ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Just migrate. Business karala Uba koti ganan Salli hoyanakota jeewithe hodama kaale gihilla.

    Ethakota kochchara salli thibunath wedak ne.

    Business/job mona karath ape final expectations tika Salli/good, luxury life. (All includes like vehicle bla bla)

    Issara wage newe, den lankawe business karala goda Enna amarui. Job ekak ekka business Karannath amarui.

    Business ekak patan Aran masekata minimum 10lak profit ekak nathnam Eth wedak ne, 10lak profit ekak gannkam ethanata Enna giya awurudu gaana, time eka ekka beluwama eka wedakuth ne.

    Mamath business scene eke hitiye. But den hadanne bachelors ekkata Hari migrate wenna.
    "Just migrate. Business karala Uba koti ganan Salli hoyanakota jeewithe hodama kaale gihilla.

    Ethakota kochchara salli thibunath wedak ne" 1000000000%
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දැනට මුකුත් නෑ,අමු හිඟන්නා.
    2030 දී හිල්වෙච්ච ජොකෙක් ඇඳන් රට කරන්න තමයි හිතන් ඉන්නේ.පඩි ගන්නෙත් නෑ බිස්නස් කරන්නෙත් නෑ කරන උන්ට කරන්න දෙන්නෙත් නෑ.රට කරලා කරලා ඉවර කරලා පුකේ ඇඟිල්ල ගහන් දියවන්නාවට පනිනවා.(කිබුල්ලු කෑවට කමක් නෑ මාළු පුකේ රිංගන්නේ නැතුව)
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ වගේම තමන්ට දැනෙන විදිහට බිස්නස් එක සක්සස් ද ? නැද්ද? කියලත් කියන් යමු.

    සත්‍යයේ සටහන බූද්ධියේ විමසුමට. :cool:

    366x7ep.png
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    721
    93
    රුපියල් මිලියනයකින් වගේ කරන්න පුළුවන් බිසිනස් මොනවද බන්ස්
     
    • Like
    • Love
    Reactions: Morbius and nooby

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,957
    8,733
    113
    In Your Heart
    Business.. dan karanne eka outlet ekak nam wahanawa sales drop

    Computer shop,phones shop, thawa mona hari karanna oni.ideas denna friends

    Me tike kalpana karanawa.
     
    • Wow
    Reactions: Morbius

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,861
    18,714
    113
    රෙදි කරපම්.. ගෑනු පොරකකා ගන්නෙ. කඩ ඕනෙ නෑ online store එකක් දාපම්. මිනිහ රට ඉන්න ගෙවල් වල ඉදල පාලු කපන ගෑනු පාලු මකාගාන්නෙ දැන් online order කරල. මිනිස්සු ත් එලියට යවන්න බය නිසා කිසි අවුලක් නැතුව සල්ලි දෙනව.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,654
    113
    ප*යාගල
    sorry.com
    SEM (Google Ads, Microsoft Ads) මචන්.
    මම ඕක කරන්න හැදුව හරිගියේ නෑ. සෙට් උන උන් ඔක්කොම සල්ලි වියදම් කරන්න කැමති නෑ උන්ට ඕනෙ අඩු වියදමින් වැඩි Outcome එකක්. එකෙක් සෙට් වුනා ඌට කිව්ව ඇඩ් කැම්පේන් එකක් ගහමු Optimize කරගෙන යමු කියල.( Lead හොයාගන්න ) . මූ බලමු බලමු කියල වැඩේ කල් ඇරියා. අන්තිමේදි කොහෙද යන හිගන හිපී සුද්දෙක් මූව ටැකල් කරලා දවසට 45$ ගානෙ යන විදියට ඇඩ් කැම්පේන් එකක් ගහලා. සල්ලි යනව හෝ ගාල Results ඇත්තෙත් නෑ. මටම කියල Ad campaign එක නැවැත්තුවෙ.( FB ads )

    සල්ලි වියදම් කරන්න කැමති client එකෙක් සෙට් වෙනව කියන්නෙ වාසනාව ❤️
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    SEM (Google Ads, Microsoft Ads) මචන්.
    ඔක්කම් ෆෙරීන් Client ලද මචං,උන් බං අපේ පාස්ට් Experience ඉල්ලනවනේ කරපු Campaign වල.
    කොහොමද එක්ස්පිරියන්ස් ගන්නේ අපිට බිස්නස් එකක් නෑනේ බං ඇඩ් රන් කරන්න
     
    • Like
    Reactions: Morbius

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,806
    13,624
    113
    🤍
    මම ඕක කරන්න හැදුව හරිගියේ නෑ. සෙට් උන උන් ඔක්කොම සල්ලි වියදම් කරන්න කැමති නෑ උන්ට ඕනෙ අඩු වියදමින් වැඩි Outcome එකක්. එකෙක් සෙට් වුනා ඌට කිව්ව ඇඩ් කැම්පේන් එකක් ගහමු Optimize කරගෙන යමු කියල.( Lead හොයාගන්න ) . මූ බලමු බලමු කියල වැඩේ කල් ඇරියා. අන්තිමේදි කොහෙද යන හිගන හිපී සුද්දෙක් මූව ටැකල් කරලා දවසට 45$ ගානෙ යන විදියට ඇඩ් කැම්පේන් එකක් ගහලා. සල්ලි යනව හෝ ගාල Results ඇත්තෙත් නෑ. මටම කියල Ad campaign එක නැවැත්තුවෙ.( FB ads )

    සල්ලි වියදම් කරන්න කැමති client එකෙක් සෙට් වෙනව කියන්නෙ වාසනාව ❤️
    eken api ganak thiyganne kohomei ?
     
    • Like
    Reactions: Morbius and nooby