ජොබක් සෙට් වුනා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අඩෝ පොට් එකක ග්‍රැෆික් ඩිසයිනර් ජොබක් සෙට් වුනා. මම හිතුවෙ මගේ වැඩ ටිකත් කරගෙන හෙන ෆ්ලෙක්සිබල් schedule එකක් ඇති කියලා. පස්සෙ ඒකෙ ඩෑල් එකක් කෝල් කලා මට. එතනදි පොර කතා කරපු විදිහට නම් හෙන ටයිට් ශෙඩියුල් එකක් තියෙන්නෙ. උන්ගෙ office hours 9-6 ලු. සතියට දෙතුන් දවසක් එන්න වෙනවලු ඔෆිස් එකට. ඔෆිස් එක තිඹිරිගස්යායෙලු තියෙන්නෙ.මගෙන් ඇහුවා කීයක් බලාපොරොත්තු වෙනවද කියල. මම ඉතින් මගේවැඩ ටිකත් කරගෙන ශේප් එකේ ඒකෙ වැඩ කරනව කියල හිතාගෙන හිටපු නිසා හිතාගෙන හිතාගෙන හිටියෙ 50ක් තිබ්බත් ඇති කියල. ඉතින් මම 50ක් වගේ කියල කිව්ව.

    දැන් නම් හිතෙනව පාඩුයි කියල ඒ ගනන් කියපු එක. උන් මට ආර්ට්වර්ක් වගයක් එවනව කිව්වා මගේ ටයිමින් බලන්න ඩිසයින් එකක් කරන්න. බ්‍රහස්පතින්දාරෑට එවනව කිව්වෙ. එදා එව්වෙ නෑ. අන්තිමේ අද පාන්දර 1ට මැසේජ් එකක් දාලා තිබ්බා ඒකෙ ඩයල් එකක්. මම අක්කලගෙ ගෙදර ආවා. දැන් ඉතින් ඕක එව්වා කියල කරන්න විදිහක් නෑනෙ. මම කිව්වා සඳුද වෙනකන් කරන්න විදිහක් නෑ ගෙදර නෙමෙයි ඉන්නෙ අවුලක් නැත්තන් සඳුදට කරල එවන්නද කියල ඇහුවා.කමක් නෑ. හැබැයි තාම ආර්ට්වර්ක් ටික එව්වෙත් නෑ. සඳුදටම එවයිද දන්නෙත් නෑ.

    එහෙම පොට් එකක් ගූගල් එකෙත් නෑ එෆ්බී එකෙත් නෑ මැප් එකෙත් නෑ. මාව රෙකෲට් කරපු ඩයල් එක නම් කිව්වෙ කම්පැනි එක රීනේම් කරපු කතාවක්. ඔෆිස් එක රත්මලානෙලු තිබ්බෙ. අලුතෙන් තිඹිරිගස්‍යායට ගෙනියන කතාවක් තමා තියෙන්නෙ.

    50ක් කියල අන්තිමේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙයිද දන්නෙ නෑනෙ. මම අකමැතිම වැඩක් තමා කුනු කොල්ලෙට වැඩ කරන එක. එතකොට වැඩ කරන්න හිතෙන්නෙ නෑ. 😖

    Mama dan MK?
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Thana echchara reputed na wage
    Sallith nathi anatha kukulo da koheda run krnne..
    Salli nm paththakin thiyamu, balapn unge work ethics anthimayine.. ඇරඹුමම කඳුලක් වෙලා..
    Anith eka 50000kin mona labbak krnnda? Uba awurudu ganak field eke neda?

    Onna oka atharala dapan bn hariyana labbak newe..
    images (7).jpeg
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,294
    723
    113
    ඌත් මේ කිරියේ සමහර වෙලාවට ඇති. මේක වැඩවසම් යුගය නෙමේ ඔය වගේ shedule එකක ඔය වගේ පොඩි ගානක හොයන්න.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඌත් මේ කිරියේ සමහර වෙලාවට ඇති. මේක වැඩවසම් යුගය නෙමේ ඔය වගේ shedule එකක ඔය වගේ පොඩි ගානක හොයන්න.
    ඔව් ඉන්නවද දන්නෙත් නෑ. 50යි කියපු නිසාද දන්නෙ නෑ ජොබ් එක දෙන්නම හදන්නෙ.

    ගමන් වියදමටම පඩියෙන් තුනෙන් එකක් යයිනෙ...
    අර මාව රෙකෲට් කරපු එකා නම් කිව්වෙ ඌවත් තාම ඔෆීස් එකට ගියෙ නෑ කියල. ඌත් ජොයින් වෙලා තාම මාස 2ලු.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    https://xpress.jobs/Jobs/View/91765/senior-graphic-designer-hybird-working-media-magic
    ඔය මොකක් හරි අටවගත්ත ෆර්ම් එකක් වෙන්න ඇති මචන්.

    උබ ගිහිල්ලම බලපන් මම කියන්නෙ
    graphic design career එකක් විදියට හදාගන්නව නන් අඩු ගානෙ experiance එක වගෙ පෙන්නන්න පුලුවන්නෙ next job ekata

    ඔක්කොම ඇගෙ ගහගෙන, tight schedule උනොත් බෑ කියල ගෙදර වරෙන්
    ඔක්කොම ග්‍රැප්ක් ටික උබෙ කරෙ ගහන්න හදන්නෙ

    ෆයිවරෙ අප් කරල ඔයිට වඩා හම්බ කරන්න පුලුවන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    https://xpress.jobs/Jobs/View/91765/senior-graphic-designer-hybird-working-media-magic
    ඔය මොකක් හරි අටවගත්ත ෆර්ම් එකක් වෙන්න ඇති මචන්.

    උබ ගිහිල්ලම බලපන් මම කියන්නෙ
    graphic design career එකක් විදියට හදාගන්නව නන් අඩු ගානෙ experiance එක වගෙ පෙන්නන්න පුලුවන්නෙ next job ekata

    ඔක්කොම ඇගෙ ගහගෙන, tight schedule උනොත් බෑ කියල ගෙදර වරෙන්
    ඔක්කොම ග්‍රැප්ක් ටික උබෙ කරෙ ගහන්න හදන්නෙ

    ෆයිවරෙ අප් කරල ඔයිට වඩා හම්බ කරන්න පුලුවන්නෙ
    මට එහෙම ජොබ් කරන්න ආසාවක් නෑනෙ. එක්ස්පීරියන්ස් හදාගන්නව නම් මීට කලින්නෙ ඔව්වට යන්නෙ.