එකනම් contacts වලින් මචන්.
මම මුලින් අදුරන අයට පොඩි වැඩ කරේ ගොඩක්ම. පස්සේ ඒ අය වෙන අයට කියලා වැඩ සෙට් උනේ.
යාළුවො නෑයන්ට එහෙම කියපන් මෙහෙම වැඩ කරනවා office වල එහෙම තියෙන ඒවා සෙට් කරන්න කියල. වැඩ නැති වෙන්න බැහැ බලන බලන හැම තැනම graphic නේ තියෙන්නේ.

business consultants, sign board හදන අය social media marketing කරන බුවාලා video production, printing කරන අය අදුරන අය ඉන්නවනම් කතා කරලා බලන්න. සමහර විට යාලුවන්ගේ යාළුවො ඇති. ප්‍රචාරේ යවන්න වටේම. business card එකක් එහම ගහන්න. (මටත් තාම card එකක් නැහැ හැබැයි

)
කිරියේ thread එකකුත් දාන්න ඔයාටනම් මේකේ යාළුවො ගොඩක් ඉන්නේ උදව් කරන්න. ඔයාට බැරි නැහැ.
අහ ඉන්ද්‍රජිත්ට pm එකක් දාල බලපන් එයාගේ channel එකේ video වැඩ තියෙනවද කියලා.
------
Post added on Sep 5, 2022 at 12:07 AM