හෙළයෙක්;22418920 said:
ඔව්වත් 100% ශුවර් නැ දැනට තියෙන තියරි වලට සාපේකෂව හරි.
විද්‍යාත්මක පරීක්ෂණ කියන්නෙත් එක්තරා විදියක රාමුවක්. ඔය රාමුවට ඔප්පු කරන්න බැරි කරුණු අපි දන්න ප්‍රමාණයට වඩා බොහොමයක් තියෙනව.
විද්‍යාත්මක පර්යේෂණ එක්තරා රාමුවක තියෙනවා නම් ආගම් ගැන කවර කතාද...?
ආගම් දෙකක දෙන්නෙක් තර්ක කරන්නේ සරල ආකාරයට...
උඹ වැරදි - මම හරි
මම වැරදිලා උඹ හරි කියන්නේ කොහොමද?
මොකද අපේ ශාස්තෘ මේ් දේ කියල තියෙනවා ඒක නිසා ඒක තමයි ඇත්ත...
ඒක ඇත්ත වෙන්නේ කොහොමද අපේ ශාස්තෘ කියල තියෙන්නේ මේ දේ.. ඒ නිසයි මේක ඇත්ත..

Last edited:




මාව මිත්යදෘස්තිකයෝ ගණයට වැටිලා ඉන්නේ 



