ජොබ් මුකුත් නැද්ද බන්?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    UX UI පැත්තට එන්නෙ කොහොමද බ්‍රදර්


    මම එ සබ්ජෙක්ට් එක දන්නෙ නන් නෑ

    උන් තමා ඇප් එහෙක හරි, වෙබ් site එහෙක හරි, user action flow එක මෙහෙම උනා නන් හොඩයි කියල design එක හදන්නෙ

    තව එවට ඔන custom logo, icon එහෙමත් හදන්නෙ උන්

    prototype/wireframe tools / graphic design skill, figma knowledge එක ඕන ඉතින්, දැණ් මෙ ජොබ් ඩිස්ක්‍රිප්ටිසන් එක බලපම්
    මෙ එකක් intern UI/UX ekak

    (48) UI/UX Design Intern | Nimi | LinkedIn

    About the job​

    Requirements:

    Existing knowledge and skills in Figma or other design applications (Adobe XD, InVision, etc).

    Excellent communication, collaboration and teamwork.

    Willing and motivated to learn and improve.

    Be able to research, collect, and analyze user requirements engaging with all stakeholders and the team.

    Be able to translate requirements into style guides, UI components and user interface designs.

    Be able to create user flows, wireframes, high fidelity user interfaces & prototypes using best possible user experiences.

    Be able to present and explain your ideas, designs, and suggestions to all stakeholders and the team.

    Please attach if you have a design portfolio along with your resume or if you have a design portfolio please include/link it in your resume
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ජොබ් එකක් නැද්ද බන් යන්නවත්? එපා වෙලා තියෙන්නේ දැන් නම් සල්ලි නැතුව. 😣

    කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
    හම්බ කරපු ගාන ඩොලර් 60ක්
    එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
    එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
    කන්ටෙස්ට් වලට කීවේ
    උඹ ෆයිවර් කරනවා නේද
    ඒක මොකෝ

    මාසෙටම ඕඩර්ස් 3-4ක් එනවා බන් $10 එව්වා වගේ.
    හේසානයා උඹ ලෙවල් කීයේද ඉන්නේ
    ------ Post added on Nov 6, 2022 at 8:27 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    කන්ටෙස්ට් වලට කීවේ
    උඹ ෆයිවර් කරනවා නේද
    ඒක මොකෝ


    හේසානයා උඹ ලෙවල් කීයේද ඉන්නේ
    ------ Post added on Nov 6, 2022 at 8:27 PM
    Level 2 ban. Dan ekath galawenna yanne order completion eka 88% bahala.
    Designcrowd wage contest ban.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඔයාගේ experience එකට තැනක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. Contest වලට දැම්මා වගේ job වලටත් දාලා බලන්න වෙයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    MN no level ma una.
    Return ewun gen Tama yanne
    Gig heluna. Orders 2k eka laga cancel una

    Upwork try kale nadda
    upwork offers yawanawa witharai ban. msg ekakwath na.

    ඔයාගේ experience එකට තැනක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. Contest වලට දැම්මා වගේ job වලටත් දාලා බලන්න වෙයි
    thunwelama kaden kala jobakata yana eka gana mokada hithanne:? bus walatai kadetai kanna giyama?
    ------ Post added on Nov 6, 2022 at 9:08 PM
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    ජොබ් එකක් නැද්ද බන් යන්නවත්? එපා වෙලා තියෙන්නේ දැන් නම් සල්ලි නැතුව. 😣

    කන්ටෙස්ට් වලට දාපු ඩිසයින් ගාන 224ක්
    හම්බ කරපු ගාන ඩොලර් 60ක්
    එතනින් 15%ක් කැපිලා ආපු ගාන $51
    එක ඩිසයින් එකකට ආපු ගාන $0.22
    bump
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    උබේ බයයි , ටිකක් වෙලා ගියාම වැඩේ අත ඇරලා දාන එක තමයි අවුල.
    නැත්නම් ඉතින් ඕක කෙළවරක් නැතුව හොයන්න පුලුවන් subject එකක්.
    වැඩ ගොඩක් බදාගන්න එපා . එකක් expert කරගනින්.
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa




    මේ තියෙන්නෙ, මේවට දාපන්.
    ඉට කලින් linkedin ප්‍රොෆයිල් එක හදපන්

    ඊට පස්සෙ මොකක් හරි ජොබක් හොයාගනින්, පඩි බලන්න එපා
    මොකක් උනත් කමක් නෙ, ඔය ගුහාවෙන් එලියට වරෙන්.

    ඊට පස්සෙ UI/UX පැත්තට වරෙන් ,
    career එකක buildup කරගනින්

    Fiverr/Freelance තාවකාලිකයි

    The best advice
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    Topjobs balapan ona tharam vacancies thiyanawa. Ikman eke jobs section eketh ambanekata graphic designersla gannawa kiyala thiyanawa.


    Ubata immediately one nam :

    News papers aran job section eka balapan ewa walath graphic designer vacancies ambanekata thiyanawa.

    Me langadi mage graphic design karana yaluwek uta job ekak set karaganna ona wela api eka dawasen job ekak hoyagatta mama uda kiyapu platforms wala check karala..