ජෝතිෂ්‍ය කියන්නේ බොරු

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔය ගැන එලකිරියෙ සෑහෙන විවාද ගියා. අබියොග කලා. පහල ත්‍රෙඩ් බලපන්
    :) :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1605096

    කවුරුවත් එන්නෙ නෑ ඕක ඔප්පු කරන්න.
    :no::no:
    ඕක කරන උන්ගෙන් 75% දන්නව ඕව බොරු කියලා.
    ඕව විතරක් නෙවෙ සාස්තර, අංජනම්, මලවුන් ගෙන්වීම සියල්ල බොරු තමා මචෝ.
    කමක් නෑ කියමුකො. මල පනින්නෙ ජෝතිශය විද්‍යාවක් කියල කියන එකටනෙ...
    :angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :yes: mama beluwa tikak oppu karanna be kohomath lokuma boruwa thamai meka buddha darmayata galapanna hadana eka
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes: mama beluwa tikak oppu karanna be kohomath lokuma boruwa thamai meka buddha darmayata galapanna hadana eka

    ඕක බුදු දහමත් එක්ක ගලපන් එක විහිළුවක් තමා. එත් ඕකට බුදු දහමෙන් පිලියමක් ගන්න පුළුවන්. මෙහෙම හිතන්න අපි පෙර අතම වල කරපු කාර්ම පව් පින් කියන 2ක ම රක්කයක එක පෙලට ගොඩ ගහල තියනවා DATE And TIME එක්ක. ඒ කියන්නේ ඔන්න පවා පල දෙන වෙලාවත් එක්ක තම එක Store වෙන්නේ. දැන් ජොථොඉශ්යෙන් කියන්නේ ඔන්න ඔය පල දෙන කර්මයේ විශාලත්වය , වෙලාව සහ අවසන් වන වෙලාව, එක මේ ග්‍රහයෝ නිසා වෙන දෙයක් නෙමේ. හැබැයි හිටපු ඉඳිං පඩිවරුන්ගේ බුධ්දියේ විශාලත්වය නිසා ඔව්න් හැදුව ග්‍රහයන්ගේ පිහිටීමට අනුව අර කර්මය ගැන කියන ගණිතමය ක්‍රමයක්.
     
    Mar 22, 2014
    37
    5
    0
    මල පනින්නෙ ජෝතිශය විද්‍යාවක් කියල කියන එකටනෙ...:angry::angry:

    මචන් විද්‍යාවන් බොහොමයක් තියනවා,ඔය බටහිර
    විද්‍යාව විතරක් නෙමෙයි විද්‍යා කියන්නෙ,දැන් උන් ඔක්කොම බලන්නෙ බටහිර විද්‍යාත් එක්ක කිරලා,එකත් එක්ක සමබර නැත්තන් එක විද්‍යාක් නෙමෙයි,ලොල් තමා,ආදි විද්‍යාවන් කියන්නෙ මනසේ බලයෙන් හා ශක්තියෙන් දියුණු කල එවා,එවා පෘතක්ජන විද්‍යා ක්‍රම වල ග්‍රහණය වෙන්නෙ නැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන්. ඕකත් දෙවියන්ගේ පිහිට පතනවා වගේ මිනිස්සුන්ව මුලා කරන අනෙත් ප්‍රදානම විදිය
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් ජොතිශය බොරුවක් නෙමෙයි. මට සත්‍ය උන අත්දැකීම් තියනවා

    50% probability.

    උඹේ බිරිඳට අනාගතේ දවසක පුතෙක් ලැබෙනවා. ඔන්න මගෙන් අනාවැකියක්. හරිගියොත් එදාට කියපන් JesonRulez ටත් අනාගතේ කියන්න හැකියාවක් තියෙනවා. ඌ කියන සමහර දේවල් මට හරිගියා කියලා...
    :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක බුදු දහමත් එක්ක ගලපන් එක විහිළුවක් තමා. එත් ඕකට බුදු දහමෙන් පිලියමක් ගන්න පුළුවන්. මෙහෙම හිතන්න අපි පෙර අතම වල කරපු කාර්ම පව් පින් කියන 2ක ම රක්කයක එක පෙලට ගොඩ ගහල තියනවා DATE And TIME එක්ක. ඒ කියන්නේ ඔන්න පවා පල දෙන වෙලාවත් එක්ක තම එක Store වෙන්නේ. දැන් ජොථොඉශ්යෙන් කියන්නේ ඔන්න ඔය පල දෙන කර්මයේ විශාලත්වය , වෙලාව සහ අවසන් වන වෙලාව, එක මේ ග්‍රහයෝ නිසා වෙන දෙයක් නෙමේ. හැබැයි හිටපු ඉඳිං පඩිවරුන්ගේ බුධ්දියේ විශාලත්වය නිසා ඔව්න් හැදුව ග්‍රහයන්ගේ පිහිටීමට අනුව අර කර්මය ගැන කියන ගණිතමය ක්‍රමයක්.

    නෑ නෑ කර්ම පල දෙන විදිය බුදු හාමුදුරැවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනව එව විපාක සෙන විදිය අනුව,විපාක දෙන කාලය අනුව,විපාක දෙන අනුපිලිවෙල අනුව,අමතව ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය,අනුව කුසල කර්මයන්ගේ විපාක දීම් පැහැදිලිව කියලා තියෙනවා එ අනුව කර්මය වෙනස් වෙනවා මේකට ඡොතිශ්‍ය ආදාලත්වයක් නෑ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මචන් විද්‍යාවන් බොහොමයක් තියනවා,ඔය බටහිර
    විද්‍යාව විතරක් නෙමෙයි විද්‍යා කියන්නෙ,දැන් උන් ඔක්කොම බලන්නෙ බටහිර විද්‍යාත් එක්ක කිරලා,එකත් එක්ක සමබර නැත්තන් එක විද්‍යාක් නෙමෙයි,ලොල් තමා,ආදි විද්‍යාවන් කියන්නෙ මනසේ බලයෙන් හා ශක්තියෙන් දියුණු කල එවා,එවා පෘතක්ජන විද්‍යා ක්‍රම වල ග්‍රහණය වෙන්නෙ නැ.

    ඔව් ඔව් තියෙනවා හැබැයි ඡොතිෂ්‍ය ඒ ගොඩට දාන්න බෑ එක අමුලික බොරුවක් කියන එක බුදු දහම අනුව පැහැදිලියි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pathiranage කතාවලින් උබටවත් මටවත් වැඩක් නැනේ බන්. මම කිව්වේ උබ කියල තියන කතාවට. එහෙම එකක් pathiranage කිව්වත් උබ කිව්වත් වැරදි කියන එක පිලිගනින් එච්චරයි

    Man kathawak newe kiwwe prashnayak ahuwe not a statement dude its a question.prashnayak kiyane buddagame statement ekak newe man kiwe .ubata eka therum ganna bari nam mata jarana deyak na buddagamata agawrawa wenne buddagame thiyena deyak waradiyata kiwwoth or na kiwwot witarai .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක බුදු දහමත් එක්ක ගලපන් එක විහිළුවක් තමා. එත් ඕකට බුදු දහමෙන් පිලියමක් ගන්න පුළුවන්. මෙහෙම හිතන්න අපි පෙර අතම වල කරපු කාර්ම පව් පින් කියන 2ක ම රක්කයක එක පෙලට ගොඩ ගහල තියනවා DATE And TIME එක්ක. ඒ කියන්නේ ඔන්න පවා පල දෙන වෙලාවත් එක්ක තම එක Store වෙන්නේ. දැන් ජොථොඉශ්යෙන් කියන්නේ ඔන්න ඔය පල දෙන කර්මයේ විශාලත්වය , වෙලාව සහ අවසන් වන වෙලාව, එක මේ ග්‍රහයෝ නිසා වෙන දෙයක් නෙමේ. හැබැයි හිටපු ඉඳිං පඩිවරුන්ගේ බුධ්දියේ විශාලත්වය නිසා ඔව්න් හැදුව ග්‍රහයන්ගේ පිහිටීමට අනුව අර කර්මය ගැන කියන ගණිතමය ක්‍රමයක්.

    පිස්සුද බන්? :lol:
    එහෙමත් පුලුවන්ද? උඹ බුද්ධ දේශනාව ටිකක් ගැඹුරින් ඉගෙනගෙන බලපන් මචන්. කර්මය කියන එක පල දෙන්නේ කොහොමද කියලා අද්යයනය කරන්න බෑ. ඒක අචින්ත්‍යයි.
    01. බුද්ධ විෂය
    02. කර්ම විෂය
    03. චිත්ත විෂය
    04. ලෝක විෂය

    මේ ඔක්කොම අචින්ත්‍යයි. මිනිස් මනසකින් තේරුම් ගන්නවත්, පැහැදිලි කරන්නවත් බෑ. එහෙම කරන්න ගියොත් උන්මත්තක භාවයට පැමිණෙනවා. :)
     
    මිනිස් මනසකින් තේරුම් ගන්නවත්, පැහැදිලි කරන්නවත් බෑ. එහෙම කරන්න ගියොත් උන්මත්තක භාවයට පැමිණෙනවා. :)

    මුත් එහෙම එකෙක් බන් උබට ඒක තේරුම් ගන්න අමාරුද

    :lol:
     
    Mar 22, 2014
    37
    5
    0
    ඔව් ඔව් තියෙනවා හැබැයි ඡොතිෂ්‍ය ඒ ගොඩට දාන්න බෑ එක අමුලික බොරුවක් කියන එක බුදු දහම අනුව පැහැදිලියි

    කොහෙවත් ලිව්ව පලියට තිබ්බ පලියට කිසි දෙයක් අසත්‍ය කියල කියන්න බැනේ,අනික බුදු හමුදුරුවෝ උනත් ඔක බොරු කියලා නැ (පාලි වචන තෙරුම් ගැනිමේදි පරිස්සම් වෙන්න ඔන) මට ගොඩක් අත්දැකිම් තියනවා ජෝතිෂ්‍යයේ සත්‍යයක් තියනවා කියන්න,හොරුන්ට අහු වෙලා පලා ඵල අහගන ජෝතිෂ්‍යය බොරු කියනවා නම් එක ඔයාගේ ප්‍රශ්නයක්.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචන් විද්‍යාවන් බොහොමයක් තියනවා,ඔය බටහිර විද්‍යාව විතරක් නෙමෙයි විද්‍යාව කියන්නෙ,දැන් උන් ඔක්කොම බලන්නෙ බටහිර විද්‍යාවත් එක්ක කිරලා,එකත් එක්ක සමබර නැත්තන් එක විද්‍යාවක් නෙමෙයි,ලොල් තමා,ආදි විද්‍යාවන් කියන්නෙ මනසේ බලයෙන් හා ශක්තියෙන් දියුණු කල එවා,එවා පෘතක්ජන විද්‍යා ක්‍රම වල ග්‍රහණය වෙන්නෙ නැ.

    හරි වෙන මොනවවත් ඕනෙ නෑ. එතකොට දැන් පෘතජනජොයො නෙවේද TV, Media වලින් එහෙම ජොතිශ්ය ගැන පොරටෝක් දෙන්නෙ. උන්ට කොහොමද ඒව ග්‍රහනය වෙන්නෙ.
     
    Mar 22, 2014
    37
    5
    0

    හරි වෙන මොනවවත් ඕනෙ නෑ. එතකොට දැන් පෘතජනජොයො නෙවේද TV, Media වලින් එහෙම ජොතිශ්ය ගැන පොරටෝක් දෙන්නෙ. උන්ට කොහොමද ඒව ග්‍රහනය වෙන්නෙ.

    උඔත් පුදුම පොරක්,දැන් ඉන්ජෝ මොකක්ද කරන්නෙ විද්‍යවේ පඬිවරු හොයාගත්තු තියරම්ස් දාල වැඩ කරනවා,එ වගේ තමා පෘතක්ජන කෙන්දර කාරයෝ කරන්නෙ ආදි කාලයේ හිටපු ඊර්ශිවරු හොයාගත්තු නීති ටික දාල පලා ඵල කියනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිස්සුද බන්? :lol:
    එහෙමත් පුලුවන්ද? උඹ බුද්ධ දේශනාව ටිකක් ගැඹුරින් ඉගෙනගෙන බලපන් මචන්. කර්මය කියන එක පල දෙන්නේ කොහොමද කියලා අද්යයනය කරන්න බෑ. ඒක අචින්ත්‍යයි.
    01. බුද්ධ විෂය
    02. කර්ම විෂය
    03. චිත්ත විෂය
    04. ලෝක විෂය

    මේ ඔක්කොම අචින්ත්‍යයි. මිනිස් මනසකින් තේරුම් ගන්නවත්, පැහැදිලි කරන්නවත් බෑ. එහෙම කරන්න ගියොත් උන්මත්තක භාවයට පැමිණෙනවා. :)

    ම්ම්ම් උබ කියන එකත් අත්තක් තියනවා. මේකයි බන් මම කිව්වේ මෙච්චරකල් කර්මය ගැන මම හිතේ අඩන හිටපු රුපය උබට විග්‍රහ කිරීම. ඒ ටික උබේ මතයට අනුව හරිනේ? දැන් වරද අර ගණිත කෙස් එකනේ. එකනේ ඔය කියන්නේ . ඒ ටික බුදු දහම නෙමේ මචන්. අර බුදු හාමුදුරුවෝ ලෝකේ පහල වෙන්න කලින් හිටපු විද්‍යාර්ථයින් තම ඕක හැදුවේ කියන එකයි මම කියන්නේ
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    50% probability.

    උඹේ බිරිඳට අනාගතේ දවසක පුතෙක් ලැබෙනවා. ඔන්න මගෙන් අනාවැකියක්. හරිගියොත් එදාට කියපන් JesonRulez ටත් අනාගතේ කියන්න හැකියාවක් තියෙනවා. ඌ කියන සමහර දේවල් මට හරිගියා කියලා...
    :)

    මචන් එතන 50% වලට වඩා අඩුයි නෙද?

    පුතෙක් ලැබෙන්නත් පුලුවන්
    දුවෙක් ලැබෙන්නත් පුලුවන්
    දරුවන් නැති වෙන්නත් පුලුවන්

    වරදින්න තියන චාන්ස් එක 66%... නමුත් හඳහන් බලන උන් ඔහොම කියන්නේ නෑනෙ බන් එහෙම කියනවනම් උන් ගාවට යන්නේ නෑනෙ.. උන් කියන්නේ පලමු දරුවා කවුද මොන කාලයතුලද දරුවෙක් ලැබෙන්නෙ වගේ ගොඩක් විස්තර එක්ක.. නිකන් මෝඩ කතා කියන්න එපා.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මටතියන ලොකුම ප්‍රෂ්නේ දැන් කාමාතුරයොත් බෞද්ධ ටෝක් දෙන එක... ගෑනු එක්ක බුදියන ත්‍රෙඩ් දාපු පතිරනයට ජොතිශ හොඳ නැති වෙලා.. මචන් ජොතිශයෙන් පන්සිල් කැඩෙන්නේ නෑ.. උඹ පන්සිල් රැකපන් ඉස්සෙල්ලා..

    මේ තියන්නේ උඹේ වශී මන්තර දාපු ත්‍රෙඩ් එක නේද? උඹ නම් සිරාවටම මානසික ලෙඩෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1589966