ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...

lasithah

Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    puluwan tharam sudusukam wadi karaganna balanna (adyaapana sudusukam, experience saha anekuth kusalatha). ekata udaw wena job ekak thora ganna .. thawama godak tharuna nisaa oyata kal thiyanawa....hama thissema padi wadima job eka hodama job eka wenne nehe....
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    puluwan tharam sudusukam wadi karaganna balanna (adyaapana sudusukam, experience saha anekuth kusalatha). ekata udaw wena job ekak thora ganna .. thawama godak tharuna nisaa oyata kal thiyanawa....hama thissema padi wadima job eka hodama job eka wenne nehe....

    Thanxx machann!1 man me thread eka damme idea ekak ganna ..
    mata koi kaale weddi koi wage padiyak thibboth da honda kiyala balaganna... :D:D:D:D
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...
    මචන්ලා මට ජොබ් එකක් සෙට් වෙල දැන් මාස 3යි! හැබයි මට මාර අව්ලක් ආවා.. මෙ මට හම්බවෙන සැලරියි එක ඇතිද? මදිද? වැඩිද? කියලා...

    ඉතින් මට ය කට්ටියගෙ salaries කිව්වනම් මට පොඩියි Idea එකක් ගන්න පුලුවන් නේ..

    බොරු එවා දන්න එපා හොන්දෙ මෙක ගොඩාක් කට්ටියට උදව් වෙයි..

    PLEAAASEEEE :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අහ්හ්.. වයසත් එක්ක දැමමොත් තව හොන්දයි...

    ahhh mey sorry honde..
    Mage 10,000 ban ( 3 months walin 15k wage wei kiwwa)
    AGE - 20

    Job - Graphic designing ( kiwwta photoshop witharayi)


    මචන් මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
    …මම motion graphic artist කෙනෙක්,
    …මම සාමන්‍යයෙන් කොච්චර salary එකක් ගන්න ඔනද?


    දැන් ගන්න ගානනම් කියන්නත් ලැජ්ජයි.:sorry::sorry::sorry::sorry::sorry:
    …10000 ට අඩුයි කියල කියන්නම්!:(:(:(:(:(:(
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    marila marila 32k wage hamba wenawa bn...waradilaawath dialog ekata nan enda hithanna efa saho


    marila marila 32k kiyanne DIALOG eke godaakma amaruida?/
    mACHAN WAYASATH DAMMANAM PODI IDEA EKAK GANNA PULUWAN BAN.. PLEASE.... :sorry::sorry:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    machan mamath designer kenek
    basic 25 total 35 witara ganna puluwan (OT anan manan ekka)
    muladi katta tama passe hodai mama isselama wada kale 6000 ea company ekema 15000 wenakam hitiya.. ita passe tama dan wada karana tanata awe..
    habai putho PS witarak madi Illus.. artpro.. indesign .. ehema hodatama karaganin.. etakota goda .. metana parana designersla innawa 45 witara basic gannawa+ OT+ananmanan :lol: ... athine bang hodatama.. :yes: (Offset, PFL, flexo, ea wage printing method hodata alla ganin)
    Age 26
     
    Last edited: