Exsistance da?![]()
charachter..
Still no clear evidnce of his exsistance.

Exsistance da?![]()

charachter..
Still no clear evidnce of his exsistance.


Suddantath meter wenne na kiyanko spellin mistake ohoma...
Typical sinhalese...![]()



ගොසිප් වෙබ්සයිට් වලින් මිනිස්සු ජීවත්ව ඉද්දි වෙන ඕපාදුප කියනවා, හාමුදුරුවෝ මැරුණට පස්සේ වෙච්චි ඕපාදුප ටික කියනවානෑ එෆ් එම් බණ.....![]()
දෙගොල්ලොම අතින් පයින් දාල රස කරලා දෙන්නේ නිකන් ඇහින් දැක්ක වගේ මේකේ කතොලික උන් නැද්ද? එක්කො උන් ගැන්බැන්ග් වෙයි කියන බයට එන්නේ නැ. මේක සීන් එකම අනිත්පැත්තට ගත්තානම් බලන්න තිබ්බ වලිය. ගරු මැල්කම් රන්ජිත් හිමිපානො වතිකානුවෙදි බුදුහාමුදුරුවන් දකි.. කුරුසයේ දකුනු පස ඇනගැසූ හොරා බුදුන්වහන්සේදැයි සැකයක්.ගොසිප් වෙබ්සයිට් වලින් මිනිස්සු ජීවත්ව ඉද්දි වෙන ඕපාදුප කියනවා, හාමුදුරුවෝ මැරුණට පස්සේ වෙච්චි ඕපාදුප ටික කියනවාදෙගොල්ලොම අතින් පයින් දාල රස කරලා දෙන්නේ නිකන් ඇහින් දැක්ක වගේ


මමනං කියන්නේ CID එකෙන් මේ හාමුදුරුවෝ හයර් කරන්න ඕනේසමහර පවුල්වල ඉන්නවා බන් බැදපු නැති ගැනු. උන්ට ඇම්ම අමාරුව ඊටත් එහා ගමේ උන්ගේ ඇනුම්පද. වදයි කියයි, බඩුව කියයි. පිහිටලා නැ කියයි. ඔය ගැනුන්ට ටික කාලයක් ගියාම මානසිකව අවුල්. කොල්ලෙක් දැක්කත් කැත හිත. හොදට ඉන්න ගැනු පේන්න බැ. ටික කාලෙකින් උන් කොන්ඩෙ කඩාදාගෙන ඔන් දිශ්ටි වෙනවා. දේවාලයක් අටොගෙන වැඩෙට බහිනවා. මේකත් ඒ වගේ. සාමාන්ය මිනිහට නොපෙන එකක් පේනව කිව්වම ඉතින් ටැලන්ට් එක තමා.
අර ප්‍රගීත් එක්නැලිගොඩ එහෙම මැරිලද නැද්ද කියල කියන්න පුළුවන් ඇතිනේ මේ කියන විදිහට
එකෙන්ම විදේශ විනිමය. අපිට පුලුවන් උන්නන්සෙව ස්කොට්ලන්ඩ් යාඩ් එකට හයර් කරන්න. නොවිසදුන අපරාද. වෙන්න තියන දේ, වෙලා තියන දේ. ටයිටැනික් එක හැප්පුනාද හැප්පුවද? කැප්ටන් මොකද කියන්නේ. මැලේශියන් ගුවන් යානයේ නියමුව දැන් දෙයියෙක්ද? ඌ මේ දවස්වල එලොන වාහනේ දඩුමොණර මොඩල් කීයද? මේ වගේ තාක්ශනික සහය ගන්නත් පුලුවන්.මමනං කියන්නේ CID එකෙන් මේ හාමුදුරුවෝ හයර් කරන්න ඕනේඅර ප්‍රගීත් එක්නැලිගොඩ එහෙම මැරිලද නැද්ද කියල කියන්න පුළුවන් ඇතිනේ මේ කියන විදිහට
![]()
පුලුවන්නම් මේ තියෙන හේතු ඵල ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්න.නෑ එෆ් එම් බණ.....![]()
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙන්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරණසේක. එකල්හි තාලපුට ගාමිණී නම් නළුවෙක් (නැටුම් කරුවෙක්) භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් තාලපුට ගාමිණී නම් නළුවා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.‘ස්වාමීනි යම් නළුවෙක් රඟ මැද, නෘත්‍ය මැද, ඇත්තෙන්ද, බොරුවෙන්ද, ජනයා සතුටු කරයිද, ඇලුම් කරවයිද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයේදී කුමක් කියන්නේද යනුයි.
“ගාමිණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි” වදාළේය. දෙවනුවත් තාලපුට ගාමිණි නම් නළුවා භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, යම් ඒ නළුවෙක් රඟ මැද නෘත්‍ය මැද ඇත්තෙන්ද බොරුවෙන්ද ජනයා සතුටු කරවයිද ඇලුම්කරවයිද හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කුමක් කියන්නේදැ”යි ඇසීය.
“ගාමිණිය, කම්නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි” වදාළේය. තුන්වෙනුවත් තාලපුට ගාමිණි නළුවා භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, යම් ඒ නළුවෙක් රඟ මැද නෘත්‍ය මැද ඇත්තෙන්ද බොරුවෙන්ද, ජනයා සතුටු කරවයිද ඇලුම් කරවයිද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහභාවයට යන්නේයයි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කුමක් කියන්නේදැයි” ඇසීය.
“ගාමණිය, ගාමණිය කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොවිචාරවයි” යන මෙය ඒකාන්තයෙන් නොලබමි. එනිසා මම තොපට ප්‍රකාශ කරන්නෙමි.
ගාමණිය, පූර්වයෙහි රාගය පහනොකළ රාගයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්හට නළුවා රඟ මැද නෘත්‍ය මැද ඇලීම පිණිස පවත්නාවූ යමක් වෙයි නම් එය බොහෝ සෙයින් දක්වත්. ගාමිණිය පූර්වයෙහි පහනොකළ ද්වේෂ ඇත්තාවූ ද්වේෂයෙන් බැඳුණාවූ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද ද්වේෂය පිණිස පවත්නා යමක් වෙත් නම් ඒ දේ බොහෝ සෙයින් පෙන්වයි. ගාමිණිය පෙර මොහය පහ නොකළාවූ මොහයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද මොහය පිණිස පවත්නා යමක් වෙයි නම් එය බොහෝ සෙයින් පෙන්වයි. හෙතෙම තමන් මත් ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරයේ බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයක් වේද, එහි උපදියි. ඉදින් වනාහි යමෙකුට යම් ඒ නළුවෙක් රඟමැද නෘත්‍ය මැද බොරු සැබෑ දෙකින් ජනයා සතුටු කරවයි නම්, ඇලුම් කරවයි නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට පැමිණෙයි යන මෙවැනි දෘෂ්ටියක් වේද ඒ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියක්වේ. ගාමණිය, මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාට නිරය තිරිසන් අපාය යන දෙගතීන් අතුරින් එක්තරා ගතියක්යයි’ මම කියමි.”
මෙසේ වදාළ කල්හි තාලපුට නම් ගාමිණිතෙම හැඬුවේය. කඳුළු හෙලුයේය. ‘ගාමණිය, කම් නැත. මෙය තිබේවා. මෙය මගෙන් නොඅසවයි’ කියන ලද්දේ මෙහෙයිනි. එය වනාහි තොපගෙන් මම නොලැබුවෙමි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීම ගැන මම ඊට නොහඬමි. ස්වාමීනි, එතකුදු වුවත් පෙර නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් බොහෝ කලක් මුළුල්ලෙහි යම් ඒ නළුවෙක් රඟමැද නෘත්‍යමැද බොරු සැබෑ දෙකින් ජනයා සතුටු කරවයිද, ඇලුම් කරවයිද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට යන්නේයයි මුළාකරන ලදී. වංචාකරනලදී. පොළඹවන ලදී. ස්වාමීනි යහපත ස්වාමීනි යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මුළාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණකොට යමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියයි” කීයේය.
තාලපුට ගාමණි නළුතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබුයේය. උපසම්පදාව ලැබුවේය. උපසම්පදාවූ නොබෝ කල් ඇති ආයුෂ්මත් තාලපුට තෙමේ හුදකලාව වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ නොබෝ කලකින් යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කළේය.
ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් තාලපුට ස්ථවිරතෙමේ වනාහි රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළේය.
පහු කරල ගිහින් තියෙන්නෙ කොහෙටද??.මේ වගේ එවුන් ඉන්නකං ඉතිං රටට ම අබ සරණයි....
හැම වෙලාවකම ආශ්චර්යයකින් හැමදේම වෙනකං බලාගෙන ඉන්නවා....
අපිට පස්සෙන් හිටපු රටවල් ඔක්කොම අපිව පහුකරගෙන ගිහිල්ල තියෙන්නේ මේ වගේ අදූරදර්ශි උන් ඉන්න නිසයි....![]()
උබ දැන් ඔය කියන්න යන්නේ ලන්කාවේ උන්ට සල්ලි නැතත් මනුස්සකම සන්ස්කෘතිය වගේ දේවල් තියනව වගේ ලයින් එකක් නම් ප්ලීස්... කියන්න එපා..හෙළයෙක්;22418416 said:පහු කරල ගිහින් තියෙන්නෙ කොහෙටද??.
උබ දැන් ඔය කියන්න යන්නේ ලන්කාවේ උන්ට සල්ලි නැතත් මනුස්සකම සන්ස්කෘතිය වගේ දේවල් තියනව වගේ ලයින් එකක් නම් ප්ලීස්... කියන්න එපා..

හෙළයෙක්;22418416 said:පහු කරල ගිහින් තියෙන්නෙ කොහෙටද??.
උබ දැන් ඔය කියන්න යන්නේ ලන්කාවේ උන්ට සල්ලි නැතත් මනුස්සකම සන්ස්කෘතිය වගේ දේවල් තියනව වගේ ලයින් එකක් නම් ප්ලීස්... කියන්න එපා..
සිරාවටම මටත් පෙන්න බැරි දෙයක් ඔක. සමහර උන් වාහනේක යන එකා දිහැ බලලා කියන්නේ ඔහොම කතා. ඔකා වාහනේ ගියාට කැවා බිව්වට ඔය සල්ලි නැති දාක අරමයි මෙහෙමයි.. ඔක ඊරිසියාව මිසක වෙන මුකුත්ම නෙමෙයි. අද ජපානේ තියන තැනාපි හිටියනම් ඔය ටොක් දෙන්නේ නැනේ.Salli nathi unama hith sanasa ganna dukata kiyana katha![]()
අපි හිටපු තැන්වලටත් පල්ලෙහාට වැටිල අපිට ලැබුණේ මොනවාද...?
ලංකාවේ සංස්කෘතියක් සභ්‍යත්වයක් කියල දෙයක් දැන් තියෙනවද...?
අඩුම ගානේ හික්මීමක්වත්...
ලෝකයේ සිය දිවි නසා ගැනීම්වලින් ප‍්‍රමුඛයා...
තාත්තා දුවව දුෂනය කරනවා...
පුතා තාත්තව මරණවා...
වයසක අම්ම තාත්තා පාරේ අතරමං කරල යනවා.....
බාර් බදුගත්ත වගේ ඒවයේ ලැගල ඉන්නවා....
අනෙක් පැත්නේ දේශපාලකයන් රටම උලා කනවා....
අමතක කරන්න එපා පුතී බහුතරය බෞද්ධ... පව පින විශ්වාස කරනවා...
හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම... බෝගස්... උදේ ඉඳන් හවස් වෙනකං හැම චැනල් එකම බණ කියනවා... එහෙව් අස්සේ හාමුදුරුවරු දේශපාලනයට කඩේ යනවා....
එහෙම බලපුවාම ආර්ථික දියුණුවකුත් නෑ... සංස්කෘතිය සභ්‍යත්වයත් බල්ලට ගිහිල්ල...


නිකමට අහන්නේ... උඹ නිර්ගාමිකද?
නිර්ආගමික කියන්නේ මොකක්ද බං... උඹ ඒක අර්ථ දක්වපං...
මොකද මම නිර්ආගමික කියල දෙයක් දන්නේ නෑ....