ඕවා හොදයි බන් , දැන් අර කාමේෂ්වරී මදන මොදකය කියල බෙහෙත් තුන්ඩු එක්ක විකුනන්නේ අර ගංජා.
Sexual pleasure එක වැඩි කර ගන්න ඕනේ නම් yoga කරන්න , sport එකක් කරන්න, කෑම plan එකක් හදා ගන්න.
නැතුව එකට sexual disability එකට දෙන බෙහෙත ගංජා අධි-ප්රමාණය දාල බොන එක නෙමයි.
ගංජා අධි-ප්රමායන කියන්නේ බෙහතක් නෙමයි.
දැන් prescription එක්ක ඕක විකුනනවා ආයතන 2කින්.
ලංකාවේ තියින්නේ රැවටීම විතරයි.
------ Post added on Oct 27, 2024 at 10:54 AM