ඔය ගැන එලකිරියෙ සෑහෙන විවාද ගියා. අබියොග කලා. පහල ත්රෙඩ් බලපන්

http://www.elakiri.com/forum/showthread.php?t=1605096
කවුරුවත් එන්නෙ නෑ ඕක ඔප්පු කරන්න.

ඕක කරන උන්ගෙන් 75% දන්නව ඕව බොරු කියලා.
ඕව විතරක් නෙවෙ සාස්තර, අංජනම්, මලවුන් ගෙන්වීම සියල්ල බොරු තමා මචෝ.
කමක් නෑ කියමුකො. මල පනින්නෙ ජෝතිශය විද්යාවක් කියල කියන එකටනෙ...

mama beluwa tikak oppu karanna be kohomath lokuma boruwa thamai meka buddha darmayata galapanna hadana eka