ජේවීපී කරපු විනාස

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එදත් කිව්වා නේ ද ඒ කාලේ ඔය වගේ printers වලින් ගත්තු අකුරු නෙමෙයි තියෙන්නේ ඕනේ typing machine වලින් ගත්තු ඒවා කියලා.. තවත් පචයක් මාට්ටු නේ :ROFLMAO:🤏

    බම්ප්
    ------ Post added on Aug 27, 2024 at 8:34 PM
    ඔය ළමයටත් පුදුම කේ අමාරුවක් නේද දැනෙන්නේ හාමුගේ හෙළුව පේනකොට :P😂

    අහ් මෙන්න මුළු වර්තවම දැම්ම 👉👌😂

    https://sinhala.srilankabrief.org/w...Batalanda-Commission-Report-Srilanka_text.pdf
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    75 Years of Wisdom

    image.png
     
    • Haha
    Reactions: netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔක්කොම විනාශ කරලා කතා කරන උනුත් ඉන්නවා නේ :lol:
    ඔව් බන්. ගෝටට ලැජ්ජ නෑ. තාමත් පොයිය. පොරගෙ වහල්ලුන්ට ලැජ්ජත් නෑ :angry:
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔව් බන්. ගෝටට ලැජ්ජ නෑ. තාමත් පොයිය. පොරගෙ වහල්ලුන්ට ලැජ්ජත් නෑ :angry:
    ඔව් ඔව් අපි දැක්කා වහල්ලු කවුද කියලා.. උබත් ගිහින් රට අනුරට කියලා පොටෝ එක දාගනින් :lol: :ROFLMAO:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    UNP එක තමා රටේ විනාසකාරීම පක්ශය

    1. 77 රටට විවුර්ත ආර්තිකය ගෙනාවා දේශීය වියවසායකත්වයක් ශක්තිමත් නොකර
    2. රටේ ප්‍රජතන්ත්‍රවාදය නැතිකලා පක්ශ තහනම් කරලා
    3. 83 කලු ජූලිය ඇති කරලා ජාතික සමගිය නැති කලා වගේම ජනවාර්ගික යුද්ධයක් ඇති කලා
    4. ආයුධ සන්නද්ද පාතාලය ලංකාවට සොත්ති උපාලිලා හරහා ඇති කලා
    5. රටේ ස්වයිරි භාවයට කැලලක් කරමින් ඉන්දියාව අහසින් පරිප්පු හෙලන තත්වෙට රට පත් කලා
    6. රටේ තරුන ප්‍රස්න 60000 ක් තරුනයන්ව අමු අමුවෙ ටයර් උඩ පිච්චුව්ව
    7.යුද්ධය ඇති කලා විතරක් නෙමේ කොටින්ට අයුධ පවා ලබා දීලා පිදුරුන්දැම්මා
    8. දිගු දුර මෙහෙයුම් බලකාය එක්ස්පෝස් කරලා හමුදාව අකර්මන්‍ය කලා
    9. උදා ගම්මාන වගේ මුදල් කාබාසනියා කරන ලෝකෙට පරකාස සංදර්ශන පෙන්න පෙන්න ජනයා මුලා කලා
    තව බොහෝ දේ ඇත
    1.ජේ ආර් විවෘත ආර්ථිකය ගෙනාවේ නැත්නම් ලංකාව තවත් උතුරු කොරියාවක්.
    2.ඔය පක්ෂ තහනම් කලා කියන්නේ ජවිපෙයි සමසමාජ පක්ෂයයි තහනම් කරපු එක ගැන වෙන්න ඇති. ඒක තහනම් කරන්න ජේ ආර්ට සාධාරණ හේතුවක් තිබ්බා.
    3.83 කළු ජූලිය ඇති කලේ ජේ ආර් හරි යූ එන් පී එක හරි නෙවෙයි.හැබැයි ඒක මර්ධනය කරන්න සාධාරණ උත්සාහයක් දැරුවේ නෑ..එතන වැරදියි.
    4.ඇති කලා නෙවෙයි..ඒ කාලෙ වෙනකොට තිබ්බ පාතාලයට උඩගෙඩි දීලා පාතාලය වර්ධනය කලා.
    5.එතන ඇත්තටම තිබ්බේ යූඑන්පී එකේ අවුලක් නෙවෙයි.ඉන්දිරා ගාන්ධිලගේ අවුලක්.
    6.සම්පූර්ණයෙන් වැරදියි..ඒ තරුන ගාතන වල වගකීම දාන්න ඕනේ යූඑන්පී එකට නෙවෙයි.විජේවීරට.
    7.යුද්ධය ඇති කලේ යූඑන්පී කෙක්න් කියලා හිතන එකම විහිලුවක්..වෙනම දවසක් දාගෙන කතා කරන්න ඕනි මාතෘකාවක්.
    8.එකගයි.
    9.මේ කාලෙදි උදාගම්මාන මුදල් කාබාසිනියා කරා කියලා හිතෙනවා ඇති..ඒ උනාට ඒ උදාගම්මාන ඒ කාල සීමාව තුල අත්‍යවශය වෙලා තිබ්බ එකක්.
     
    • Like

    ඇත්ත..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Our Next President Anura 2024...!
    And 100% Sure He Will Gane Huge Margin This Time, Against 2/3 (Sajith / Ranil )

    The End of Insane 76 Years of Fucking Political Cycle, Put To End 21 Sep. 2024...!
    Officially Ended The 76 Years Insane Fucking Political Cycle.