ජොබ්වලදි හම්බුනු මිනිස්සු.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    office එකේ ඉන්න මගේ crush එක ඇරෙන්න අනිත් කිසිම දෙයක්ගෙදරදී මතක් කරන්නේවත් නැහැ ..මගේ වාසනාවට
    බොක්කේ යාලුවෝ ටිකකුත් යන යන office වලදී සෙට් යනා .
     
    • Like
    Reactions: D_Mad and lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    කිවුවට පිළිගනින්.. මම එක කාලෙක වැඩ කරපු කොම්පැණියක IT මැනේජර් මට අරින්න මගෙ කොම්පියුටර් එකේ පට්ට වැලක් දාලා උදේ GM වැඩට එන කොට... පස්සේ ඩිරෙක්ටර්ස් ලා මාව ගෙන්නලා ඇහුවා ඒ ගැන.. මම ඉන්න විදියෙන් මම එහෙම නරක කෙනෙක් නෙමේ කියලා එයාලා තේරුම් ගත්තා.. මේක කඩා කප්පල් කාරී වැඩක් කියලා එයලා තේරුම් ගත්තා... ඔන්න ඔහොමයි ඇරිලි....
    ආතල් එකක් දුන්නේ නැතැයි...සපෝර්ට් එකක් දෙමු, තව ප්‍රමාද නෑ.. ඹ්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,158
    113
    තේරුන්නෑ තව පැහැදිලිව අහපං
    ඒ කියන්නෙ අනුන්ගෙ ඒව හොයන්නෙ නැතුව පාඩුවෙ රස්සාව කරන්න පුලුවන්ද වෙන රටකවත් , ලංකාවෙ මහ ජරානෙ ඔෆිස්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    • මගේ තියෙන අඩුපාඩුවක් තමයි , මොකෙක් හරි කැරි වැඩක් කලොත් (එක්කෝ වෙනඋන් එක්ක මොනහරි කියල වගේ.මට නොදැන දෙයක් වුනොත්) ඒක කොහොමරි දැනගත්තම, මට ඌත් එක්ක බොරුවට හිනාව දාගෙන කතාකරන්න අමාරුයි. සමහරුන්ට ඒ හැකියාව තියෙනවා. එක්කෝ ගොඩක් වෙලාවට මූණටම කියනව නැත්නම් වැඩිය ගනන්නොගෙනම ඉන්නව. ඒවගේ දෙයකට උබල කොහොමද රිඇක්ට් කරන්නේ? (හැමෝගෙම හොද ටික විතරක් ඇරගෙන ,නරක දේ අතරින්න කියල කියයි..ඒත් බොරුවට හිනාවන්න හරි අමාරුයි)

    අදහස් ටිකක් බෙදාගෙන යමු.
    ubath man wage............
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ආතල් එකක් දුන්නේ නැතැයි...සපෝර්ට් එකක් දෙමු, තව ප්‍රමාද නෑ.. ඹ්
    ආයේ අහලා.. GM ගේ කවුද කෙනෙක් මගේ සීට් එකට දාන්න ඌ මට අරින්නමයි හැදුවේ අනික් උන් එක්ක එකතු වෙලා.. කෝම හරි දෙන්නම් තොට කියලා ඔෆිස් එකේ වැඩ වැඩිම කාලේ මම එක පාරටම අයින් උනා.. ෆෝන් එක ඕෆ් කරලා ඉද්දි අඬ අඬ පස්සෙන් එනවා එක පාරට අයින් වෙන්න එපා.. අයින් වෙන විදියක් තියෙනවා.. අලුත් කෙනාට වැඩ ටික පවරලා අයින් වෙන්නලු... :lol:
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    I have many experiences related to this subject from my 12+ Years Experience in Corporate sector,

    when I just started my carrier in Singapore, It was all about the work which helped me to understand my industry, after a while when arrived SL expecting the same, it was completely circus to date. the worst type of people I met in SL corporate sector are, Yes Sir, Correct sir , Yes Mr. Correct Mr. People. those guys will even give their wife's if boss asks to save the Job. In My last working place I had two clowns who had danced on the Boss's tone and I have had an attitude of staying independent and working straight which I have leant from my overseas experience yet apparently the system has knocked me out because here in SL, more you lift your ass to the boss more you will be benefited.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    I have many experiences related to this subject from my 12+ Years Experience in Corporate sector,

    when I just started my carrier in Singapore, It was all about the work which helped me to understand my industry, after a while when arrived SL expecting the same, it was completely circus to date. the worst time people I met in SL corporate sector is, Yes Sir, Correct sir , Yes Mr. Correct Mr. People. those guys will even give their wife's if boss asks to save the Job. In My last working place I had two clowns who had danced on the Boss's tone and I have had an attitude of staying independent and working straight which I have leant from my overseas experience yet apparently the system has knocked me out because here in SL, more you lift your ass to the boss more you will be benefited.
    Genuine people cannot survive.Only who inherited ass licking genes can
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    83683824-2808415735882714-4558637159367573504-n.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ වෙන රටවලත් මෙහෙමද ? තමන්ගෙ වැඩේ කරල ගෙදර එන උන් නැද්ද කොහෙවත්
    පාට විතරයි වෙනස්. හැසිරීම එමමයි.


    පොඩි වෙනසකට තියෙන්නේ
    සිංහලු වගේ බොරු කියනවා අඩුයි.
    ජීවිතකාලෙම මළෙන් ඉන්න උනුත් අඩුයි.