ADHD එහෙම ලොකු වෙලා හැදෙන ලෙඩක් නෙමේ බංADHD ද දන්නෑ මචං. focus , සමහර දේවල් කරන්න ගොඩක් වෙලාවක් යනවා වගේ නම් adhd වල symptoms. මටත් තියෙනවා. Dr.neil ට තමයි පෙන්නුවේ. Ritalin තමයි දුන්නේ. ඒ වෙලාවට විතරයි effect එක. ඊට පස්සේ පෙර පරිදි තමා. මං දැන් නවතලා
තියෙන්නේ. පුලුවන් නම් බෙහෙත් නැතිව ක්‍රමයක් බලහන්. බිව්වහම heart beat increase ,panic attack වගේ එනවා මට.
ADHD එන්නෙ පොඩි කාලෙ ඉදල