එහෙම නෑ යකෝ.වැලයන අතට මැස්ස ගහන පොන්ස්ලා
dukaida comrade?රටම අනුරට එකේ මුන් විතරක් වෙනස් නැහනෙ බන්..
ජුක් වෙන්නෙ මොකෝ,dukaida comrade
#ක තමයිඉන්දිකයා 2015 සටනේ කිව්වේ මයිත්‍රී දිනනවා කියලා
සජියා වෘෂභ කියලා කියන්න කේන්දරේ ඕනි නෑ උට්ටෝ. තොට සාමන්‍ය දැනීම, හැගීම් දැනිම් නැද්දදැන් අනුර දිනුවොත් මුන් හරි පැරදුනොත් කියයි සජියා වෘශභ කියලා![]()

ඌ මොකද්ද එකක් අතේ තියන් කිව්වා බන්#ක තමයි
ඌ කිව්වෙ දිනන්න වැඩි ඉඩක් තියනවා කියලා. ඌට අන්ෂුවර් ගතියක් තිබ්බා
චන්ද්‍රසිරි බණ්ඩාර නම් කිව්වා මහින්ද දින්නෙ නැත්තං වෙඩි තියාගන්නවා කියලා. ඌ කියපු එක වැරදුනත් ඌ එකක් කිව්වා
#ක තමයි
ඌ කිව්වෙ දිනන්න වැඩි ඉඩක් තියනවා කියලා. ඌට අන්ෂුවර් ගතියක් තිබ්බා
චන්ද්‍රසිරි බණ්ඩාර නම් කිව්වා මහින්ද දින්නෙ නැත්තං වෙඩි තියාගන්නවා කියලා. ඌ කියපු එක වැරදුනත් ඌ එකක් කිව්වා
අතේ තියන් හිටපු එකේ එක කෙලවරක් උගෙ ඇඟට සම්බන්ධ වෙලාද තිබ්බේ?ඌ මොකද්ද එකක් අතේ තියන් කිව්වා බන්