ජොබ් කරන තැන් වල

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    ජොබ් කරන තැන් වල

    උබලා ජොබ් කරන තැන් වල ආසාවෙන් ද බන් වැඩ කරන්නේ?
    ගොඩක් වෙලාවට Office එකක Meeting කිව්වම අපි හිතන්නේ progress එක future plans ගැන එහෙම කතා වෙනවා කියලා.
    ඒත් බන් ඇත්තටම වෙන්නේ එක එක අයගේ අඩු පාඩු පෙන්නලා බනින එක. එහෙම වුනාම බන් හරි එපා වීමක් ඇති වෙනවා බන්.
    වැඩ කරන අයත් බැනුම් අහගෙන වැඩ කරනවා කවුරුත් එහෙම බනිනවට කැමතිත් නෑ ඒත් ඔහේ බැනුම් අහගෙන ඉන්නවා ,
    සමහර වෙලාවට Boss ලා එයාලා ගේ office එක ඇතුලට එන්න කියල මොනවා හරි දන්නේ නැති දෙයක් ගැන information අහනවා උත්තර දෙන්න බැරි වුනාම බනිනවා ,
    සමහර වෙලාවට Boss ල office ඇතුලට එන්න කියල Police යෙන් වගේ ප්‍රශ්න කරන්න ගන්නවා මට තේරෙන්නේ නිකන් rag වෙනවා වගේ feeling එකක්.
    මට office එකේ system එක කින් හරියටම වැඩේ කරගන්න බැරී වුනාමත් බනිනවා, ඒකෙන් බන් මට රස්සාවල් එපා වෙලා තියෙන්නේ.
    හරිම ස්ට්‍රෙස් එක කින් ප්‍රේෂර් එක කින් බන් උදේ ඉඳන් ඉන්නේ.. ඇයි බන් මේ office වල එහෙම වාතාවරන තියෙන්නේ
    මට මේ ගැන උපදෙසක් කවුරු හරි දෙන්නකෝ. මට රස්සාවල් අප්පිරිය වෙන තැනටම ඇවිත් තියෙන්නේ
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    අපේ එකේ එක්සකටිව්ලට හැමදාම ඩිපාට්මන්ට් හෙඩ් කාරය බනින්නේ නිකන් ඉස්කෝලේ පොඩි උන් ගෙදර වැඩ කරගෙන ආවේ නැති වුනාම බනින ගානට. එක්සකටිව්ලා පට්ටම ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ලක්ෂයක් පඩි ගත්තත් මොනවටද බන් එච්චර ස්ට්‍රෙස් එකකින් රස්සාවක් කර කර, :no:
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    අපේ එකේ එක්සකටිව්ලට හැමදාම ඩිපාට්මන්ට් හෙඩ් කාරය බනින්නේ නිකන් ඉස්කෝලේ පොඩි උන් ගෙදර වැඩ කරගෙන ආවේ නැති වුනාම බනින ගානට. එක්සකටිව්ලා පට්ටම ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ලක්ෂයක් පඩි ගත්තත් මොනවටද බන් එච්චර ස්ට්‍රෙස් එකකින් රස්සාවක් කර කර, :no:

    අන්න ඒකයි ඇයි බන් ඒ office වල එහෙම හැසිරෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    උබලා ජොබ් කරන තැන් වල ආසාවෙන් ද බන් වැඩ කරන්නේ?
    ගොඩක් වෙලාවට Office එකක Meeting කිව්වම අපි හිතන්නේ progress එක future plans ගැන එහෙම කතා වෙනවා කියලා.
    ඒත් බන් ඇත්තටම වෙන්නේ එක එක අයගේ අඩු පාඩු පෙන්නලා බනින එක. එහෙම වුනාම බන් හරි එපා වීමක් ඇති වෙනවා බන්.
    වැඩ කරන අයත් බැනුම් අහගෙන වැඩ කරනවා කවුරුත් එහෙම බනිනවට කැමතිත් නෑ ඒත් ඔහේ බැනුම් අහගෙන ඉන්නවා ,
    සමහර වෙලාවට Boss ලා එයාලා ගේ office එක ඇතුලට එන්න කියල මොනවා හරි දන්නේ නැති දෙයක් ගැන information අහනවා උත්තර දෙන්න බැරි වුනාම බනිනවා ,
    සමහර වෙලාවට Boss ල office ඇතුලට එන්න කියල Police යෙන් වගේ ප්‍රශ්න කරන්න ගන්නවා මට තේරෙන්නේ නිකන් rag වෙනවා වගේ feeling එකක්.
    මට office එකේ system එක කින් හරියටම වැඩේ කරගන්න බැරී වුනාමත් බනිනවා, ඒකෙන් බන් මට රස්සාවල් එපා වෙලා තියෙන්නේ.
    හරිම ස්ට්‍රෙස් එක කින් ප්‍රේෂර් එක කින් බන් උදේ ඉඳන් ඉන්නේ.. ඇයි බන් මේ office වල එහෙම වාතාවරන තියෙන්නේ
    මට මේ ගැන උපදෙසක් කවුරු හරි දෙන්නකෝ. මට රස්සාවල් අප්පිරිය වෙන තැනටම ඇවිත් තියෙන්නේ

    කොයි රස්සවත් ඔහොම තමා .ඩොකා ඉංජා කියලා අදාල නැහැ.
    බැනුම් අහන්නෙ නැතුව ඉන්න ඔනි නම් තමන්ගෙම කියලා කඩයක් කරපන් .

    අනික මෙහෙම දේකුත් තියෙනවා ෆියුචර් ප්ලැන් ප්‍රොග්‍රස් කියන එව්වා ගොඩක් කම්පැණිස් වල කියවන්නෙ වැඩ කරන උන්ට හරියට බූරුවාට කැරට් අලෙ පෙන්නලා කරත්තෙ දක්ක ගන්නවා වගෙ වැඩක් .
    ඇත්තටම ප්‍රොග්‍රස් නැහැ.
    ඉතිං හොඳම දෙ සල්ලි ටිකක් එක්කහු කරගෙන පටන් ගනින් තමන්ගෙම බිස්නස් එකක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    වැඩිය submissive වෙන්න හොඳ නෑ කැත්තට පොල්ල වගේ ඉන්න ඕනේ බන්
    එහෙම හිටියොත් පළි ගන්න වගෙ තමා වෙන්නෙ. කැපිල්ල තව වැඩි වෙනවා.
    පුළුවන් තරම් හොඳින් ඉන්න එක තමා හොඳම .නැත්තම් අයින් වෙලා බිස්නස් කරපන් .
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    උඹ මොන ෆීල්ඩ් එකේද වැඩ කරන්නේ? මමත් කාලයක් නමගිය ඇපරල් ආයතනයක වැඩ කලා.. අම්බෝ කාපු කට්ට යකූ.. ඔය උඹ ඉන්න මානසික මට්ටමේ මම හිටියේ... අවුරුදු 3ක් වැඩක කරලා උකා ගනින් කියලා අයින් උනා... උදේට වැඩට යන්නේ හරියට මරන්න යන හරකෙක් ගානට... ඇතුලේ කැපිලි කියන්නේ එකාට එකා බෝලේ පාස් කරනවා...
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Jobs එපා වෙන්නෙ බැනුම් අහන්න ගියාම තමා :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කවුරු හරි හොඳ උත්තරයක් දෙන්න කෝ

    ඕකට හොද උත්තර නෑ , උබ විතරක් නෙමෙයි ඔෆිස්වල වැඩ කරන අපි හැමෝටම ඔහොම තමයි..:confused: