ජොබක් සෙට් වුනා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ubata kaluthara hitan masayak wedata ennath 50k yai ne:rolleyes:
    අන්නේකයි

    Anim8 neda? kawuda team leader Dasith da?

    othana keri presure neda ban? ape office work karaganna giyama maath bainava wada late unama okunge :eek:
    Na media magic kiyal ekak. Rebrand karalalu. Parana nama danne na.
    ------ Post added on Sep 3, 2022 at 10:27 PM
     
    • Wow
    Reactions: krizta

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    අඩෝ පොට් එකක ග්‍රැෆික් ඩිසයිනර් ජොබක් සෙට් වුනා. මම හිතුවෙ මගේ වැඩ ටිකත් කරගෙන හෙන ෆ්ලෙක්සිබල් schedule එකක් ඇති කියලා. පස්සෙ ඒකෙ ඩෑල් එකක් කෝල් කලා මට. එතනදි පොර කතා කරපු විදිහට නම් හෙන ටයිට් ශෙඩියුල් එකක් තියෙන්නෙ. උන්ගෙ office hours 9-6 ලු. සතියට දෙතුන් දවසක් එන්න වෙනවලු ඔෆිස් එකට. ඔෆිස් එක තිඹිරිගස්යායෙලු තියෙන්නෙ.මගෙන් ඇහුවා කීයක් බලාපොරොත්තු වෙනවද කියල. මම ඉතින් මගේවැඩ ටිකත් කරගෙන ශේප් එකේ ඒකෙ වැඩ කරනව කියල හිතාගෙන හිටපු නිසා හිතාගෙන හිතාගෙන හිටියෙ 50ක් තිබ්බත් ඇති කියල. ඉතින් මම 50ක් වගේ කියල කිව්ව.

    දැන් නම් හිතෙනව පාඩුයි කියල ඒ ගනන් කියපු එක. උන් මට ආර්ට්වර්ක් වගයක් එවනව කිව්වා මගේ ටයිමින් බලන්න ඩිසයින් එකක් කරන්න. බ්‍රහස්පතින්දාරෑට එවනව කිව්වෙ. එදා එව්වෙ නෑ. අන්තිමේ අද පාන්දර 1ට මැසේජ් එකක් දාලා තිබ්බා ඒකෙ ඩයල් එකක්. මම අක්කලගෙ ගෙදර ආවා. දැන් ඉතින් ඕක එව්වා කියල කරන්න විදිහක් නෑනෙ. මම කිව්වා සඳුද වෙනකන් කරන්න විදිහක් නෑ ගෙදර නෙමෙයි ඉන්නෙ අවුලක් නැත්තන් සඳුදට කරල එවන්නද කියල ඇහුවා.කමක් නෑ. හැබැයි තාම ආර්ට්වර්ක් ටික එව්වෙත් නෑ. සඳුදටම එවයිද දන්නෙත් නෑ.

    එහෙම පොට් එකක් ගූගල් එකෙත් නෑ එෆ්බී එකෙත් නෑ මැප් එකෙත් නෑ. මාව රෙකෲට් කරපු ඩයල් එක නම් කිව්වෙ කම්පැනි එක රීනේම් කරපු කතාවක්. ඔෆිස් එක රත්මලානෙලු තිබ්බෙ. අලුතෙන් තිඹිරිගස්‍යායට ගෙනියන කතාවක් තමා තියෙන්නෙ.

    50ක් කියල අන්තිමේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙයිද දන්නෙ නෑනෙ. මම අකමැතිම වැඩක් තමා කුනු කොල්ලෙට වැඩ කරන එක. එතකොට වැඩ කරන්න හිතෙන්නෙ නෑ. 😖

    Mama dan MK?
    50 කට කිව්වෙ 50,000 ක්ද? 🤔 අ‍ැයි බං ඔහොම කුණු කොල්ලෙට යන්නෙ. උඹ පොඩි එකෙක්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747

    Mey tika verify karapan
    1. Legit place ekakda? gihin physically balapan oya kiyana thana monada tiyenne, inne kauda kiyana eka etc ekka katha karala. Eka umbey right ekak.
    2. Mukuth karanna kalin umbata offer letter ekak denawada nadda?
    3. Umbawa test karanna oya karana eken kaata hari gaanak hoyaganna puluwanda?

    Mata penne, kauru hari wena graphics kaarayek thowa gonata andala uge wadak karaganna hadanawa wage scene ekak.

    Anika umbata puluwanam freelance honda gaanak hoyaganna, eka karapan oya eka ekaga wahal kam karnane natuwa. Lankawe hama industry ekakatama haminenna wela tiyenne oya wage ponna wada nisa tama. Hariyata pey karanne ne, Itapase minisu yanawa. Itapase walalenna hadanawa ai lankawe industry ekata kela une kiyala.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Congratulation Bro.
    ඔයාට හොදට වැඩ පුලුවන්ද එහෙනම් ඔය ගාන මදි නේද.
    විනාඩි 5 පොඩිම Design එකකට උනත් 1000 වගේ ගන්න පුළුවන්නේ ලංකාවෙ.
    පුලුවන්නම් කීප දෙනෙක් සෙට් කරගන්න ඔයාට Graphic Design, Motion Graphic වැඩ ගේන.
    ඒ අයට කොමිස් එකක් අරන් අතරමැදියෙක් විදිහට වැඩ කරන්න කියන්න. මමනම් ඉස්සර ඉදල කරන්නේ එහෙමයි.
    හැබැයි නිදහසක් නැහැ මහා රෑටත් වැඩ. :(

    නැත්තන් Job එකට ටික දවසක් ගිහිල්ල බලන්න කොමද කියලා.
    Graphic Jobs නම් අජූතයි ලංකාවේ. පොඩි පොඩි කඩ කාබර අස්සේ මැරීගෙන වැඩ කරනවා සොච්චමකට :baffled: ඕවට වෙන රටවල ගෙවන හැටි.
     
    එහෙම උන් කොහෙන්ද හොයාගන්නේ? 🤔
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එහෙම උන් කොහෙන්ද හොයාගන්නේ? 🤔
    එකනම් contacts වලින් මචන්.
    මම මුලින් අදුරන අයට පොඩි වැඩ කරේ ගොඩක්ම. පස්සේ ඒ අය වෙන අයට කියලා වැඩ සෙට් උනේ.

    යාළුවො නෑයන්ට එහෙම කියපන් මෙහෙම වැඩ කරනවා office වල එහෙම තියෙන ඒවා සෙට් කරන්න කියල. වැඩ නැති වෙන්න බැහැ බලන බලන හැම තැනම graphic නේ තියෙන්නේ. :dull:
    business consultants, sign board හදන අය social media marketing කරන බුවාලා video production, printing කරන අය අදුරන අය ඉන්නවනම් කතා කරලා බලන්න. සමහර විට යාලුවන්ගේ යාළුවො ඇති. ප්‍රචාරේ යවන්න වටේම. business card එකක් එහම ගහන්න. (මටත් තාම card එකක් නැහැ හැබැයි :rofl:)
    කිරියේ thread එකකුත් දාන්න ඔයාටනම් මේකේ යාළුවො ගොඩක් ඉන්නේ උදව් කරන්න. ඔයාට බැරි නැහැ.

    අහ ඉන්ද්‍රජිත්ට pm එකක් දාල බලපන් එයාගේ channel එකේ video වැඩ තියෙනවද කියලා.
    ------ Post added on Sep 5, 2022 at 12:07 AM
     
    thanks thanks idea ekata 😍
     
    • Love
    Reactions: RottenCOLT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අඩෝ අරු ආර්ට්වර්ක් එව්වා. තුනක්. කරලා ඉවර වෙලා මහරෑට එවන්නලු. mama dan MK? 🥺

    කරලා යවලා ජොබට ගන්නවා වගේ ලයින් එකක් ආවොත් salary එක ගැන ආයේ කතා කරගන්න ඕන කියන්නද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    අඩෝ අරු ආර්ට්වර්ක් එව්වා. තුනක්. කරලා ඉවර වෙලා මහරෑට එවන්නලු. mama dan MK? 🥺

    කරලා යවලා ජොබට ගන්නවා වගේ ලයින් එකක් ආවොත් salary එක ගැන ආයේ කතා කරගන්න ඕන කියන්නද?
    අන්න පොයින්ට් එක
    3ම මැක්සට කරපන්
    ඇඩෙන්නම වැඩේ දීලා ඌටත් උඹ ගැන ලෝබ හිතෙන්න වැඩේ යවලා අන්තිමේ කියපන්
    මම ටිකක් හිතුවා
    දැන් මේ බස් ෆෙයා එක බලද්දිම 20ක් වගේ යනවනේ
    සෝ 50ක් කියලා කිව්වට 50ට නම් බැරි වෙයි වගේ
    බැරිද (උඹේ ගාණ) ට යන්න අපිට?

    මේකේ ගාණ තීරණය වෙන්නේ උඹේ වැඩේ කොලිටිය මත
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Thamange thenaka patan ganin...podi parak ainen rent akata podi space akak aran...kadakamarayak wage...ahema kalanam hari...weda ewi...communication type karapanko..
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අන්න පොයින්ට් එක
    3ම මැක්සට කරපන්
    ඇඩෙන්නම වැඩේ දීලා ඌටත් උඹ ගැන ලෝබ හිතෙන්න වැඩේ යවලා අන්තිමේ කියපන්
    මම ටිකක් හිතුවා
    දැන් මේ බස් ෆෙයා එක බලද්දිම 20ක් වගේ යනවනේ
    සෝ 50ක් කියලා කිව්වට 50ට නම් බැරි වෙයි වගේ
    බැරිද (උඹේ ගාණ) ට යන්න අපිට?

    මේකේ ගාණ තීරණය වෙන්නේ උඹේ වැඩේ කොලිටිය මත
    habai me huthhtala eka wadakata paya 6k yana wadeta wada 3k paya 6n illanawa. 😣
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අර මාව රෙකෲට් කරපු එකා නම් කිව්වෙ ඌවත් තාම ඔෆීස් එකට ගියෙ නෑ කියල. ඌත් ජොයින් වෙලා තාම මාස 2ලු.
    ehenam oka trust karanna puluwan place ekak nemei ban..
    wena job ekak balapan
     
    • Sad
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    mama me ppuka iragena u deepu artwork eka hadanawa. eka hadanna dawasak withara yanawa. artwork 3k paya 6ta hadanna robola wenna ona 🤧
    සමහරවිට උන්ට ඇවිත් තියෙන වැඩක් ඔහොම කරගන්නවා ඇති. ඒක විකුණලා 50,000 ට වඩා හොයයි උන් 🥴
     
    • Haha
    Reactions: Heshan Daminda