ජේවීපී කරපු විනාස

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උඹේ මොලේ 88 89 හිරවෙලා තියෙන්නේ. ඒකයි මොන්ටිසෝරි ළමයෙක්ට තේරෙන දෙයක්වත් උඹට තේරෙන්නැත්තේ. උඹ උදේට ඇහැරෙද්දි, කනකොට, රෙනකොට, උකනකොටත් 88 89 මතක් වෙනවද?

    ඔව්වට පස්සෙනෙ IT sector එක ආවෙ. මොකද උනේ. උනුත් 88 89 කියාගෙන පැනලා ඉන්දියාවට ගියාද? :lol:
    මෝඩයෝ අපිට සෙමිකන්ඩක්ටර් මොනෝපොලි එකක් හදන්න චාන්ස් එකක් තිබ්බා ඒක ජේවීපී උන් නැති කලා කතාව ඒකයි , දැන් එහෙම මොනෝපොලි හදන්න චාන්ස් එකක් නෑ මොකද දැන් ලොකු කෝපරේශන්ස් හැදිලා තියෙන්නේ , Tsmc වගේ හොයලා බලපන් TSMC එකෙන් මොනවද කරන්නේ කියලා , ඔය චාන්ස් එක මුලින් ආවේ අපිට කියලා මන් කියන්නේ , ඒ චාන්ස් එක ගත්තා නම් ලන්කාව මීට වඩා ගොඩක් වෙනස් තැනක් වෙන්න පුලුවන් කියලා කියන්නේ , අපිට යන්න තිබ්බ ලේසිම පාර ඒක කියලා කියන්නේ

    තේරුනාද උබට මන් කියපු හරුපේ ? අපිට මිස් උනේ පට්ට චාන්ස් එකක් කියලා කියන්නේ , යකෝ IT සෙක්ටර් එකක් ගැනද උබ මෙච්චර වෙල කියෙව්වේ Aiyoo 😑😑
     
    • Like
    Reactions: Jack London

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    තරුණ කැරැල්ලක් මැනේජ් කරගන්න බැරි පොන්නපුලා සෙමිකන්ඩක්ටර් මොනෝපොලි එකක් හදන්න? මගෙ පුකත් හිනාවෙනවා ඕයි :lol:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    තරුණ කැරැල්ලක් මැනේජ් කරගන්න බැරි පොන්නපුලා සෙමිකන්ඩක්ටර් මොනෝපොලි එකක් හදන්න? මගෙ පුකත් හිනාවෙනවා ඕයි :lol:
    තරුන කැරැළ්ල කිව්වේ අර 71 පොලිසි ඔක්කොටම එක පාර ගහන්න හදපු උන්ද 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තරුන කැරැළ්ල කිව්වේ අර 71 පොලිසි ඔක්කොටම එක පාර ගහන්න හදපු උන්ද 🤣🤣
    ඒපාර 71ට ගියාද? උඹ ඔය මතුරන 88 89 ගැන කිව්වේ 🤣🤣

    මෝඩයෝ අපිට සෙමිකන්ඩක්ටර් මොනෝපොලි එකක් හදන්න චාන්ස් එකක් තිබ්බා ඒක ජේවීපී උන් නැති කලා කතාව ඒකයි , දැන් එහෙම මොනෝපොලි හදන්න චාන්ස් එකක් නෑ මොකද දැන් ලොකු කෝපරේශන්ස් හැදිලා තියෙන්නේ , Tsmc වගේ හොයලා බලපන් TSMC එකෙන් මොනවද කරන්නේ කියලා , ඔය චාන්ස් එක මුලින් ආවේ අපිට කියලා මන් කියන්නේ , ඒ චාන්ස් එක ගත්තා නම් ලන්කාව මීට වඩා ගොඩක් වෙනස් තැනක් වෙන්න පුලුවන් කියලා කියන්නේ , අපිට යන්න තිබ්බ ලේසිම පාර ඒක කියලා කියන්නේ

    තේරුනාද උබට මන් කියපු හරුපේ ? අපිට මිස් උනේ පට්ට චාන්ස් එකක් කියලා කියන්නේ , යකෝ IT සෙක්ටර් එකක් ගැනද උබ මෙච්චර වෙල කියෙව්වේ Aiyoo 😑😑
    අඩෝ දැන් දැක්කේ. TSMC එක හදල තියෙන්නෙ 1987 ලු නේද? :shocked: 87ත් ජෙප්පො ඉඳලද? මුන්ට තියන්න වටින්නෑ. :angry: උඹලත් 88/89 මන්තරේ වෙනස් කරගනිල්ලා 87/89 කියලා :rofl:
    ------ Post added on Aug 27, 2024 at 6:45 PM
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    තරුණ කැරැල්ලක් මැනේජ් කරගන්න බැරි පොන්නපුලා සෙමිකන්ඩක්ටර් මොනෝපොලි එකක් හදන්න? මගෙ පුකත් හිනාවෙනවා ඕයි :lol:
    ඔය කැරළි ඔක්කොම ලස්සනට මැනේජ් කළා, ඒවායේ ලොක්කන් චුත කරලා, ඉතින් තව මොනවද? මම කියන්නේ 56 කොමියුනිස්ට් ආණ්ඩුව එන්න නොදී යූඇන්පීය ඒකාධිපති ආණ්ඩුවක් හදල ඔක්කොම කොමියුනිස්ට් සමසමාජ හැත්ත චුත කරලා දැම්ම නම් ඔය කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඔය කැරළි ඔක්කොම ලස්සනට මැනේජ් කළා, ඒවායේ ලොක්කන් චුත කරලා, ඉතින් තව මොනවද? මම කියන්නේ 56 කොමියුනිස්ට් ආණ්ඩුව එන්න නොදී යූඇන්පීය ඒකාධිපති ආණ්ඩුවක් හදල ඔක්කොම කොමියුනිස්ට් සමසමාජ හැත්ත චුත කරලා දැම්ම නම් ඔය කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ
    atta
     
    • Like
    Reactions: Jack London

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය කැරළි ඔක්කොම ලස්සනට මැනේජ් කළා, ඒවායේ ලොක්කන් චුත කරලා, ඉතින් තව මොනවද? මම කියන්නේ 56 කොමියුනිස්ට් ආණ්ඩුව එන්න නොදී යූඇන්පීය ඒකාධිපති ආණ්ඩුවක් හදල ඔක්කොම කොමියුනිස්ට් සමසමාජ හැත්ත චුත කරලා දැම්ම නම් ඔය කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ
    ජෙප්පොත් මරලා, අහිංසකයොත් මරලා, දේශපාලන විරුද්ධවාදියොත් මරලා, මිනීමරන සංවිධාන ඇතිකරලා නාගත්ත එක ගැනද කියන්නේ? ඒවාට කියන්නෙ මැනේජ් කරනවා නෙවෙයි නානවා.
     
    • Like
    Reactions: kasun_kbp

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඒපාර 71ට ගියාද? උඹ ඔය මතුරන 88 89 ගැන කිව්වේ 🤣🤣

    අඩෝ දැන් දැක්කේ. TSMC එක හදල තියෙන්නෙ 1987 ලු නේද? :shocked: 87ත් ජෙප්පො ඉඳලද? මුන්ට තියන්න වටින්නෑ. :angry: උඹලත් 88/89 මන්තරේ වෙනස් කරගනිල්ලා 87/89 කියලා :rofl:
    ------ Post added on Aug 27, 2024 at 6:45 PM
    උබ Tsmc එක ගැන ඇහුවෙත් මන් කිව්වට පස්සෙ නේද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP එක තමා රටේ විනාසකාරීම පක්ශය

    1. 77 රටට විවුර්ත ආර්තිකය ගෙනාවා දේශීය වියවසායකත්වයක් ශක්තිමත් නොකර
    2. රටේ ප්‍රජතන්ත්‍රවාදය නැතිකලා පක්ශ තහනම් කරලා
    3. 83 කලු ජූලිය ඇති කරලා ජාතික සමගිය නැති කලා වගේම ජනවාර්ගික යුද්ධයක් ඇති කලා
    4. ආයුධ සන්නද්ද පාතාලය ලංකාවට සොත්ති උපාලිලා හරහා ඇති කලා
    5. රටේ ස්වයිරි භාවයට කැලලක් කරමින් ඉන්දියාව අහසින් පරිප්පු හෙලන තත්වෙට රට පත් කලා
    6. රටේ තරුන ප්‍රස්න 60000 ක් තරුනයන්ව අමු අමුවෙ ටයර් උඩ පිච්චුව්ව
    7.යුද්ධය ඇති කලා විතරක් නෙමේ කොටින්ට අයුධ පවා ලබා දීලා පිදුරුන්දැම්මා
    8. දිගු දුර මෙහෙයුම් බලකාය එක්ස්පෝස් කරලා හමුදාව අකර්මන්‍ය කලා
    9. උදා ගම්මාන වගේ මුදල් කාබාසනියා කරන ලෝකෙට පරකාස සංදර්ශන පෙන්න පෙන්න ජනයා මුලා කලා
    තව බොහෝ දේ ඇත
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ Tsmc එක ගැන ඇහුවෙත් මන් කිව්වට පස්සෙ නේද
    රනිල්ද කිව්වේ මම මීට කලින් TSMC ගැන අහල නෑ කියලා?
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අවුරුදු 35 හිටිය පාලකයා fail කියලා නෙහ් මේ කියන්නේ
    😂
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ජෙප්පොත් මරලා, අහිංසකයොත් මරලා, දේශපාලන විරුද්ධවාදියොත් මරලා, මිනීමරන සංවිධාන ඇතිකරලා නාගත්ත එක ගැනද කියන්නේ? ඒවාට කියන්නෙ මැනේජ් කරනවා නෙවෙයි නානවා.
    ආයුධ ගත් මිනීමරු කණ්ඩායම් රට ඇතුලේ මිනී මරන්න විරුද්ධවාදියෝ මරන්න පොලිස් ස්ටේෂන් වලට කඩා වැදිලා ආයුධ පැහැරගන්න කටයුතු කරනකොට වගකිවයුතු රජයක්, මහාජන ඡන්දයෙන් පත්වුණු රජයක් මොකක්ද කලයුතු, ජවිපෙ ආණ්ඩුවක් තිබුනත් මේ විදියටම මර්දනය කරනවා, එකේ සැකයක් නැහැ. අනික ඔය වාමාංශික හැත්ත රට කෑවා කියල දැන් ඉන්න පොඩි කොමී පාදඩයෝ දන්නේ නැහැ ඉතිහාසයවත් දන්නේ නැහැ. ඔය කොමුයුනිස්ට් නැගීම් විනාශ කරලා දාපු රටවල් ඉතා හොඳින් දියුණු වෙලා තියෙනවා, ඉතින් අපේ රටෙත් එහෙම වුනා නම් දැන් ධනවත් දියුණු රටක්, එක බොරුවක් කියල කියන්න කාටවත් බැහැ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    JVP අය ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්දෙ ඉල්ලල බලේ ගත්තෙ නැත්තෙ ඇයි දන්නෙ නැනේ :rolleyes:

    JVP එක ආයුධ එහෙම හොයාගත්තෙ කොහොමද දන්නෑ

    JVP එකේ සාමාජිකයො වදදීල පණපිටින් ටයර් දාල පුච්චපු සීන් එහෙම නිසා වෙන්ඩ ඇති කියල හිතෙනව පොලීසියෙ, ආමි එකේ අය මැරුවෙ, බස්, ට්‍රාන්ස්ෆොමර් අරව මේව ගිණි තියල විනාශ කරේ කියල මට හිතෙනව (ඒ කාලෙ ගැන අවබෝධයක් මට නැත)
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    JVP අය ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්දෙ ඉල්ලල බලේ ගත්තෙ නැත්තෙ ඇයි දන්නෙ නැනේ :rolleyes:

    JVP එක ආයුධ එහෙම හොයාගත්තෙ කොහොමද දන්නෑ

    JVP එකේ සාමාජිකයො වදදීල පණපිටින් ටයර් දාල පුච්චපු සීන් එහෙම නිසා වෙන්ඩ ඇති කියල හිතෙනව පොලීසියෙ, ආමි එකේ අය මැරුවෙ, බස්, ට්‍රාන්ස්ෆොමර් අරව මේව ගිණි තියල විනාශ කරේ කියල මට හිතෙනව (ඒ කාලෙ ගැන අවබෝධයක් මට නැත)
    ඒ විදියට හිතන්න තිබුන 71'දී, එත් මේක ආපහු වුනේ මොකද? විජේවීර ඡන්ද ගැන විශ්වාස කලේ නැහැ. ඔහුට ඕන වුනේ ආණ්ඩුව ආයුධ බලයෙන් පෙරළලා ආණ්ඩු හදන්න, කියුබාවේ ඊම වුනා වගේ. නමුත් මහජන සහයෝගයක් තිබුනේ නැති නිසා ඒවා අසාර්ථක වුනා. ඒ දිනවලම ලිබියානු නායකයා ජවිපෙයට ආධාර කළා කියලත් කියල තිබුන, උතුරුකොරියාව එහෙමත් ආධාර කරලා තිබුන, සමහරවිට ඒ මාර්ග වලින් ආයුධ සපයාගන්න ඇති. LTTE සමගත් යම් යම් සම්බන්ධතා තිබුන කියල කියනවා, එ මාර්ග වලිනුත් ආයුධ සපයා ගන්න ඇති
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක ඇතුලු ඉලෙක්ට්‍රොනික් සෙක්ටර් එකේ ගොඩක් ඉන්වෙස්ටර්ස් ලට ලංකාවට එන්න නොදී ගැහුවේ ජෙවීපී නේද ? අද තායිලන්ඩ් වගේ රටවල් වලට ගිහින් තියන ? ඒ කාලේ උන් කරපු මේ වගේ වැඩ වැරදී කියලා උන් පබ්ලික්ලි ඇඩ්මිට් කරනවද ? අඩෝ සිරාවටම ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් මෙහෙ තිබ්බා නම් අපිත් අද මාර රටක්නේ

    සෙමි කන්ඩක්ටර් ගැන හොයන්න කලින් පොන්නප්පුට පාස්පෝට් ගෙන්නල දෙන්න කියපන්.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හමු මහත්තයාගේ වැඩ කිඩ ගැනත් ලිකිත සාක්ෂි තියෙනවා මයේ පුතේ

    එදත් කිව්වා නේ ද ඒ කාලේ ඔය වගේ printers වලින් ගත්තු අකුරු නෙමෙයි තියෙන්නේ ඕනේ typing machine වලින් ගත්තු ඒවා කියලා.. තවත් පචයක් මාට්ටු නේ :ROFLMAO:🤏

    බම්ප්
    ------ Post added on Aug 27, 2024 at 8:34 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    88/89 විකුනන්න බෑ අරගලයෙන් පස්සේ දැන් රැල්ල හැදිලා ඉවරයි ලපයට මොන බයිලා ගැහුවත්. වෙන ඒවා හොයාගන්න වෙනවා ලපය ජනාධිපති උනාම ඌගේ දුර්වලකම් හොයාගෙන