මෝඩයෝ අපිට සෙමිකන්ඩක්ටර් මොනෝපොලි එකක් හදන්න චාන්ස් එකක් තිබ්බා ඒක ජේවීපී උන් නැති කලා කතාව ඒකයි , දැන් එහෙම මොනෝපොලි හදන්න චාන්ස් එකක් නෑ මොකද දැන් ලොකු කෝපරේශන්ස් හැදිලා තියෙන්නේ , Tsmc වගේ හොයලා බලපන් TSMC එකෙන් මොනවද කරන්නේ කියලා , ඔය චාන්ස් එක මුලින් ආවේ අපිට කියලා මන් කියන්නේ , ඒ චාන්ස් එක ගත්තා නම් ලන්කාව මීට වඩා ගොඩක් වෙනස් තැනක් වෙන්න පුලුවන් කියලා කියන්නේ , අපිට යන්න තිබ්බ ලේසිම පාර ඒක කියලා කියන්නේඋඹේ මොලේ 88 89 හිරවෙලා තියෙන්නේ. ඒකයි මොන්ටිසෝරි ළමයෙක්ට තේරෙන දෙයක්වත් උඹට තේරෙන්නැත්තේ. උඹ උදේට ඇහැරෙද්දි, කනකොට, රෙනකොට, උකනකොටත් 88 89 මතක් වෙනවද?
ඔව්වට පස්සෙනෙ IT sector එක ආවෙ. මොකද උනේ. උනුත් 88 89 කියාගෙන පැනලා ඉන්දියාවට ගියාද?![]()
තේරුනාද උබට මන් කියපු හරුපේ ? අපිට මිස් උනේ පට්ට චාන්ස් එකක් කියලා කියන්නේ , යකෝ IT සෙක්ටර් එකක් ගැනද උබ මෙච්චර වෙල කියෙව්වේ Aiyoo
87ත් ජෙප්පො ඉඳලද? මුන්ට තියන්න වටින්නෑ.
උඹලත් 88/89 මන්තරේ වෙනස් කරගනිල්ලා 87/89 කියලා 
