ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

AnuradhaRa

Well-known member
  • ADHD ද දන්නෑ මචං. focus , සමහර දේවල් කරන්න ගොඩක් වෙලාවක් යනවා වගේ නම් adhd වල symptoms. මටත් තියෙනවා. Dr.neil ට තමයි පෙන්නුවේ. Ritalin තමයි දුන්නේ. ඒ වෙලාවට විතරයි effect එක. ඊට පස්සේ පෙර පරිදි තමා. මං දැන් නවතලා
    තියෙන්නේ. පුලුවන් නම් බෙහෙත් නැතිව ක්‍රමයක් බලහන්. බිව්වහම heart beat increase ,panic attack වගේ එනවා මට.
    ADHD එහෙම ලොකු වෙලා හැදෙන ලෙඩක් නෙමේ බං 😅

    ADHD එන්නෙ පොඩි කාලෙ ඉදල
     
    • Wow
    • Like
    Reactions: chande and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    1. දවසට නිදාගන්න පැය 6 වඩා
    2. නිදාගන්න කලින් විනාඩි 10 ක් ආනාපානාසතිය බාවනාව වඩන්න.
    3. ඇඟට හොඳට දාඩිය වැටෙන්න ෆුල් කාර්ඩියෝ එක්සය්ස් කරන්න හැමදාම බැයි නම් දවසක් ඇර දවසක් වත්.
    4. සීනි තෙල් කෑම අඩු කරන්න හොඳටම

    සති දෙකක් කරලා ඔය හතර රෙස්ල්ට් නැත්නම් ඩොක්ට කෙනෙක් හම්බෙන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    මචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්‍රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.

    කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා

    ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ

    මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.

    මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්‍රිස්ට් ද ?

    හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
    Same issue 😭
     
    • Sad
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    දැං තේරෙනව නේද උපතින්ම ලෙඩ වුණ අපට ජොබ් එකක් කරන්න කොච්චර අමාරුද කියල
    අමාරු නෙමේ. කරන්නම විදියක් නෑ. නැත්තං අමාරුවෙන් හරි කරනවනෙ

    psychiatrist හම්බවෙන්න - මොකද කලින් ඔයා හොදට වැඩ කරගෙන හිටිය කෙනෙක් නිසා - අපිනං උපන් දා ඉදල අවුල්
    මාසයක් එක දිගට බේත් බොනකොට ඔයාට සනීප වෙයි, අද බොන්න ගත්ත කියල අදම සනීප වෙන්නෙ නෑ. මේ බේත්වල හැටි
    හැබැයි අවුරුද්දක් විතර බේත් බොන්න වෙයි
    මේ අනුරාධ පොන්ස් කියනව වගේ නම් බෙහෙත් බොන්න එපා. බෙහෙත් නොබොන තරමට හොඳයි. අමතක වෙනවා කියල දෙයක් නෑ. එක්කො උබට තියෙන්නෙ මානසික ආතතිය. මොනා හරි ගෙදර ප්‍රශ්ණ තියේ නම් ඒව විසඳ ගනින්. mind එක relax වෙන්න අතේ පාරක් ගහපන් දවස් දෙකකට සැරයක්වත්. හිත එක අරමුණක තියා ගන්න පුරුදු කර ගනින්. බෙහෙත් බිව්වම මොළේ කුරොවල් වෙනවා.

    මතකය ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. පහළ තියෙන ඒවා ප්‍රැක්ටිස් කරපන්. බෙහෙත් බොන්න එපා ලොවෙත්. ඔන්න කිව්වා. මම මේ පහළ තියෙන දේවල් හිතුණ වෙලාවට කරනවා.
    • භාවනා කරපන් (මොකුත් නෙමෙයි හිත එක අරමුණක තියන් ඉඳපන්; 1ඉඳලා 50ට ගණන් කරපන්. ඒ ගණන් කරන කාලය ඇතුලත වෙන කිසිම සිතුවිල්ලක් හිතට එන්න දෙන්න එපා. එහෙම හිතට එන්න දෙන්නෙ නෑ කියල හිතුවොත් ඒකත් සිතුවිල්ලක්.)
    • සීනි පාලනය කරපන්
    • Sudoku, Crosswords puzzle, Rubix Cube හදපන්.
    • Exercise කරපන්
    • ඔමෙගා -3 අඩංගු කෑම කාපන්(සැමන්, රටකජු)
     
    • Like
    Reactions: Miami-Vice

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ADHD එහෙම ලොකු වෙලා හැදෙන ලෙඩක් නෙමේ බං 😅

    ADHD එන්නෙ පොඩි කාලෙ ඉදල
    පොඩි කාලේ ඉදලා තමයි යකෝ තිබ්බේ. ඒ කාලේ ගූගල් ඉන්ටර්නෙට් වලින් සර්ච් කරලා හොයා ගන්න තේරුමක් තිබ්බයැ.
    අම්මා තාත්තා ටවත් හොයා ගන්න තියා ඒ ගොල්ලො එහෙම ලෙඩක් තියෙනවා කියලා දන්නවයැ.
    පස්සේ කාලෙ උනත් ලෙඩේ ගැන මම හොයා ගෙන තිබුනත් බෙහෙත් බොන්න බයේ හිටියේ. පස්සේ ට්‍රීට්මන්ට් කරත් රිසාල්ට් තිබ්බේ නෑ. භාවනා කරාට පස්සේ පොඩි රිසාල්ට් එකක් තිබ්බත් දිගටම කරන්න වෙලාවක් තිබ්බේ නෑ.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    බෙත් ගත්තා බන් ඊයේ. අද සහනයක් දැනුනා.

    මේක දිගින් දිගටම අරන් මේ ටැබ්ලට් නැතුව බැරි වෙයිද බන් 🙄
     

    AnuradhaRa

    Well-known member
  • බෙත් ගත්තා බන් ඊයේ. අද සහනයක් දැනුනා.

    මේක දිගින් දිගටම අරන් මේ ටැබ්ලට් නැතුව බැරි වෙයිද බන් 🙄
    යකෝ දවසින් සහනයක් එන්නෙ නෑ
    අඩුම ගානෙ සති තුනක්වත් යනව
    දිගටම බේත් බොන්න.
    බය වෙන්න එපා. ඕවට ඇබ්බැහි වෙන්නෙ නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    බෙත් ගත්තා බන් ඊයේ. අද සහනයක් දැනුනා.

    මේක දිගින් දිගටම අරන් මේ ටැබ්ලට් නැතුව බැරි වෙයිද බන් 🙄
    මොනාද දුන්න බෙහෙත්?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    බෙත් ගත්තා බන් ඊයේ. අද සහනයක් දැනුනා.

    මේක දිගින් දිගටම අරන් මේ ටැබ්ලට් නැතුව බැරි වෙයිද බන් 🙄
    Katada pennuwe
    Doca root cause kiwwada
    Beheth monawada
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :cry: මටත්දැන් නම් ඔහොම වෙනව. ස්ට්‍රෙස් එකටද මංදා, අනාගතයක් ගැන පැහැදිලි අදහසක් නැති එක....
     

    AnuradhaRa

    Well-known member
  • na ban. thread eka dapu ekata
    මං තේරුම් ගත්ත විදියට
    Antidepressants වලින් ගුණයක් එන්න සති තුනක් විතර යන නිසා
    Alprazolam, Clonazepam, Clobazam වගේ බේත් බොන්න දෙනව
    ඒවයින් ඉක්මන් ගුණයක් එනව. antidepressants වැඩ කරන්න ගත්තට පස්සෙ මේව නවත්තනව
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මං තේරුම් ගත්ත විදියට
    Antidepressants වලින් ගුණයක් එන්න සති තුනක් විතර යන නිසා
    Alprazolam, Clonazepam, Clobazam වගේ බේත් බොන්න දෙනව
    ඒවයින් ඉක්මන් ගුණයක් එනව. antidepressants වැඩ කරන්න ගත්තට පස්සෙ මේව නවත්තනව
    yes. porata Alprazolam deepu hinda thamai dawasin sahanayak awith thiyenne
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බෙත් ගත්තා බන් ඊයේ. අද සහනයක් දැනුනා.

    මේක දිගින් දිගටම අරන් මේ ටැබ්ලට් නැතුව බැරි වෙයිද බන් 🙄

    මොනවද දීපු බෙහෙත්?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    බෙත් ගත්තා බන් ඊයේ. අද සහනයක් දැනුනා.

    මේක දිගින් දිගටම අරන් මේ ටැබ්ලට් නැතුව බැරි වෙයිද බන් 🙄

    හේතුව මොකක් කියලද කිවුවේ මචන් ?