ජොබ් හෙල්පක් ..අනේ උදව්
මම ලගදි බන් ජොබ් එකකට ගියේ ,කලින් ජොබ් එකක් කලත් එතන එච්චර හොද Job Experience එකක් ගන්න පුළුවන් තැනක් නෙමෙයි .මේ ලගදි තමා ජොබ් එකක් කරනවා කියල කියන්න පුළුවන් තැනක් සෙට් උනේ .මට තියන ප්රශ්නේ බන් මට ටිකක් වයසයි 30 ක් කිට්ටු කරලා
.අලුත් තැන වැඩ කරන එවුන් 20 -25 කොල්ලෝ .ඉතින් උන් එක්ක වැඩ කරද්දී මට ටිකක් අප්සට් වගේ .උනුත් ඉතින් එක එක කින්ඩි දානවා ඉදල හිටලා මම වයස නිසා .මේක මට හෙන මාසික ගැටළුවක් බන් .මේ වගේ අත්දැකීම් වලට මුහුණ දුන්න අය ඉන්නවනම් අනුකම්පා කරලා මට මේ ප්රශ්නෙන් ගැලවෙන්න උදව් කරන්න .මම මාරම පෙෂර් එකක ඉන්නේ .ජොබ් එක එපා වෙන තැනටම කලකිරිලා ඉන්නේ .එත් අකමැත්තෙන් හරි වැඩට යනවා ජිවත් වෙන්න ඕනේ නිසා 