ජොබ් හෙල්පක් ..අනේ උදව්

SurangaDH

Member
Aug 5, 2016
85
25
0
ජොබ් හෙල්පක් ..අනේ උදව්

මම ලගදි බන් ජොබ් එකකට ගියේ ,කලින් ජොබ් එකක් කලත් එතන එච්චර හොද Job Experience එකක් ගන්න පුළුවන් තැනක් නෙමෙයි .මේ ලගදි තමා ජොබ් එකක් කරනවා කියල කියන්න පුළුවන් තැනක් සෙට් උනේ .මට තියන ප්‍රශ්නේ බන් මට ටිකක් වයසයි 30 ක් කිට්ටු කරලා :sorry: .අලුත් තැන වැඩ කරන එවුන් 20 -25 කොල්ලෝ .ඉතින් උන් එක්ක වැඩ කරද්දී මට ටිකක් අප්සට් වගේ .උනුත් ඉතින් එක එක කින්ඩි දානවා ඉදල හිටලා මම වයස නිසා .මේක මට හෙන මාසික ගැටළුවක් බන් .මේ වගේ අත්දැකීම් වලට මුහුණ දුන්න අය ඉන්නවනම් අනුකම්පා කරලා මට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උදව් කරන්න .මම මාරම පෙෂර් එකක ඉන්නේ .ජොබ් එක එපා වෙන තැනටම කලකිරිලා ඉන්නේ .එත් අකමැත්තෙන් හරි වැඩට යනවා ජිවත් වෙන්න ඕනේ නිසා :sorry::sorry:
 
  • Like
Reactions: TheRockSays
පෙනුමෙන් වයසට ගියත් උබට කතා කරන වචන වලින් තරුණ වෙයන් ක්‍රියාවෙන් තරුණ වෙයන් බණ්ඩා කොලබට ගියා වාගේ උඩ බලන් හිටියොත් උබ ඉබේම උන්ගේ බයිට වෙනවා
 
SurangaDH

Member
Aug 5, 2016
85
25
0
පෙනුමෙන් වයසට ගියත් උබට කතා කරන වචන වලින් තරුණ වෙයන් ක්‍රියාවෙන් තරුණ වෙයන් බණ්ඩා කොලබට ගියා වාගේ උඩ බලන් හිටියොත් උබ ඉබේම උන්ගේ බයිට වෙනවා
මට කඩ්ඩත් වැඩිය බෑ බන් :sorry::sorry:
umbata pissu. mage age eka 27, mata ee langa pahala positions dennama next year retire wenava. eeta pahala kenaa 55 ta wadi. umba 30k welaa naahen adanava

:sorry::sorry: අනේ මන්ද බන් .එහෙනම් ඉතින් අවුලකුත් නෑ වගේ තමා .එත් හරි නුහුරැ ගතියක් දැනෙනවා බන් .
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අනේ උබල වයසට ගියාට 2 වසරේ පොඩි එවුන් වගේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ නේද අර ස්පා එකක වැඩ කරා සමාජ රෝග හැදිලද දන්නෙ නෑ කීවෙ.?:oo:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ උබල වයසට ගියාට 2 වසරේ පොඩි එවුන් වගේ..

    Ammapa ganan nogena respect eke joke ekak karala un ekka aidyak ehema gahala ekata hitahan. Ethakota un nikamma set wenawa ubath udeta gihin bummagena idala.hawasata eddi unatath awul athi. Un ekka ekata hitahan. Owanam.monada ban
     
    kasundil001

    Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    මොකක්ද මචන් උඹ කරන ජොබ් එක. මමත් කාලයකට ඉහතදී risk එකක් අරන් මගේ profession එක මාරු කලා. මුලදි අමාරු උනත් උවමනාව ඊට වඩා වැඩි නිසා කට්ට දැනුනෙ නෑ.විස්තරේ කියහන් ටිකක්. පුලුවන් උපදෙසක් දෙන්නම් අනිවා.
     
    SurangaDH

    Member
    Aug 5, 2016
    85
    25
    0
    අනේ උබල වයසට ගියාට 2 වසරේ පොඩි එවුන් වගේ..

    Hikzzzzzzzz Apooo owa ganan Ganan epa Boss

    උබ නේද අර ස්පා එකක වැඩ කරා සමාජ රෝග හැදිලද දන්නෙ නෑ කීවෙ.?:oo:
    :sorry::sorry: ඔව් බන් ..එත් මට එහෙම එකක් නෑලුනේ
    Ammapa ganan nogena respect eke joke ekak karala un ekka aidyak ehema gahala ekata hitahan. Ethakota un nikamma set wenawa ubath udeta gihin bummagena idala.hawasata eddi unatath awul athi. Un ekka ekata hitahan. Owanam.monada ban

    මොකක්ද මචන් උඹ කරන ජොබ් එක. මමත් කාලයකට ඉහතදී risk එකක් අරන් මගේ profession එක මාරු කලා. මුලදි අමාරු උනත් උවමනාව ඊට වඩා වැඩි නිසා කට්ට දැනුනෙ නෑ.විස්තරේ කියහන් ටිකක්. පුලුවන් උපදෙසක් දෙන්නම් අනිවා.

    මම කලින් වැඩ කලේ ස්පා එකක බන් .දැන් වැඩකරන සයිඩ් එකේ කිසි අත්දැකීමක් නෑ බන් මට ..තැන්ක්ස් බන් ඔක්කොටම..මමත් ටිකක් පෙෂර් එක නිසා කලබල වෙලා වගේ කියලත් හිතෙනවා :sorry:
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    matath ohoma prasnayak thiyanava bn.mn vada karana thana un mata ladies yata adumaka namak kiyanava bn.muladi oka hena vadayak mata.nondine bn.dn ganak na mona kivvath mata padiya hambenavanam eccharai kiyala hitha hada gatta.aka mage job aka misak jiwithe nemei.anika ungen mn kanne bonne nane un mona huttak kivvath mata vadak nane kiyala mn mage athal ake innava.
     
    මෙහෙ එහෙමත් ඉන්න බෑ මචන් .මුන් ලොක්කට උඩගෙඩි දීල ජොබ් එකට කෙලවන්න බලාගෙන ඉන්නේ ..උනුත් ශේප් එකේ තියාගන්න ඕනේ ..එපා වෙනවා බන් :sorry::sorry:
     
    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    උඹ උන් කරන දේවල් මොනවද කියල බලලා ඒවාට සෙට් වෙයන්. ජොබ් එකේ නෙවෙයි බාහිර දේවල්. උන් කතා කරන මාතෘකා ස්ටඩි කරලා ඒවාට සෙට් වෙයන්. ඒ කියන්නේ උන්ගේ ආතල්වලට උඹත් සෙට් වෙයන්.

    මට ඔය කෙස් එකම තිබුනා වෙන විදිහකට. මම ඔෆීස් ස්ටාෆ් ඉන්නකොට වර්ක්ෂොප් සෙට් එක මට අමුතු ලයින් දෙන්න පටන් ගත්තා. මම උන් එක්ක ක්‍රිකට්, දේශපාලනේ අනං මනං කතා කරන්න පටන් ගත්තා. හවසට එකට බස් එකේ යන්න සෙට් වුනා. අන්තිමට උන් මගේ බෝඩිමට ඇවිල්ලා බොන ලෙවල් එකට ආවා.

    හැබැයි ලොක්කොන්ට, ඔෆිස් එකේ අනික් උන්ට බනින ඒවා වගේ දේවල් මග ඇරපන්. ඒවට නිකං ඇඟ බේරගන්න ලයින් එක දාල හිනාවෙලා නිකං හිටපං

    අනික උනුත් උඹව ස්ටඩි කරනවා කියන එක හැමවෙලේම මතක තියාගනින්. පරිස්සම් වෙයන්
     
    • Like
    Reactions: SAN_APIIT

    මේ ටික නම් බොහොම වැදගත් මචන් :yes::yes: thakiw ;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම කොතන ගියත් වැඩකරනව එකෙන්ම
    වැඩකරද්දී අනික් උන් එක්ක උපරිම සුහදව ඉන්නවා
    එතනින් පස්සේ ගෙදර යද්දී වෙන වැඩවලදී උන්ව කරේ එල්ලගන්නේ නැ,
    ඒ වගේම උන් කතකරන හැම මාර්තුකවක්වම මට සෙට් වෙන්නෙත් නැ,මම සෙට් වෙන්න යන්නෙත් නැ,

    එත් ආගම්,ජාති බෙදා නැතුව මටනම් ඕන එකෙක් සෙට් වෙනවා,
    විශේෂයෙන් අනිත් එවුන්ට සෙට් වෙන්නේ නැති නාහෙට නාහන චරිත තම මට මුලින්ම සෙට් වෙන්නේ,

    ඕනවට වඩා හිතන්න යන්න එපා,
    second වෙන්න යන්නත් එපා
    තමන්ගේ පාඩුවේ වැඩකරගෙන ඉඩහන්,

    පැත්තකට වෙලා ඔහේ ඉන්නකොට ත් කොන් වෙනවා
    කතාබහ කරලා අවශ්‍ය දේට ඉඩහන්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උඹ උන් කරන දේවල් මොනවද කියල බලලා ඒවාට සෙට් වෙයන්. ජොබ් එකේ නෙවෙයි බාහිර දේවල්. උන් කතා කරන මාතෘකා ස්ටඩි කරලා ඒවාට සෙට් වෙයන්. ඒ කියන්නේ උන්ගේ ආතල්වලට උඹත් සෙට් වෙයන්.

    මට ඔය කෙස් එකම තිබුනා වෙන විදිහකට. මම ඔෆීස් ස්ටාෆ් ඉන්නකොට වර්ක්ෂොප් සෙට් එක මට අමුතු ලයින් දෙන්න පටන් ගත්තා. මම උන් එක්ක ක්‍රිකට්, දේශපාලනේ අනං මනං කතා කරන්න පටන් ගත්තා. හවසට එකට බස් එකේ යන්න සෙට් වුනා. අන්තිමට උන් මගේ බෝඩිමට ඇවිල්ලා බොන ලෙවල් එකට ආවා.

    හැබැයි ලොක්කොන්ට, ඔෆිස් එකේ අනික් උන්ට බනින ඒවා වගේ දේවල් මග ඇරපන්. ඒවට නිකං ඇඟ බේරගන්න ලයින් එක දාල හිනාවෙලා නිකං හිටපං

    අනික උනුත් උඹව ස්ටඩි කරනවා කියන එක හැමවෙලේම මතක තියාගනින්. පරිස්සම් වෙයන්

    ලෙසටම කියල තියෙනවා. රේප්+
     
    SurangaDH

    Member
    Aug 5, 2016
    85
    25
    0
    yako ganan ganna epa owa

    මම කොතන ගියත් වැඩකරනව එකෙන්ම
    වැඩකරද්දී අනික් උන් එක්ක උපරිම සුහදව ඉන්නවා
    එතනින් පස්සේ ගෙදර යද්දී වෙන වැඩවලදී උන්ව කරේ එල්ලගන්නේ නැ,
    ඒ වගේම උන් කතකරන හැම මාර්තුකවක්වම මට සෙට් වෙන්නෙත් නැ,මම සෙට් වෙන්න යන්නෙත් නැ,

    එත් ආගම්,ජාති බෙදා නැතුව මටනම් ඕන එකෙක් සෙට් වෙනවා,
    විශේෂයෙන් අනිත් එවුන්ට සෙට් වෙන්නේ නැති නාහෙට නාහන චරිත තම මට මුලින්ම සෙට් වෙන්නේ,

    ඕනවට වඩා හිතන්න යන්න එපා,
    second වෙන්න යන්නත් එපා
    තමන්ගේ පාඩුවේ වැඩකරගෙන ඉඩහන්,

    පැත්තකට වෙලා ඔහේ ඉන්නකොට ත් කොන් වෙනවා
    කතාබහ කරලා අවශ්‍ය දේට ඉඩහන්

    උන් කියන වල පල් මට සෙට් වෙන්නේ නෑ බන් .ඒ නිසා මම සද්ද නැතුව පාඩුවේ ඉන්නවා.දැන් මට උන් කන්න යන්නවත් කතා කරන්නේ නෑ.මම තනියම කන්නේ :( :(