ජේසුතුමා සහ නාඩි වාක්‍ය_Jesus & Nadi Wakya
පැරණි පුවත්පත් වගයක් බලමින් ඉන්නකොට මම පරණ කියවපු ලිපියක් හම්බවුනා,මෙක කාලයකට කලින් අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානයක ස්වාමින්වහන්සේ සමග කල සාකච්ඡාවක් ආශ්රයෙන් ලියපු පුවත්පත් ලිපියක්,ලිපිය කැමති විදියකට බාරගන්න,මෙකේ තියන කරුණු ප්‍රතික්ෂේප කිරිම හෝ පිලිගැනිම ඔබගේ කාර්යයක්,කොයි විදියකට හෝ සිතිමට ඔබට අයිතිය තිබෙනවා,අපිට සත්‍ය මෙයමද කියන්න කොහෙත්ම බැ,මම ElaKiri දැම්මෙ කවුරු හෝ කැමති කෙනෙකුට කියවන්න සලස්වන්න...............
මගේ පියා ද වරක් බලංගොඩ ස්වාමින්වහන්සෙගෙන් ජේසුස් වහන්සේ නම් කවුරුන්ද කියා අසා ඇත,එයට පිලිතුරක් වශයෙන් උන්වහන්සේ පවසා ඇත්තෙ,එතුමා අනගාතයෙදි බුදු වන උත්තමයෙක් බවයි.......

Last edited:

.අර මව්බිම පත්තරෙත් ඕකා මලවුන්ගේ හෝරාව කියලා මගුලක් ලියනවා පට්ටපල් බොරු.
මේ හාමුදුරුවො හොරෙක් කියල නෙමේ කියන්නේ හරිද?නැත්තන් මේකෙ ඉන්නවනේ කියන දේ අනිත් පැත්තටම තේරුම් ගන්න හරක් ටිකකුත්
.