ජෝතිෂ්‍ය කියන්නේ බොරු
ජෝතිෂ්‍ය කියන්නේ අමුලික බොරුවක් මචන්ලා උබලා අහුවෙන්න එපා
මුන් මේ සල්ලි ගසා කන්න කරන කූට ව්‍යාපාරයක් .බුදු හාමුදුවොත් කියලා තියෙනවා නේද ඔය ග්‍රහ තාරකා වලට අපේ ඡිවිත වලට කරන්න පුලුවන් දෙයක් නෑ කියලා .තව දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලා නැකත් ,හදහන් ,පලාපල බැලිම් හෝ එවා විශ්වාස කිරිම් නොකල යුතුය බව .මේක අද බිස්නස් එකක් වෙලා සල්ලි හොයන්න ඔනේ හින්දා අද මේක බුද්ධ ධර්මයට අනුගත කරන්න ලොකු උත්සාහයක් ගන්නවා .අපේ ඡිවිත වලට බලපෑම් ඇතිවෙන්නේ කර්ම පල වලින් හැරෙන්න ග්‍රහ තාරකා වලින් නෙමෙයි . මිහිදු මහ රහතන් වහන්සේ බුදු දහම මේ දේශයට තිලිණ කලේ උබල මේ විදියට මිසදුටු මිනිස්සුන්ගේ කුට උපක්‍රම වලට අහුවෙන්නෙ නෙමෙයි .

Last edited: