ජේසුතුමා සහ නාඩි වාක්‍ය_Jesus & Nadi Nadi Wakya

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ජේසුතුමා සහ නාඩි වාක්‍ය_Jesus & Nadi Wakya

    පැරණි පුවත්පත් වගයක් බලමින් ඉන්නකොට මම පරණ කියවපු ලිපියක් හම්බවුනා,මෙක කාලයකට කලින් අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානයක ස්වාමින්වහන්සේ සමග කල සාකච්ඡාවක් ආශ්‍රයෙන් ලියපු පුවත්පත් ලිපියක්,ලිපිය කැමති විදියකට බාරගන්න,මෙකේ තියන කරුණු ප්‍රතික්ෂේප කිරිම හෝ පිලිගැනිම ඔබගේ කාර්යයක්,කොයි විදියකට හෝ සිතිමට ඔබට අයිතිය තිබෙනවා,අපිට සත්‍ය මෙයමද කියන්න කොහෙත්ම බැ,මම ElaKiri දැම්මෙ කවුරු හෝ කැමති කෙනෙකුට කියවන්න සලස්වන්න...............

    මගේ පියා ද වරක් බලංගොඩ ස්වාමින්වහන්සෙගෙන් ජේසුස් වහන්සේ නම් කවුරුන්ද කියා අසා ඇත,එයට පිලිතුරක් වශයෙන් උන්වහන්සේ පවසා ඇත්තෙ,එතුමා අනගාතයෙදි බුදු වන උත්තමයෙක් බවයි.......

    picture.php
     
    Last edited:

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ ඔය නාඩි වාක්‍ය ගැන හුගක් විස්තර කියල තියනවා. මම අහල තියනවා බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ විස්තර පවා මේ නාඩි වාක්‍ය හරහා හොයාගන තියනවා.

    ජ්‍යෝතිෂ්‍ය සහ නාඩි වාක්‍ය අතර වෙනස තමයි, ජ්‍යෝතිෂයේදී කෙරෙන්නේ උපන් වෙලාව අනුව කේන්ද්‍ර සටහන් ඇදල අනාවැකි පැවසීම. එතෙන්දි ජ්‍යෝතිර්වෙදියාගේ දැනුම අනුව අනාවැකි වරදින්ඩ පුළුවන්. නමුත් නාඩි වාක්‍ය වලදී ලියල තියන දෙයක් කියවීමක් කෙරෙන්නේ. හරියට පොතක් බලාගන කියවනව වගේ. මෙතෙන්දි නාඩි වාක්‍ය ලියවිලා තියන කොලය හොයාගන්ඩ උපයෝගී කරගන්නේ ඇගිලි සලකුණ. ඇත්තටම නාඩි වාක්‍ය කියන්නේ අනාවැකි පැවසීමක් නෙමෙයි. පුද්ගලයකුගේ ජීවිත කතාව කියවීමක්.

    මේවා පිලිගන්නැති අය ඉන්නවා. නමුත් කිසිම විද්‍යාවකින් පැහැදිලි කරන්ඩ බැරි දෙයක් මේ නාඩි වාක්‍ය කියන්නේ. මමත් මගේ නාඩි වාක්‍ය පරිච්චේද කිහිපයක් බලල තියනවා. තව කාරණයක් තමයි මේ නාඩි වාක්‍ය හැම කෙනාටම ලියවිලා නැහැ. ඒකත් ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ පැහැදිලිවම කියල තියනවා. නාඩි වාක්‍ය ලියවිලා තියන පුද්ගලයෙක් තමන්ගේ නාඩි වාක්‍ය අහන්ඩ එන දිනය පවා නාඩි වාක්‍ය කොලයේ ලියවිලා තියන බවයි පැවසෙන්නේ.
     
    ඔව්,බුදුන්ගේ නාඩි වාක්‍ය බලලා බුදුන්ගේ හඳහන පවා හදලා තියනවා,මමත් කාලයකට කලින් මගේ නාඩි වාක්‍ය බැලුවා...
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28

    ඔව්,බුදුන්ගේ නාඩි වාක්‍ය බලලා බුදුන්ගේ හඳහන පවා හදලා තියනවා,මමත් කාලයකට කලින් මගේ නාඩි වාක්‍ය බැලුවා...

    kohenda bn oka balanna puluwan? ganan ehema kohomada?
    :rolleyes::rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    kohenda bn oka balanna puluwan? ganan ehema kohomada?
    :rolleyes::rolleyes:

    මම නම් කාලයකට කලින් බැලුවේ,ඔවා බලන මිනිස්සු කාලයන් කාලයට ලංකාවට එනවා,එ එන ගොඩක් අය ‍රැඳිලා ඉන්නෙ නැ,කාලයක් බලලා යනවා,එ එන අය තෙලිඟු,මලයාලම්,දෙමළ වගේ අය,සිංහල බැ,ලඟ පරිවර්තනය කරන කෙනෙක් තියාගන ඉන්නෙ,මේ ලඟදි කොළඔට ආව කෙනෙක්,එක පරිච්ඡේදයක් කියවන්න 1000 හක් ගන්නවා,එක පරිච්ඡේදයක තියෙන්නෙ ජිවිතය එක කොටසක්,කොටස් පහක් කියෙව්වොත් 5000 යි,ඔක දැන් බිස්නස් එකක් වෙලා තියෙන්නෙ,ඔවාගෙන් හරියටම කියනවාද කියන එකත් සැකයි,දැන් ඔක්කොම මුදල් පස්සෙ යන්නෙ....

    මම නම් කියන්නෙ ඔවාට අහු වෙන්න එපා කියලා,මම හිතන්නෙ නැ ඔය එන ගොඩක් අය හරියට කියනවා ඇති කියලා...
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    දැන් ඔය නාඩි වාක්‍ය කියන එක කොහෙද තියෙන්නෙ? එහෙන් මුස්ලිම් උන් කියනවා ජේසු උන්ගේ කියලා. දැන් බුද්ධාගමේලුද?:angry::angry: අනික විශේෂම දේ තමයි ඔය මතුගම මහින්ද විජේතිලක කියන බුවා. ඕකා ලිව්වොත් බොරුවක් :yes:.අර මව්බිම පත්තරෙත් ඕකා මලවුන්ගේ හෝරාව කියලා මගුලක් ලියනවා පට්ටපල් බොරු.:yes::yes: ඌ ඒකෙත් කරන්නේ කසුන් නාගොඩවිතාන කියලා හොරෙක්ට කඩේ යනවා.:P මේ හාමුදුරුවො හොරෙක් කියල නෙමේ කියන්නේ හරිද?නැත්තන් මේකෙ ඉන්නවනේ කියන දේ අනිත් පැත්තටම තේරුම් ගන්න හරක් ටිකකුත් :yes::angry::angry::rofl:.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    NB:නාඩි වාක්‍ය ක්‍රමයේ තියනවාලු භාවමය ශුභ මුර්ති අවස්ථා කියලා,අවස්ථා තිස් හයක්,මේ කියන ශුභ මුර්ති අවස්ථා වල උපන් අයගේ විස්තර නාඩි වාක්‍ය ක්‍රමයට ගන්න බැරිලු,එ අයගේ විස්තර නාඩි වාක්‍ය වල නැතිලු...