ඌවම කපාගෙන බෙහෙත් කරන්නෙ නැහැනෙ. අනෙත් පැත්තෙන් බැලුවම, දොස්තර කෙනෙක්ට ලෙඩ උනාම වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තත් ඒකෙ වරදකුත් නැහැ කියලා මං හිතන්නෙ.

    ලෙඩ වලට බෙහෙත් කරන එකෙක් ලෙඩ උනාම ගිහින් බෙහෙත් ගන්න ඕන උට වඩා superior කෙනෙක්ගෙන් කියන තර්කය වැරදියි කියලා මම හිතන්නෙ. එහෙම උනොත් ඔය hierarchy එකේ උඩම ඉන්න එකාට බෙහෙත් ගන්න බැරිව යනවා.

    @TNHM @Dilan @Candid-B @Emios me paththata shape eke enna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113
    දොස්තර උටම බෙහෙත් කරගන්න ඕන කියලා එකක් නැහැනේ. උදාහරණයක් විදියට, ශල්‍යකර්ම කරන එකෙක් ඌවම කපාගෙන බෙහෙත් කරන්නෙ නැහැනෙ. අනෙත් පැත්තෙන් බැලුවම, දොස්තර කෙනෙක්ට ලෙඩ උනාම වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තත් ඒකෙ වරදකුත් නැහැ කියලා මං හිතන්නෙ.

    ලෙඩ වලට බෙහෙත් කරන එකෙක් ලෙඩ උනාම ගිහින් බෙහෙත් ගන්න ඕන උට වඩා superior කෙනෙක්ගෙන් කියන තර්කය වැරදියි කියලා මම හිතන්නෙ. එහෙම උනොත් ඔය hierarchy එකේ උඩම ඉන්න එකාට බෙහෙත් ගන්න බැරිව යනවා.

    @TNHM @Dilan @Candid-B @Emios me paththata shape eke enna
    ඩොකා ඩොකාගෙ සිම්ටම්ස් තේරුම්ගන්න පුලුවන්නම් ඌ උගෙ බෙහෙත් ටික ගන්නවා, ඌට තනියෙන් පොඩි මැහුමක් ගහගන්න ඕනම් ඌට ඒක කරන්න් පුලුවන්. නොකර ඉන්නෙත් නෑනේ එහෙම.

    සීන් දෙකක්නෙ බන්, ජෙරමා pray කරලා ලෙඩ හොඳ කරන්නෙ. ඌට ඌව හොඳ කරන්න බැරිනම් ඌ කොහොමද අනිත් උන්ව හොඳ කරන්නෙ?

    උඹ ජෙරමගෙ අනුගාමිකයෙක්නම් වැඩිය හිතන්න එපා ඉතින් ;) ;)
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    දොස්තර උටම බෙහෙත් කරගන්න ඕන කියලා එකක් නැහැනේ. උදාහරණයක් විදියට, ශල්‍යකර්ම කරන එකෙක් ඌවම කපාගෙන බෙහෙත් කරන්නෙ නැහැනෙ. අනෙත් පැත්තෙන් බැලුවම, දොස්තර කෙනෙක්ට ලෙඩ උනාම වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තත් ඒකෙ වරදකුත් නැහැ කියලා මං හිතන්නෙ.

    ලෙඩ වලට බෙහෙත් කරන එකෙක් ලෙඩ උනාම ගිහින් බෙහෙත් ගන්න ඕන උට වඩා superior කෙනෙක්ගෙන් කියන තර්කය වැරදියි කියලා මම හිතන්නෙ. එහෙම උනොත් ඔය hierarchy එකේ උඩම ඉන්න එකාට බෙහෙත් ගන්න බැරිව යනවා.

    @TNHM @Dilan @Candid-B @Emios me paththata shape eke enna
    හලෙලූයා 😍
    සමහරවිට දොස්තරට ආසිරිපැන් ගිහින් දෙන්න යන්න ඇත්තෙ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    දොස්තර කෙනෙක්ට ලෙඩ උනාම වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තත් ඒකෙ වරදකුත් නැහැ කියලා මං හිතන්නෙ.
    Say What Come On GIF by VeeFriends
     
    Sen-lu

    Well-known member
  • දොස්තර උටම බෙහෙත් කරගන්න ඕන කියලා එකක් නැහැනේ. උදාහරණයක් විදියට, ශල්‍යකර්ම කරන එකෙක් ඌවම කපාගෙන බෙහෙත් කරන්නෙ නැහැනෙ. අනෙත් පැත්තෙන් බැලුවම, දොස්තර කෙනෙක්ට ලෙඩ උනාම වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තත් ඒකෙ වරදකුත් නැහැ කියලා මං හිතන්නෙ.

    ලෙඩ වලට බෙහෙත් කරන එකෙක් ලෙඩ උනාම ගිහින් බෙහෙත් ගන්න ඕන උට වඩා superior කෙනෙක්ගෙන් කියන තර්කය වැරදියි කියලා මම හිතන්නෙ. එහෙම උනොත් ඔය hierarchy එකේ උඩම ඉන්න එකාට බෙහෙත් ගන්න බැරිව යනවා.

    @TNHM @Dilan @Candid-B @Emios me paththata shape eke enna
    Should’ve phoned that holy hotline for fix instead of waiting in the ER like us normies. 🙄
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    දොස්තර උටම බෙහෙත් කරගන්න ඕන කියලා එකක් නැහැනේ. උදාහරණයක් විදියට, ශල්‍යකර්ම කරන එකෙක් ඌවම කපාගෙන බෙහෙත් කරන්නෙ නැහැනෙ. අනෙත් පැත්තෙන් බැලුවම, දොස්තර කෙනෙක්ට ලෙඩ උනාම වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තත් ඒකෙ වරදකුත් නැහැ කියලා මං හිතන්නෙ.

    ලෙඩ වලට බෙහෙත් කරන එකෙක් ලෙඩ උනාම ගිහින් බෙහෙත් ගන්න ඕන උට වඩා superior කෙනෙක්ගෙන් කියන තර්කය වැරදියි කියලා මම හිතන්නෙ. එහෙම උනොත් ඔය hierarchy එකේ උඩම ඉන්න එකාට බෙහෙත් ගන්න බැරිව යනවා.

    @TNHM @Dilan @Candid-B @Emios me paththata shape eke enna
    ඒ දෙක දෙකක්නේ. ජෙරමා ලෙඩ උනාම ඌ ඒ වගේ තව එකෙක් ලඟට ගිහින් pray කරල සනීප කර ගන්නවනම් තමයි උඹේ ඔය comparison එක valid.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ලෙඩ වලට බෙහෙත් කරන එකෙක් ලෙඩ උනාම ගිහින් බෙහෙත් ගන්න ඕන උට වඩා superior කෙනෙක්ගෙන් කියන තර්කය වැරදියි කියලා මම හිතන්නෙ. එහෙම උනොත් ඔය hierarchy එකේ උඩම ඉන්න එකාට බෙහෙත් ගන්න බැරිව යනවා.

    තර්කය වැරදිම නෑ ටිකක් වෙනස් කරාම හරි. මෙන්න මෙහෙම. 👇🏻
    Superior වෙන්නම ඕන නෑ qualified වෙන්න ඕන/qualified කියලා ඌ හිතන්න ඕන.

    එතකොට,
    ජෙරමා කියනවා නං ඌට ලෙඩ්ඩුන්ව සනීප කරන්න පුලුවන් කියලා ඌටත් අසනීප හැදුනම සනීප කරගන්න යන්න ඕන පාස්ටර් කෙනෙක් ළඟට. දොස්තර කෙනෙක් ළඟට නෙවෙයි.

    උෟ දොස්තර කෙනෙක් ළඟට යනව කියන්නෙ ඌ දන්නවා පාස්ටර්ට ලෙඩේ සනීප කරවන්න බෑ කියලා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    එතකොට ජෙරම්ට බෙහෙත් කරන ඩොකා god father වගේ ඇති...
    ජෙරොම්ට බෙහෙත් කරන්නේ දෙයියෝ ලු. ජෙරොම්ගේ, දෙයියා පල් උනාම ජෙරොම් හොස්පිටල් එකට යනවා ලු. නූගත් මෝඩ සොන්නලු ජෙරොම්ගේ පල් වෙච්ච දෙයියාගෙන් බෙහෙත් ගන්න යනවා ලු. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    track එක පැන්නා
    Doctor හම්බුනා
    ඕකයි කතන්දරේ

    මීට ජෙරොම් ප්ලාස්ටර්
    දෙයියා පල් වුනා
    Doctor හම්බුනා
    ඕකයි කතන්දරේ.

    මීට ජෙරොම් ප්ලාස්ටර් :ROFLMAO:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දොස්තර උටම බෙහෙත් කරගන්න ඕන කියලා එකක් නැහැනේ. උදාහරණයක් විදියට, ශල්‍යකර්ම කරන එකෙක් ඌවම කපාගෙන බෙහෙත් කරන්නෙ නැහැනෙ. අනෙත් පැත්තෙන් බැලුවම, දොස්තර කෙනෙක්ට ලෙඩ උනාම වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තත් ඒකෙ වරදකුත් නැහැ කියලා මං හිතන්නෙ.

    ලෙඩ වලට බෙහෙත් කරන එකෙක් ලෙඩ උනාම ගිහින් බෙහෙත් ගන්න ඕන උට වඩා superior කෙනෙක්ගෙන් කියන තර්කය වැරදියි කියලා මම හිතන්නෙ. එහෙම උනොත් ඔය hierarchy එකේ උඩම ඉන්න එකාට බෙහෙත් ගන්න බැරිව යනවා.

    @TNHM @Dilan @Candid-B @Emios me paththata shape eke enna
    මං හිතන්නේ දොස්තරලා ගොඩක් වෙලාවට තමන්ටම බෙහෙත් කරගන්නේ නෑ.
    තමන්ට වඩා හොඳ උන් ලඟට යන එක නම් වෙන්නේ නෑ. වෙන එකෙක්ගෙන් opinion එකක් ගන්න ඒකනේ කරන්නේ. Confirmation bias එක නිසා diagnose එක වරදින්න පුළුවන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උෟ දොස්තර කෙනෙක් ළඟට යනව කියන්නෙ ඌ දන්නවා පාස්ටර්ට ලෙඩේ සනීප කරවන්න බෑ කියලා.

    එහෙම කියන්නත් බැහැ නේද. ඌ දොස්තර ලඟට ගියා කියන්නේ ඌ හිතනවා දොස්තරට ලෙඩේ සනීප කරන්න පුළුවන් කියලා. එතනින් එහාට අපිට වෙන දේවල් අනුමාන කරන්න බැහැ කියලා මම හිතන්නෙ.