ඒ වෙන රටවලත් මෙහෙමද ? තමන්ගෙ වැඩේ කරල ගෙදර එන උන් නැද්ද කොහෙවත්
තේරුන්නෑ තව පැහැදිලිව අහපංඒ වෙන රටවලත් මෙහෙමද ? තමන්ගෙ වැඩේ කරල ගෙදර එන උන් නැද්ද කොහෙවත්
ආතල් එකක් දුන්නේ නැතැයි...සපෝර්ට් එකක් දෙමු, තව ප්රමාද නෑ.. ඹ්කිවුවට පිළිගනින්.. මම එක කාලෙක වැඩ කරපු කොම්පැණියක IT මැනේජර් මට අරින්න මගෙ කොම්පියුටර් එකේ පට්ට වැලක් දාලා උදේ GM වැඩට එන කොට... පස්සේ ඩිරෙක්ටර්ස් ලා මාව ගෙන්නලා ඇහුවා ඒ ගැන.. මම ඉන්න විදියෙන් මම එහෙම නරක කෙනෙක් නෙමේ කියලා එයාලා තේරුම් ගත්තා.. මේක කඩා කප්පල් කාරී වැඩක් කියලා එයලා තේරුම් ගත්තා... ඔන්න ඔහොමයි ඇරිලි....
ඒ කියන්නෙ අනුන්ගෙ ඒව හොයන්නෙ නැතුව පාඩුවෙ රස්සාව කරන්න පුලුවන්ද වෙන රටකවත් , ලංකාවෙ මහ ජරානෙ ඔෆිස්තේරුන්නෑ තව පැහැදිලිව අහපං
ubath man wage............
- මගේ තියෙන අඩුපාඩුවක් තමයි , මොකෙක් හරි කැරි වැඩක් කලොත් (එක්කෝ වෙනඋන් එක්ක මොනහරි කියල වගේ.මට නොදැන දෙයක් වුනොත්) ඒක කොහොමරි දැනගත්තම, මට ඌත් එක්ක බොරුවට හිනාව දාගෙන කතාකරන්න අමාරුයි. සමහරුන්ට ඒ හැකියාව තියෙනවා. එක්කෝ ගොඩක් වෙලාවට මූණටම කියනව නැත්නම් වැඩිය ගනන්නොගෙනම ඉන්නව. ඒවගේ දෙයකට උබල කොහොමද රිඇක්ට් කරන්නේ? (හැමෝගෙම හොද ටික විතරක් ඇරගෙන ,නරක දේ අතරින්න කියල කියයි..ඒත් බොරුවට හිනාවන්න හරි අමාරුයි)
අදහස් ටිකක් බෙදාගෙන යමු.
ආයේ අහලා.. GM ගේ කවුද කෙනෙක් මගේ සීට් එකට දාන්න ඌ මට අරින්නමයි හැදුවේ අනික් උන් එක්ක එකතු වෙලා.. කෝම හරි දෙන්නම් තොට කියලා ඔෆිස් එකේ වැඩ වැඩිම කාලේ මම එක පාරටම අයින් උනා.. ෆෝන් එක ඕෆ් කරලා ඉද්දි අඬ අඬ පස්සෙන් එනවා එක පාරට අයින් වෙන්න එපා.. අයින් වෙන විදියක් තියෙනවා.. අලුත් කෙනාට වැඩ ටික පවරලා අයින් වෙන්නලු...ආතල් එකක් දුන්නේ නැතැයි...සපෝර්ට් එකක් දෙමු, තව ප්රමාද නෑ.. ඹ්

Genuine people cannot survive.Only who inherited ass licking genes canI have many experiences related to this subject from my 12+ Years Experience in Corporate sector,
when I just started my carrier in Singapore, It was all about the work which helped me to understand my industry, after a while when arrived SL expecting the same, it was completely circus to date. the worst time people I met in SL corporate sector is, Yes Sir, Correct sir , Yes Mr. Correct Mr. People. those guys will even give their wife's if boss asks to save the Job. In My last working place I had two clowns who had danced on the Boss's tone and I have had an attitude of staying independent and working straight which I have leant from my overseas experience yet apparently the system has knocked me out because here in SL, more you lift your ass to the boss more you will be benefited.
පාට විතරයි වෙනස්. හැසිරීම එමමයි.ඒ වෙන රටවලත් මෙහෙමද ? තමන්ගෙ වැඩේ කරල ගෙදර එන උන් නැද්ද කොහෙවත්
Genuine people cannot survive.Only who inherited ass licking genes can