ජොබ් කරන තැන් වල
උබලා ජොබ් කරන තැන් වල ආසාවෙන් ද බන් වැඩ කරන්නේ?
ගොඩක් වෙලාවට Office එකක Meeting කිව්වම අපි හිතන්නේ progress එක future plans ගැන එහෙම කතා වෙනවා කියලා.
ඒත් බන් ඇත්තටම වෙන්නේ එක එක අයගේ අඩු පාඩු පෙන්නලා බනින එක. එහෙම වුනාම බන් හරි එපා වීමක් ඇති වෙනවා බන්.
වැඩ කරන අයත් බැනුම් අහගෙන වැඩ කරනවා කවුරුත් එහෙම බනිනවට කැමතිත් නෑ ඒත් ඔහේ බැනුම් අහගෙන ඉන්නවා ,
සමහර වෙලාවට Boss ලා එයාලා ගේ office එක ඇතුලට එන්න කියල මොනවා හරි දන්නේ නැති දෙයක් ගැන information අහනවා උත්තර දෙන්න බැරි වුනාම බනිනවා ,
සමහර වෙලාවට Boss ල office ඇතුලට එන්න කියල Police යෙන් වගේ ප්‍රශ්න කරන්න ගන්නවා මට තේරෙන්නේ නිකන් rag වෙනවා වගේ feeling එකක්.
මට office එකේ system එක කින් හරියටම වැඩේ කරගන්න බැරී වුනාමත් බනිනවා, ඒකෙන් බන් මට රස්සාවල් එපා වෙලා තියෙන්නේ.
හරිම ස්ට්‍රෙස් එක කින් ප්‍රේෂර් එක කින් බන් උදේ ඉඳන් ඉන්නේ.. ඇයි බන් මේ office වල එහෙම වාතාවරන තියෙන්නේ
මට මේ ගැන උපදෙසක් කවුරු හරි දෙන්නකෝ. මට රස්සාවල් අප්පිරිය වෙන තැනටම ඇවිත් තියෙන්නේ

Last edited: