UNP එක තමා රටේ විනාසකාරීම පක්ශය
1. 77 රටට විවුර්ත ආර්තිකය ගෙනාවා දේශීය වියවසායකත්වයක් ශක්තිමත් නොකර
2. රටේ ප්රජතන්ත්රවාදය නැතිකලා පක්ශ තහනම් කරලා
3. 83 කලු ජූලිය ඇති කරලා ජාතික සමගිය නැති කලා වගේම ජනවාර්ගික යුද්ධයක් ඇති කලා
4. ආයුධ සන්නද්ද පාතාලය ලංකාවට සොත්ති උපාලිලා හරහා ඇති කලා
5. රටේ ස්වයිරි භාවයට කැලලක් කරමින් ඉන්දියාව අහසින් පරිප්පු හෙලන තත්වෙට රට පත් කලා
6. රටේ තරුන ප්‍රස්න 60000 ක් තරුනයන්ව අමු අමුවෙ ටයර් උඩ පිච්චුව්ව
7.යුද්ධය ඇති කලා විතරක් නෙමේ කොටින්ට අයුධ පවා ලබා දීලා පිදුරුන්දැම්මා
8. දිගු දුර මෙහෙයුම් බලකාය එක්ස්පෝස් කරලා හමුදාව අකර්මන්‍ය කලා
9. උදා ගම්මාන වගේ මුදල් කාබාසනියා කරන ලෝකෙට පරකාස සංදර්ශන පෙන්න පෙන්න ජනයා මුලා කලා
තව බොහෝ දේ ඇත
1.ජේ ආර් විවෘත ආර්ථිකය ගෙනාවේ නැත්නම් ලංකාව තවත් උතුරු කොරියාවක්.
2.ඔය පක්ෂ තහනම් කලා කියන්නේ ජවිපෙයි සමසමාජ පක්ෂයයි තහනම් කරපු එක ගැන වෙන්න ඇති. ඒක තහනම් කරන්න ජේ ආර්ට සාධාරණ හේතුවක් තිබ්බා.
3.83 කළු ජූලිය ඇති කලේ ජේ ආර් හරි යූ එන් පී එක හරි නෙවෙයි.හැබැයි ඒක මර්ධනය කරන්න සාධාරණ උත්සාහයක් දැරුවේ නෑ..එතන වැරදියි.
4.ඇති කලා නෙවෙයි..ඒ කාලෙ වෙනකොට තිබ්බ පාතාලයට උඩගෙඩි දීලා පාතාලය වර්ධනය කලා.
5.එතන ඇත්තටම තිබ්බේ යූඑන්පී එකේ අවුලක් නෙවෙයි.ඉන්දිරා ගාන්ධිලගේ අවුලක්.
6.සම්පූර්ණයෙන් වැරදියි..ඒ තරුන ගාතන වල වගකීම දාන්න ඕනේ යූඑන්පී එකට නෙවෙයි.විජේවීරට.
7.යුද්ධය ඇති කලේ යූඑන්පී කෙක්න් කියලා හිතන එකම විහිලුවක්..වෙනම දවසක් දාගෙන කතා කරන්න ඕනි මාතෘකාවක්.
8.එකගයි.
9.මේ කාලෙදි උදාගම්මාන මුදල් කාබාසිනියා කරා කියලා හිතෙනවා ඇති..ඒ උනාට ඒ උදාගම්මාන ඒ කාල සීමාව තුල අත්‍යවශය වෙලා තිබ්බ එකක්.