ජෙල්ද වැක්ස් ද

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ගාන්න හොඳ නම් නැ බන් ඔය කෘතීම දේවල්.
මක් කරන්නද පාරක තොටක බැහැල යන්නත් එපයි.
මාත් ජෙල් ගානවා.

හැබැයි උදේට නල ඉවරවෙලා තෙල් ටිකක් ගාල තමයි.
ඊට පස්සේ තම ජෙල් ටිකක් ගාන්නේ.
කොන්ඩේ අවූල් වෙන්නේ නැතුව තියෙන්න.
කොන්ඩේත් නම් ටිකක් යනවා.
හැබැයි එක මගේ පරම්පරාවේත් තියෙන ලක්ෂණයක්

සැලුන් එකේ පොර කිවුවේ wax එකක් වගේ ගාන්න කියලා,
ජෙල් හොඳ නැ කියලා.

කිබුලා අයියගේ ත්‍රඩ් එකේ හැටියට කරන්න සැහෙන try දුන්නා.
ඕන කරන බඩු ගන්න නුවරත් ගිය.

එත් මට වැඩ කරේ නැ.
 
  • Like
Reactions: Naradapathum

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    kimbul ayya oya wade ta behethak kiyala thread ekak dala thibba:yes:

    තෑන්ක්ස් මචං..
    හොයන්න ඕන..
    Podi Silva - පොඩි සිල්වා;19579939 said:
    මහත්තයෝ උබට මන් එකක් කියන්න ද
    ඕව ගාන්න එපා යකෝ

    ඕනම නම් ගොඩපර තලලා ගාපන්
    ඒත් දිගටම ගාන්න සුදුසු ද දන්නෑ
    මොකක්ද සිල්වෝ ගොඩපර සීන් එක..
    ෂැම්පු එපා බං..:P:P
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ගාන්න හොඳ නම් නැ බන් ඔය කෘතීම දේවල්.
    මක් කරන්නද පාරක තොටක බැහැල යන්නත් එපයි.
    මාත් ජෙල් ගානවා.

    හැබැයි උදේට නල ඉවරවෙලා තෙල් ටිකක් ගාල තමයි.
    ඊට පස්සේ තම ජෙල් ටිකක් ගාන්නේ.
    කොන්ඩේ අවූල් වෙන්නේ නැතුව තියෙන්න.
    කොන්ඩේත් නම් ටිකක් යනවා.
    හැබැයි එක මගේ පරම්පරාවේත් තියෙන ලක්ෂණයක්

    සැලුන් එකේ පොර කිවුවේ wax එකක් වගේ ගාන්න කියලා,
    ජෙල් හොඳ නැ කියලා.

    කිබුලා අයියගේ ත්‍රඩ් එකේ හැටියට කරන්න සැහෙන try දුන්නා.
    ඕන කරන බඩු ගන්න නුවරත් ගිය.

    එත් මට වැඩ කරේ නැ.

    මටත් එකෙක් කිව්වා බං ජෙල් එපා වැක්ස් ගාපන් කියලා..
    පස්සේ එකෙක් කිව්වා වැක්ස් එකත් අවුල් කියලා..
    :(:(:(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මටත් එකෙක් කිව්වා බං ජෙල් එපා වැක්ස් ගාපන් කියලා..
    පස්සේ එකෙක් කිව්වා වැක්ස් එකත් අවුල් කියලා..
    :(:(:(

    ඔව් වෙන්නැති මචන්.
    ඔය ඔක්කොම කෘතීම දේවල් නේ.

    මේ මල ඉලව් කොන්ඩාත් එක්ක නේ බැරි.
    එක්කෝ කොන්ඩේ නැති වෙලා තට්ටේ වෙන්න ඕන
    නැත්නම් රොබින් හූඩ් වගේ වවාගන්න ඕන.

    You must spread some Reputation around before giving it to Naradapathum again.:sorry::sorry::sorry:
    පෙනෙල ගෙඩි හොඳයි . මේකෙම තිබ්බ නූලක් ඒ ගැන

    උඹ ගනවද මචන්.උඹ කොහෙන්ද ගෙඩි ගන්නේ.
    ගමපහට ලග තැනක් නම් කියහන්කෝ.
     
    තෑන්ක්ස් මචං..
    හොයන්න ඕන..

    මොකක්ද සිල්වෝ ගොඩපර සීන් එක..
    ෂැම්පු එපා බං..:P:P

    ගොඩපර ගෙඩියක් අරන් තලපන්
    ඒකෙ තියෙන ජෙල් එක වගේ එක අරන් ගානට
    ඕන විදියට ගාපන්
    ජෙල් වලට වඩා වැඩ

    වැටිච්ච ගෙඩියක් ගනින්
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    GOLD HAIR CREAM එක පාවිච්චි කරපන් මචං. :) අත්දැකීමෙන් කියන්නේ ජෙල් වලට වඩා වැක්ස් වලට කාලයක් යන කොට කොන්ඩේ හැලෙන්න පටන් ගන්නවා. පට්ට ගේමක් දීලා මම ගොඩ ගත්තේ. :sorry: ජෙල් උනත් Daily Use එකට නම් එච්චර හොද නෑ. Cream එක ජෙල් එකට වඩා තුනී තෙල් වලට වඩා පොඩ්ඩක් ගනකමයි. ඒ හින්දා කොන්ඩෙට කිසිම අවුලක් නෑ. ;) දවසෙම wet look එක තියනවා. ජෙල් වගේ කොන්ඩේ ඝනකම් ගැහෙන්නෙත් නෑ. අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරනවා තාම නම් කිසිම අවුලක් උනේ කොන්ඩෙට. පොඩ්ඩක් ඉක්මනට කොන්ඩේ වැවෙනවා හැබැයි. :rolleyes:
     
    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0

    උඹ ගනවද මචන්.උඹ කොහෙන්ද ගෙඩි ගන්නේ.
    ගමපහට ලග තැනක් නම් කියහන්කෝ.

    mama gaththe nam nugegoda paththe sinhala beheth badu kadekin ban. gampaha gana danne na. sinhala beheth badu kadawala thiyenawa. eka oya gel walata wada supiriy ban. kiyanawata eka parak use karala balapan.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Podi Silva - පොඩි සිල්වා;19580265 said:
    ගොඩපර ගෙඩියක් අරන් තලපන්
    ඒකෙ තියෙන ජෙල් එක වගේ එක අරන් ගානට
    ඕන විදියට ගාපන්
    ජෙල් වලට වඩා වැඩ

    වැටිච්ච ගෙඩියක් ගනින්

    කරල බලන්නම් සිල්වෝ..
    තැන්ක්ස් හොදේ..;)

    GOLD HAIR CREAM එක පාවිච්චි කරපන් මචං. :) අත්දැකීමෙන් කියන්නේ ජෙල් වලට වඩා වැක්ස් වලට කාලයක් යන කොට කොන්ඩේ හැලෙන්න පටන් ගන්නවා. පට්ට ගේමක් දීලා මම ගොඩ ගත්තේ. :sorry: ජෙල් උනත් Daily Use එකට නම් එච්චර හොද නෑ. Cream එක ජෙල් එකට වඩා තුනී තෙල් වලට වඩා පොඩ්ඩක් ගනකමයි. ඒ හින්දා කොන්ඩෙට කිසිම අවුලක් නෑ. ;) දවසෙම wet look එක තියනවා. ජෙල් වගේ කොන්ඩේ ඝනකම් ගැහෙන්නෙත් නෑ. අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරනවා තාම නම් කිසිම අවුලක් උනේ කොන්ඩෙට. පොඩ්ඩක් ඉක්මනට කොන්ඩේ වැවෙනවා හැබැයි. :rolleyes:

    :D
    ගාලම නෑ බං ක්‍රීම් එක..
    තෑන්ක්ස් මචං..;)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Podi Silva - පොඩි සිල්වා;19580265 said:
    ගොඩපර ගෙඩියක් අරන් තලපන්
    ඒකෙ තියෙන ජෙල් එක වගේ එක අරන් ගානට
    ඕන විදියට ගාපන්
    ජෙල් වලට වඩා වැඩ

    වැටිච්ච ගෙඩියක් ගනින්

    මේක ඔෆීස් යනකොට ගාගෙන යන්න හොඳයිද බන්?:sorry:
    මොකුත් අමුතු හම් එකක් නැනේ.?
    ජෙල් ගෑවා වගේ ගල් වෙනවද මචන්.?
    වෙට් ලූක් එකට තියෙනවද?
    දවල් වෙද්දී වාෂ්ප වෙනවද?

    mama gaththe nam nugegoda paththe sinhala beheth badu kadekin ban. gampaha gana danne na. sinhala beheth badu kadawala thiyenawa. eka oya gel walata wada supiriy ban. kiyanawata eka parak use karala balapan.

    මම ගාන්න කියලා හතරවටේ තියෙන කඩවලින් අරගෙන ආව බන්.
    කපපුවහම හෙන සැර ගඳක් එනවා.
    එත් කමක් නැ.
    අර ජෙල් වගේ දියවෙලා එන්නේ නැනේ.
    උඹ ගන්නා කඩේ නම මතකද?
    ගන්නා ඕන හොඳ කලුපාට ගෙඩි නේද?
    මට හැම වෙලේම හම්බුනේ වේලිච්ච දුබුරු ගැහිච්ච ඒවා.
    කළු ඒවත් එකපාරක් හම්බුනා.
    එත් අර ප්‍රථිපලය මයි හම්බුනේ.

    ඒ වැඩේ හරිගියනම් මන් ජෙල් ගැන එක අතරල හෙන කල් මචන්.
     
    Jan 29, 2010
    638
    20
    0
    Mama gaanne Vax ban. Daily use karanawa. Castrol oil daala hadala tiyena vax ekak ganin. Castrol oil hodai kiyanawa hair growth ekata. Kalin use kale Gel.

    machan mokakda gaana wax eka castroil ekka ena. name eka daanna. keeyak vage unada. kochcara kal use karanna puluwanda daily use kaloth
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    තෙල් හොදයි මචං..
    එත් මගේ කොන්ඩේ මාර තුනී බං..
    එක විදියකට තියෙන්නේ නෑ..
    එකයි මේ හොයන්නේ හොද එකක්..:(
    +REP ADDED

    konde kotta kapapan..
    army cut eka.

    no jel no wax..

    mater solved....