ජෝතිෂ්‍ය කියන්නේ බොරු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජෝතිෂ්‍ය කියන්නේ බොරු

    Capture215.jpg

    ජෝතිෂ්‍ය කියන්නේ අමුලික බොරුවක් මචන්ලා උබලා අහුවෙන්න එපා :oo:මුන් මේ සල්ලි ගසා කන්න කරන කූට ව්‍යාපාරයක් .බුදු හාමුදුවොත් කියලා තියෙනවා නේද ඔය ග්‍රහ තාරකා වලට අපේ ඡිවිත වලට කරන්න පුලුවන් දෙයක් නෑ කියලා .තව දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලා නැකත් ,හදහන් ,පලාපල බැලිම් හෝ එවා විශ්වාස කිරිම් නොකල යුතුය බව .මේක අද බිස්නස් එකක් වෙලා සල්ලි හොයන්න ඔනේ හින්දා අද මේක බුද්ධ ධර්මයට අනුගත කරන්න ලොකු උත්සාහයක් ගන්නවා .අපේ ඡිවිත වලට බලපෑම් ඇතිවෙන්නේ කර්ම පල වලින් හැරෙන්න ග්‍රහ තාරකා වලින් නෙමෙයි . මිහිදු මහ රහතන් වහන්සේ බුදු දහම මේ දේශයට තිලිණ කලේ උබල මේ විදියට මිසදුටු මිනිස්සුන්ගේ කුට උපක්‍රම වලට අහුවෙන්නෙ නෙමෙයි .
     
    Last edited:
    Mar 22, 2014
    37
    5
    0
    බුදුන් ජෝතිෂ්‍ය හඳුන්වලා තියෙන්නෙ තිරස්චින විද්‍යවක් කියලා (එ කියන්නෙ නිවනට පිහිටක් නැ කියන තෙරුම) එ විනා එය බොරුවක් කියලා නැ,ජෝතිෂ්‍යයේ යම් සත්‍ය තාවයක් තිබෙනවා,නමුත් එය පලා ඵලා කථනය කරන තැනැත්තා මත ‍රැ‍ඳෙනවා.
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    mama ahala thiyenawa poyata sil ganna kiyanne . edata moon eke effect eka ( guruthwaya) wadiyen polowata danena nisa minissunge raga sithuwili wage mana sa kalabena nisa kiya,a..e kiyanne grahaloka wala effect ekak thiyenawa.. jothisya karayo boru ban kiyanne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බුදුන් ජෝතිෂ්‍ය හඳුන්වලා තියෙන්නෙ තිරස්චින විද්‍යවක් කියලා (එ කියන්නෙ නිවනට පිහිටක් නැ කියන තෙරුම) එ විනා එය බොරුවක් කියලා නැ,ජෝතිෂ්‍යයේ යම් සත්‍ය තාවයක් තිබෙනවා,නමුත් එය පලා ඵලා කථනය කරන තැනැත්තා මත ‍රැ‍ඳෙනවා.
    බොරු කියන්න එපා ඔක තමන්ට ඔනේ ඔනේ විදියට වරහන් දාලා කියන්න බෑ .
    සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ සදහන් ‍වෙන්නේ

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති

    නැකත් බලන්නා බාලයන්ය , අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.

    මේකෙන් කියන්නේ ග්‍රහතාරකා වලින් සතුන්ට කිසිම බලපෑමක් නෑ කියලා .

    ඔක විද්‍යාවක් තමයි මිනිස්සු රවටන විද්‍යාවක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mama ahala thiyenawa poyata sil ganna kiyanne . edata moon eke effect eka ( guruthwaya) wadiyen polowata danena nisa minissunge raga sithuwili wage mana sa kalabena nisa kiya,a..e kiyanne grahaloka wala effect ekak thiyenawa.. jothisya karayo boru ban kiyanne

    guruthwayata balapewata minissunge jiwitha walata balapanne ne neda .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    භික්ෂුන් වහන්සේලා නැකත් ,හදහන් ,පලාපල බැලිම් හෝ එවා විශ්වාස කිරිම් නොකල යුතුය බව

    uba kawadda ban mahana une:lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    භික්ෂුන් වහන්සේලා නැකත් ,හදහන් ,පලාපල බැලිම් හෝ එවා විශ්වාස කිරිම් නොකල යුතුය බව

    uba kawadda ban mahana une:lol::lol::lol:

    oya e nikaye thiyena vinaya nithiyak 'ada hamuduru waru ehema thamai owa karanne ekata kiwwe
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    Capture215.jpg

    ජෝතිෂ්‍ය කියන්නේ අමුලික බොරුවක් මචන්ලා උබලා අහුවෙන්න එපා :oo:මුන් මේ සල්ලි ගසා කන්න කරන කූට ව්‍යාපාරයක් .බුදු හාමුදුවොත් කියලා තියෙනවා නේද ඔය ග්‍රහ තාරකා වලට අපේ ඡිවිත වලට කරන්න පුලුවන් දෙයක් නෑ කියලා .තව දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලා නැකත් ,හදහන් ,පලාපල බැලිම් හෝ එවා විශ්වාස කිරිම් නොකල යුතුය බව .මේක අද බිස්නස් එකක් වෙලා සල්ලි හොයන්න ඔනේ හින්දා අද මේක බුද්ධ ධර්මයට අනුගත කරන්න ලොකු උත්සාහයක් ගන්නවා .අපේ ඡිවිත වලට බලපෑම් ඇතිවෙන්නේ කර්ම පල වලින් හැරෙන්න ග්‍රහ තාරකා වලින් නෙමෙයි . මිහිදු මහ රහතන් වහන්සේ බුදු දහම මේ දේශයට තිලිණ කලේ උබල මේ විදියට මිසදුටු මිනිස්සුන්ගේ කුට උපක්‍රම වලට අහුවෙන්නෙ නෙමෙයි .

    මචන් ජොතිශය බොරුවක් නෙමෙයි. මට සත්‍ය උන අත්දැකීම් තියනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේ උබ ඕක නිකන්වත් සිරිපලයටයි රන්දීර් ටයි ඇහෙන්න කියනවා නෙමේ ඔඔන්.
    එහෙම උනොත් මෙතන ගිනි විජ්ජුම්බරයයි

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Box gihilla film balima gana suthra pitakaye sadahan wenne nadda?

    මේ බුදු දහම පිළිපදින්නේ නැතුව හිටහන් . එකට ගරහන්න එපා. ජෝක් එපා . එකවත් ඔහේ තියෙන්න දීපන්කො. උබලනම් මානසික අසහන කාරයෝ බන සිරාවටම
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ බුදු දහම පිළිපදින්නේ නැතුව හිටහන් . එකට ගරහන්න එපා. ජෝක් එපා . එකවත් ඔහේ තියෙන්න දීපන්කො. උබලනම් මානසික අසහන කාරයෝ බන සිරාවටම

    Hikz uba nindenda :lol: thread eka dapu pathiranage kalin thread balapan mulin .ubath ane manda
     
    • Like
    Reactions: nvhcc89

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hikz uba nindenda :lol: thread eka dapu pathiranage kalin thread balapan mulin .ubath ane manda

    pathiranage කතාවලින් උබටවත් මටවත් වැඩක් නැනේ බන්. මම කිව්වේ උබ කියල තියන කතාවට. එහෙම එකක් pathiranage කිව්වත් උබ කිව්වත් වැරදි කියන එක පිලිගනින් එච්චරයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Box gihilla film balima gana suthra pitakaye sadahan wenne nadda?

    :no::no:

    මචන් ජොතිශය බොරුවක් නෙමෙයි. මට සත්‍ය උන අත්දැකීම් තියනවා

    උන් කියන්නේ සමාන්‍යයෙන් මිනිස්සුන්ට වෙන දෙවල් ඔව ඉතින් හරියනවා ඉදලා හිටලා එව අහබුවක් විතරයි

    මේ උබ ඕක නිකන්වත් සිරිපලයටයි රන්දීර් ටයි ඇහෙන්න කියනවා නෙමේ ඔඔන්.
    එහෙම උනොත් මෙතන ගිනි විජ්ජුම්බරයයි

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඇයි ඒ

    :)

    මේ බුදු දහම පිළිපදින්නේ නැතුව හිටහන් . එකට ගරහන්න එපා. ජෝක් එපා . එකවත් ඔහේ තියෙන්න දීපන්කො. උබලනම් මානසික අසහන කාරයෝ බන සිරාවටම

    :)
     
    Mar 22, 2014
    37
    5
    0

    බොරු කියන්න එපා ඔක තමන්ට ඔනේ ඔනේ විදියට වරහන් දාලා කියන්න බෑ .
    සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ සදහන් ‍වෙන්නේ

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති

    නැකත් බලන්නා බාලයන්ය , අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.

    මේකෙන් කියන්නේ ග්‍රහතාරකා වලින් සතුන්ට කිසිම බලපෑමක් නෑ කියලා .

    ඔක විද්‍යාවක් තමයි මිනිස්සු රවටන විද්‍යාවක්

    එහෙනන් බුදු හිමියෝ,බුදු වන ආත්ම භවයෙදි පස් මහා බැලුම් වලදි කාලය බැලුවේ කුමකටද ? ඔකෙන් බුදුන් කියන්නෙ ඔක බොරුවක් කියලා නෙමෙයි නමුත් ඔකටම ඇලෙන්න එපා කියලයි,බුදුන් නිවනට අදාල නැති විද්‍යවන් එතරම් මායිම් කලේ නැ,උන්වහන්සේට පරිදි අපේ කර්මයත් අපට වෙනස් කර ගත හැකියි,එහෙනම් කෙන්දරයේ යම් කිසි අපලයක් තිබේනම් අපට වෙනස් කර ගත හැකියි,කෙන්දර බොරු කියන්නෙ කොහොමද,එක බලලා ඇත්ත කියනකොට,මේ ලඟදි මගේ අම්මාගේ කෙන්දරය බැලුවා,කිරි ගහට ඇන්න වගේ ඔක්කොම කිව්වා හරියට,අම්මා ලඟ හිටියෙත් නැ.