ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow bn muta digata reply danna kammali ne... :baffled::lol:

    you are somebody who are wating for suicide so why dont you go for that. there are many ways people like you that it is useless for this world. so you should be born as harkek or boiler kukulek den you can come again and do a service to people giving your meat. lol :lol: people like you should be born as slave guti kaka weds karanwana kaleka .... since you have no idea about the human life.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    you are somebody who are wating for suicide so why dont you go for that. there are many ways people like you that it is useless for this world. so you should be born as harkek or boiler kukulek den you can come again and do a service to people giving you meat. lol :lol: people like you should be born as slave guti kaka weds karanwana kaleka .... since you have no idea about the human life.

    another pointless hate speech:eek:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    you are somebody who are wating for suicide so why dont you go for that. there are many ways people like you that it is useless for this world. so you should be born as harkek or boiler kukulek den you can come again and do a service to people giving your meat. lol :lol: people like you should be born as slave guti kaka weds karanwana kaleka .... since you have no idea about the human life.

    very much related to this thread .. neda.?...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    i think there are many researches done on mindfulness meditations affects...
    but no researches about nirvana, and etc..

    yes I think If Some how they could prove life after dead and Rebirth as animals or humans in this world . they might consider to research about nirvana but I won't hold my breath
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අනිත් ලෙඩ නම් හොද වෙනව කියල මමත් අහල නැ....ජාතක කතාවල නම් තියෙනව,ඒත් එච්චර දුරට මානසික සoවරයක් හදාගත්ත අය මේ නූතනයේ ඉන්නව කියන්ඩ අමාරුයි....මේ මිනිස්සු පිරිහෙන කලියුග කාලෙනෙ....

    :yes: :yes:

    ( මේ කාලේ මිනිස්සු ගොඩක් පිරිහිලා කියල නම් මම පිළිගන්නේ නැහැ )
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව්නෙ ඉතින් සම්යක් දුශ්ටික සහ මිතයා දුශ්ඨික වශයෙන් දෙවිවරු දෙවර්ගයක් ඉන්නවනෙ..මිත්යා දුශ්ඨික දෙවියො කියල බුදු දහමෙ හදුන්වන්නෙ බුදු දහම පිලිගන්නෙ නැති දෙවිවරුන්ව...මෙතන මේ දගලන්නෙ සිoහල සහ බුදු දහම නොතේරෙන කමට...නැතුව කිසිම තැනක කාටවත් කාටවත් අපහාසයක් කරල නැ...

    it make sense. First comment Ive seen something make sense.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    මම ලොකුවට කියෙව්වේ නැහැ එත් භාවනා වලින් සමහර හොඳ වෙනවා නම් එක දියුණු කරගෙන ඉස්සරහට අරගනියි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    පිච්චේනකොට, වේදනාවෙන් දගලන්නේ නැතුව ඉන්නවා කියන්නේ ' මානසික සoවරයක් ' තමා නෙහ්, අර සමහර ගිනිතියාගෙන මරුන හාමුදුරුවරු හිටිය
    :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    පිච්චේනකොට, වේදනාවෙන් දගලන්නේ නැතුව ඉන්නවා කියන්නේ ' මානසික සoවරයක් ' තමා නෙහ්, අර සමහර ගිනිතියාගෙන මරුන හාමුදුරුවරු හිටිය
    :)

    සියදිවි නසාගන්නේ නම් depression + තව මානසික ප්‍රශ්න නිසා. මම හිතන්නේ නැහැ සියදිවි නසාගත්ත කෙනෙකුට එච්චර මානසික සංවරයක් තියාගන්න පුළුවන් කියල
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සියදිවි නසාගන්නේ නම් depression + තව මානසික ප්‍රශ්න නිසා. මම හිතන්නේ නැහැ සියදිවි නසාගත්ත කෙනෙකුට එච්චර මානසික සංවරයක් තියාගන්න පුළුවන් කියල

    මම කිව්වේ Thích Quảng Đức ගැන . වේදනාව දැනෙන්නේ නැති වෙන්න ඉන්නවා කියන්නෙත් මානසික සංවරයක් ටමා නෙහ්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    බටහිර විද්‍යාවට අනුව බෙහෙතක් එලියට දාන්න කලින්
    • lab එකේ research කරනවා
    • ඊට පස්සේ safety check කරනවා
    • මිනිසුන් යොදාගෙන Clinical Research කරනවා
    • අදාළ රටේ බෙහෙත් සමබන්ධව ඉන්න authority එකෙන් check කරනවා
    • එහෙම දාලත් ආයිත් මොනවා හරි අවුලක් වෙනවද කියල check කරනවා

    මම කියන්නේ නැහැ දේශීය වෛද්‍යක්‍රමය බොරු කියල . මම කියන්නේ ඕනෑම දෙයක් අපි විද්යානුකුලවයි පිළිගන්න ඕනේ. ධ්‍යාන වදන කොට ලෙඩ සුව වෙනවා නම් එක විද්යානුකුලාව හොයල බලන්න ඕනේ . දැනට තියන කිසිම ආගමක් 100% විද්යානුකුලාව ඔප්පු වෙලා නැහැ

    විද්‍යාත්මකද විද්‍යාත්මකද....විද්‍යාත්මකද, විද්‍යාත්මකද.... අම්මේ විද්‍යාත්මක නැත්තන් මොනවත්ම නොකරනන් කට්ටියනේ ඔය සමහරු.හැමදේම විද්‍යාවට පවරල , විද්‍යාවට අල්ලන්න පුලුවන්දේත් තියනවා බැරිදේත් තියනවා. සමහර සන්කල්ප ගැනදේවල්ගැන විදාවත් පර්යේශන මට්ටමේ තියෙද්දී, ඒවා විද්‍යාවෙන් කොහොම ඔප්පුකරන්නද.ඒකෙ ඒව පිලිගන්න ඔනේත් නෑ බැහැරකරන්න ඕනෙත්නෑ,මගේ අදහස.මොනවගේ දේවල්ද ඒ ? යම් ඉන්පුට් එකක් දෙනවා, අපිට අවුට්පුට් එකක් ලැබෙනවා අපි බලා පොරොත්තුවන(අඩු හෝ වැඩි තව ඒක වීමේ සම්භාවිතාවකුත් තියනවා ).නමුත් ඒකේ යාන්ත්‍රනය පැහැදිලිකරන්න බෑ( අද අපි කියන ඔය 'විද්‍යාත්මකව' ).නමුත් ඒක එසේ කියා බැහැර කිරීමත් විද්‍යාත්මකද?

    මස්බැද්ද කොල ගන්න,ඒක කෑවාම රුදිර සීනි අඩුවෙනවා කියලා ගොඩදෙනෙක් අත්දැකීමෙන් දන්නවා. ( හෝ තෙබු, කෝවක්ක )
    නමුත් බටහිර දොස්තරවරු එය ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරන්නේනෑ.හේතුව( වයිද්‍ය ) විද්‍යාත්මකව ඒක ඔප්පුකරලා නැතිනිසා.ඒත් ඉන්පුට් එක දුන්නාම , අවුට් පුට් එක එනවා ගානට.
    නමුත් වයිද්‍යවිද්යාත්මකව ඔප්පුකරනවා කියන්නේ, ඒ පත්‍රවල තියන කුමන රසායනික සන්යෝගයෙන්ද , මේ රුදිරගත සීනි මර්දනය කරන්නේ කියල හරියටම අදුනගෙන ඒක ඒකොලවලින් නිස්සාඅරනය කරලා ලෙඩුන්ට දීල අතුරුපල බලල මොන මොනවදෝ ලොකු ක්‍රමවේදයක් තියනවා.. එකයි.ඒත් එහෙම පර්යේශන කෙරිලා නෑ. ( ලක්බිම පත්තරේ ඕක තිබ්බේ )

    දැන් යමු බුදුදහම පැත්තට..
    cts
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84

    ඔව්. මේවගේ එකකට විද්‍යාවේ කියන්නේ බ්ලැක් බොක්ස් එකක් කියලා. ඉන්පුට් එක දුන්නම අවුට්පුක් එක දෙනවා. අපිට ඒක අපේ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඇතුලත වැඩ කරන විදිය විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව්. මේවගේ එකකට විද්‍යාවේ කියන්නේ බ්ලැක් බොක්ස් එකක් කියලා. ඉන්පුට් එක දුන්නම අවුට්පුක් එක දෙනවා. අපිට ඒක අපේ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඇතුලත වැඩ කරන විදිය විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ.

    nirwana output eka kohomada balanne.?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    nirwana output eka kohomada balanne.?

    නිවන කියන්නේ මොකක්ද? මේ ලෝකයේ ඕනෑම දෙයක් සිද්ධ වෙන්න හේතුවක් තියෙනවා. බුදුදහමේ මේක විස්තර කරන්නේ හේතුඵලවාදය ලෙස (පටිච්චසමුප්පාදය). පටිච්චසමුප්පාදයට අනුව බොහෝ හේතූන්ගේ එකතුවක ප්‍රතිඵලයක් ලෙස බොහෝ ඵල හටගන්නවා. එසේ නම් මේ බොහෝ හේතූන් නිරෝධ වීමෙන් මේ බොහෝ ඵලයන්ද නිරෝධ වී යා යුතුයි. නිර්වානය කියන්නේ මේ ආකාරයට ඇති හේතූන් නිරෝධ කිරීමයි. මෙසේ හේතු නිරෝධයෙන් ඇතිවන ඵලය හිතාගන්ටටත් අමාරුයි. එය දැකිය හැක්කේ නිවන අවබෝධ කල කෙනෙකුට පමණයි.