ජොබ් එක කරන ගමන් IT ඩිග්‍රී එකක් කරන්න.
ජොබ් එක කරන ගමන් ඩිග්‍රී එකක් කරන්න ඔනේ IT \ System ෆීල්ඩ් එකට සම්බන්ද එකක්. BCS වගෙ එකක් කරන එකද හොඳ නැත්නම් ලන්ඩන් ටෙක් එකේ වගෙ ප්ලේස් එකක ඩිග්‍රී එකක් කරන් එකද කරපු අය කරන් අය ඉන්නවා නම් උපදෙසක් දෙන්න.ෆීල්ඩ් එකේ අවුරුදු පහක විතර එක්ස්පීරියන්ස් තියෙනවා. ලොකු උදව්වක්