ජොනියා තිනර් වලින් අරක්කු හැදුවා කියන්නේ ඇත්තද?

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    උගේ අරක්කු බෝතල් brand මොනවද බන්? මම බීල තියෙනවද දන්නේ නැහැ
    :rofl:
    Addaheading_12_1200x1200.jpg
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඕවා හොදයි බන් , දැන් අර කාමේෂ්වරී මදන මොදකය කියල බෙහෙත් තුන්ඩු එක්ක විකුනන්නේ අර ගංජා.
    Sexual pleasure එක වැඩි කර ගන්න ඕනේ නම් yoga කරන්න , sport එකක් කරන්න, කෑම plan එකක් හදා ගන්න.
    නැතුව එකට sexual disability එකට දෙන බෙහෙත ගංජා අධි-ප්‍රමාණය දාල බොන එක නෙමයි.
    ගංජා අධි-ප්‍රමායන කියන්නේ බෙහතක් නෙමයි.
    දැන් prescription එක්ක ඕක විකුනනවා ආයතන 2කින්.

    ලංකාවේ තියින්නේ රැවටීම විතරයි.

    ------ Post added on Oct 27, 2024 at 10:54 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    ජොනියා තිනර් වලින් අරක්කු හැදුවා කියන්නේ ඇත්තද?:D
    තිනර් දැම්මාම මැරෙනවා නේද? එහෙම මැරුන උන් ඉන්නවද? නැත්තන් ඕකත් බොරු බයිලාවක් තමා. දැන් ඉතින් ජෙප්පො chemistry ඉගෙන ගෙන මෙතන හෑලි ලියෛ.

    මම දන්න විදියට බොන්න පුලුවන් alcohol ජාති එකක් දෙකක් වගේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: nimcha55 and dxx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    තිනර් දැම්මාම මැරෙනවා නේද? එහෙම මැරුන උන් ඉන්නවද? නැත්තන් ඕකත් බොරු බයිලාවක් තමා. දැන් ඉතින් ජෙප්පො chemistry ඉගෙන ගෙන මෙතන හෑලි ලියෛ.

    මම දන්න විදියට බොන්න පුලුවන් alcohol ජාති එකක් දෙකක් වගේ තියෙන්නෙ.
    ටිනර් දාලා පෙට්‍රල් නැති කාලේ බයිසිකල් දුවපු එකේ. ඔව් හදන්න බැරි කාමක් නැතිව ඇති. නිකම්ම ටිනර් අරක්කු කියලා විකුණලා නෙමේනෙ. එහෙනම් වෙලාහට තොග පිටින් මැරිලා ලෙඩ වෙන්න එපැයි.ඕක ඩීස්ටිල් කරලා alcohol කරාට පස්සේ ආයේ ඉතිං අරක්කු තමා. හැදුවේ මොකෙන්ද කියලා වැදගත් නෑ. පුලුවන්ද දන්නේ නෑ ඉතින්.
     
    • Like
    Reactions: nimcha55

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    තිනර් දැම්මාම මැරෙනවා නේද? එහෙම මැරුන උන් ඉන්නවද? නැත්තන් ඕකත් බොරු බයිලාවක් තමා. දැන් ඉතින් ජෙප්පො chemistry ඉගෙන ගෙන මෙතන හෑලි ලියෛ.

    මම දන්න විදියට බොන්න පුලුවන් alcohol ජාති එකක් දෙකක් වගේ තියෙන්නෙ.
    oka concentration adu karala kawalam karala aththe

    ටිනර් දාලා පෙට්‍රල් නැති කාලේ බයිසිකල් දුවපු එකේ. ඔව් හදන්න බැරි කාමක් නැතිව ඇති. නිකම්ම ටිනර් අරක්කු කියලා විකුණලා නෙමේනෙ. එහෙනම් වෙලාහට තොග පිටින් මැරිලා ලෙඩ වෙන්න එපැයි.ඕක ඩීස්ටිල් කරලා alcohol කරාට පස්සේ ආයේ ඉතිං අරක්කු තමා. හැදුවේ මොකෙන්ද කියලා වැදගත් නෑ. පුලුවන්ද දන්නේ නෑ ඉතින්.
    alcohol kiwwata chemically okkoma ekama newi . wenas kam athi .
    ------ Post added on Oct 28, 2024 at 9:25 AM

    ඕවා හොදයි බන් , දැන් අර කාමේෂ්වරී මදන මොදකය කියල බෙහෙත් තුන්ඩු එක්ක විකුනන්නේ අර ගංජා.
    Sexual pleasure එක වැඩි කර ගන්න ඕනේ නම් yoga කරන්න , sport එකක් කරන්න, කෑම plan එකක් හදා ගන්න.
    නැතුව එකට sexual disability එකට දෙන බෙහෙත ගංජා අධි-ප්‍රමාණය දාල බොන එක නෙමයි.
    ගංජා අධි-ප්‍රමායන කියන්නේ බෙහතක් නෙමයි.
    දැන් prescription එක්ක ඕක විකුනනවා ආයතන 2කින්.

    ලංකාවේ තියින්නේ රැවටීම විතරයි.

    ------ Post added on Oct 27, 2024 at 10:54 AM
    walpenala th hoda nadda wadeta ?
    ------ Post added on Oct 28, 2024 at 9:26 AM

    lesi na
    ------ Post added on Oct 28, 2024 at 9:27 AM

    ඌට බැන බැන උගේ අරක්කුත් බොන එවුන් ඉන්නවානේ.. :lol:
    ammboo dial eka thinner dala dunne kaputo marannada danneth na
    ------ Post added on Oct 28, 2024 at 9:28 AM