ජොබ් එකක් හොයලා දෙන්නකෝ

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ජොබ් එකක් හොයලා දෙන්නකෝ

    මචන්ලා අපේ එළකිරියේ ඉන්නවනේ ඉතින් IT firm වල වැඩ කරන අය ඔයාලා වැඩකරන තැන් වල පොඩි Job Vacancies තිබ්බොත් මට කියන්න
    Networking & Software Qulity Assurance වගේ සයිඩ් එකේ ජොබ් එකක් තමා හොයන්නේනම්
    CV එකක් ඔනේනම් PM එකක් දාන්න මම එකක් දෙන්නම්


    BUMP එකක්වත් දාලා යන්න
     
    Last edited: