ස්ටෝස්නම් තියන දේවල් හිමීට අතපතගාගෙන එන්න වුනත් අමාරු නැතිවෙයිනේද උඹට ඉස්සරහට?Site ekaka stores paththa mcn. Staff nam adui tikak ethana.bara weda nowunath weda godak karanna wenawa.
ස්ටෝස්නම් තියන දේවල් හිමීට අතපතගාගෙන එන්න වුනත් අමාරු නැතිවෙයිනේද උඹට ඉස්සරහට?Site ekaka stores paththa mcn. Staff nam adui tikak ethana.bara weda nowunath weda godak karanna wenawa.
Mama ewa karanne na mcn. Meka set karet danna kenek. Unta danna wena sure ayawa hoya ganna amarui kiyala. Gihilla update parak dannam.ස්ටෝස්නම් තියන දේවල් හිමීට අතපතගාගෙන එන්න වුනත් අමාරු නැතිවෙයිනේද උඹට ඉස්සරහට?
ඕටී තියද ඊපීඑෆ් ඊටීඑෆ් කොහොමද තේ දෙනවදMama ewa karanne na mcn. Meka set karet danna kenek. Unta danna wena sure ayawa hoya ganna amarui kiyala. Gihilla update parak dannam.
city eken athule , kiuwe mona paththata wennada??Site ekaka stores paththa mcn. Staff nam adui tikak ethana.bara weda nowunath weda godak karanna wenawa. Job adui mama ape paththe tina loku shop walin hitan gihin ahuwa. Un duwannat amaruwen.
Meka site ekak. Tinne city eken athule. Gihilla update parak dannam. Amaru unath allan innawa.
Tea arawa mewa nam na mcn. OT denawa, EPF / ETF tiyenawa.ඕටී තියද ඊපීඑෆ් ඊටීඑෆ් කොහොමද තේ දෙනවද
ඒවා අහපං
නිවාඩු ගන්න අමාරුදTea arawa mewa nam na mcn. OT denawa, EPF / ETF tiyenawa.
Maseta dawas 5k.niwadu ganna puluwan. Habai hithuna hithuna dawase ganna ba. Ona nam eka digata ganna puluwan. සෙනසුරාදා , ඉරිදා weda.නිවාඩු ගන්න අමාරුද
සෙනසුරාදත් වැඩද
නිවාඩු ගන්න අමාරුනම් ලොවෙත් යන්න එපා
කලින් වැඩකරපු අයගෙන් පුලුවන්නම් අහලා බලන්න
Nayawelacity eken athule , kiuwe mona paththata wennada??
හරියට ඉගෙනගන්නේ නැතුව invest කරන්න යන්න එපාදුක් වෙන්න එපා හම්බෙන ගාන එකතු කරන් හොද ඉන්වෙස්ට් වැඩකට යොදවමු.
පොහොට්ටුවට දෙන එකත් හොද ඉන්වෙස්ට් එකක් බන්කරන් හොද ඉන්වෙස්ට් වැඩකට යොදවමු.මාත් හිතන් ඉන්නේ එහෙම.
------ Post added on Dec 2, 2023 at 10:01 AM
Thank You Mcnහරියට ඉගෙනගන්නේ නැතුව invest කරන්න යන්න එපා
පළවෙනි පඩියෙන් ආධාරයක් කරන්ටෝන...Mama ewa karanne na mcn. Meka set karet danna kenek. Unta danna wena sure ayawa hoya ganna amarui kiyala. Gihilla update parak dannam.