ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

AnuradhaRa

Well-known member
  • Red is fine for me
    මාත් දැනට ගුලි 3 ක් කාල තියෙනව
    පළවෙනි දවසෙ සිහිය අවුල් ගියා. මම පට්ට බය වුණා
    දෙවෙනි තුන්වෙනි පාර අවුලක් වුණේ නෑ
    කාමය ටිකක් ඇවිස්සෙනව තමා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මොනාද දුන්න බෙහෙත්?
    GP කෙනෙක්ට පෙන්නුවෙ.

    zosert 25mg දුන්නා.
    Neurobion කියලා එකක් දුන්නා.

    ඊයේ හොදට ෆොකස් තිබ්බ. අද අවුල්. වැඩට ගියෙත් නෑ. වමනෙ යනවා. කලන්තෙ වගේ 😑

    යකෝ දවසින් සහනයක් එන්නෙ නෑ
    අඩුම ගානෙ සති තුනක්වත් යනව
    දිගටම බේත් බොන්න.
    බය වෙන්න එපා. ඕවට ඇබ්බැහි වෙන්නෙ නෑ

    අමාරුයි බන් ඇගට මේක බිව්වම.
    ------ Post added on May 22, 2023 at 10:12 PM

    හේතුව මොකක් කියලද කිවුවේ මචන් ?

    Depression තමයි
    ------ Post added on May 22, 2023 at 10:12 PM

    ADHD ද දන්නෑ මචං. focus , සමහර දේවල් කරන්න ගොඩක් වෙලාවක් යනවා වගේ නම් adhd වල symptoms. මටත් තියෙනවා. Dr.neil ට තමයි පෙන්නුවේ. Ritalin තමයි දුන්නේ. ඒ වෙලාවට විතරයි effect එක. ඊට පස්සේ පෙර පරිදි තමා. මං දැන් නවතලා
    තියෙන්නේ. පුලුවන් නම් බෙහෙත් නැතිව ක්‍රමයක් බලහන්. බිව්වහම heart beat increase ,panic attack වගේ එනවා මට.

    මටත් හර්ට් බීට් ඉන්ක්‍රීස් පැනික් ඇටෑක් වගේ එනවා. වමනෙට එනවා. බේත් බොන එකත් හරියන්නෙ නැ වගේ
    ------ Post added on May 22, 2023 at 10:15 PM
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    GP කෙනෙක්ට පෙන්නුවෙ.

    zosert 25mg දුන්නා.
    Neurobion කියලා එකක් දුන්නා.

    ඊයේ හොදට ෆොකස් තිබ්බ. අද අවුල්. වැඩට ගියෙත් නෑ. වමනෙ යනවා. කලන්තෙ වගේ 😑

    අමාරුයි බන් ඇගට මේක බිව්වම.
    ------ Post added on May 22, 2023 at 10:12 PM

    Depression තමයි
    ------ Post added on May 22, 2023 at 10:12 PM

    මටත් හර්ට් බීට් ඉන්ක්‍රීස් පැනික් ඇටෑක් වගේ එනවා. වමනෙට එනවා. බේත් බොන එකත් හරියන්නෙ නැ වගේ
    ------ Post added on May 22, 2023 at 10:15 PM

    Iye niwadu dawasakne bn. Ada sadudane. Me loke office rassa karana minissu 80%kata monday resistance eka thiyenawa. Eka natural deyak. Ube case eka ekka ubata eka darunuwata balapala wennathi vomit une. Matath oka ohommama tibba.
     
    CuriousMind

    Member
    May 23, 2023
    20
    13
    3
    Maybe you have burned out
    D8t_5esXsAATbSJ.jpeg
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Iye niwadu dawasakne bn. Ada sadudane. Me loke office rassa karana minissu 80%kata monday resistance eka thiyenawa. Eka natural deyak. Ube case eka ekka ubata eka darunuwata balapala wennathi vomit une. Matath oka ohommama tibba.

    Ninda adu nisada dan na machan. Eye ninda goye paya 5i. Ada nm nidagatta paya 7k 8k.
    Et oluwa freez wela wage dan