හැබැයි ඒක හොයන එක නම් සුන්දර නෑ. කටු තියෙනවා සෑහෙන්න. හෙට මොකද වෙන්නේ ? හෙට මොකද කරන්න ඕනා. ලබන සතියෙ මොකද වෙන්නේ කියන එක ඉතින් අද පේන්න ඕනා. ඒකට එක්ස්පිරියන්සුත් ඕනා වෙනවා. ඊට වඩා මට කොස්ට් එක අඩු කර ගන්න පුලුවන් උනා කන්ටැක්ස් වලින්. කන්ටැක්ස් නම් පට්ට බලවත්.එක එක බඩු මම කන්ටැක්ස් හරහා යද්දි ඩිස්කවුන්ට් හම්බෙනවා. අනික එක තැනක තියෙන ඩොට් එකක්, ප්රශ්නයක් මට ටක් ගාලා උතුර දකුන යා කරලා හොයා ගන්න කර ගන්න කන්ටැක්ට් වලින් පුලුවන්. මම අහුරන කවුරු හරි නැත්නම් මගේ යාලුවෙක් හරහා හෝ. අනික් එක මගේ බිස්නස් එක දුවනකොට මැශින් එකක් කැඩුනා කියල හිතන්න. මම හැම තැනටම කතා කරනවා ඒවට කෑලි තියෙන තැන් වේගයෙන් හොයාගෙන යනවා. කොඅට් එක බලනවා. මට පැය භාගයක් යන්න කලින් ඒ බඩු අඩු කොතනද ඒවල පොටෝ එහෙම ගෙන්න ගන්න පුලුවන්. පැයක් යන්න කලින් මම ඒක ගේන්න හරි ඒ ලගින් යන වාහනේකට හරි මම දා ගන්නවා කන්ටැක්ස් වලින්. ඒකට ඉතින් කාලයක් ගියා.
මට නම් contacts නැති වෙන තරමට හොදයි.
